Nihaa Petals & Cakes

Nihaa Petals & Cakes

Share

Our All items are Handmade with Love
Hair Bands/Hair Clips/Scrunchies
Wholesale and Retail

Photos from Nihaa Petals & Cakes's post 20/02/2026

මල්... 💐💐මල්...💐💐 මල්...💐💐

ඔයාගේ බජට් එකට සෙට් වෙන
කැමති පාටින්, කැමති මල් ගනනකින් පරවෙන්නේ නැති හැමදාම ලගින් තියා ගන්න පුළුවන් රෝස මල් පොකුරක්,❤️❤️

දැන් ඔබ‍ට අපෙන් හදාගන්න පුළුවන්.😘😘

පරවෙන්නේ නැති රෝස මල් පොකුරකට කවුද ආස නැත්තේ නේද?🌹🌹

⭐Birthday
⭐Graduation
⭐Teacher's day
⭐Anniversary
⭐Amma ta thaththa ta
⭐Girlfriend ta Boyfriend ta
⭐ Best friend ta

මේ ඕනම දේකට සහ ඔයාලගේ ඕනෑම විශේෂ දිනයකට,✨✨
ඔයාලා කැමති විදිහට customize කරගන්න පුළුවන්.💫💫

අපේ whatsapp Number එකට දැන්ම අමතන්න..📲📲

Whatsapp Number
0766965701📞

Photos from Nihaa Petals & Cakes's post 19/02/2026

අවුරුදු වාසි....💐💐 අවුරුදු වාසි....💐💐

'60'පළල ඕනෑම ගවුම් රෙදි,✨
යාර 3ක්‌ රු. 1000/=

තනි පාට💫 සහ ප්‍රින්ටඩ් රෙදි💫

දැන් අපෙන් ඔබ‍ට ලබා ගත හැක.💢

දැන්ම order එකක්‌ දාන්න.📦📦
ඔයාට කරන්න තියෙන්නේ ඔයාට ඕන රෙදි
Select කරලා එකේ photo එකක් සමග

🔴 ඔයාගේ නම,
🔴 ලිපිනය,
🔴 දිස්ත්‍රික්කය,
🔴 දුරකථන අංක 2ක්‌ සමග,

අපිට whatsapp කරන්න.📲

Whatsapp Number
0766965701📞📞

Photos from Nihaa Petals & Cakes's post 12/09/2025

එළඹෙන සීතල නත්තල් සමය වෙනුවෙන් ඔබේ ආදරණියන්ට, හිතවතුන්ට සුබ පැතිමට ලස්සනම ලස්සන නත්තල් සුබ පැතුම් පත් එකක් රු. 120/= වැනි අඩු මිලකට දැන් අපේ Niha Craft වෙතින් ඔබට ලබාගන්න පුළුවන්...
දැන්ම අමතන්න
0766965701 Whatsapp.

Photos from Nihaa Petals & Cakes's post 12/09/2025

ලඟ ලඟම එන පුංචි පැටවුන්ගෙ දිනය වන ලෝක ළමා දිනයට ❤️ ඔබේ පුංචි පැංචියන්ව ලස්සනට හැඩකරවන්න ලස්සනම ලස්සන Hair Band❤️ එකක් රු. 80/= වැනි ඉතා අඩු මිලට දැන් අපේ Niha Craft ❤️ වෙතින් ඔබට ලබාගන්න පුළුවන්...❤️
දැන්ම අමතන්න
0766965701

Photos from Niha Crafts 's post 11/12/2024

1= Rs. 150
2= Rs. 250

11/12/2024

1=Rs. 150
2=Rs. 250

11/12/2024

2=Rs. 100

11/12/2024

1=Rs. 50

11/12/2024

1=Rs. 70

11/12/2024

1= Rs.60

Want your business to be the top-listed Beauty Salon in Panadura?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo
Panadura
12500