Daa'S
💌ඔබත් දැන්ම ඇනවුම් කරන්න.
⭕whatsapp 072 338 8779
01/06/2026
Bleaching නැතුව Skin එක Brightening කර ගන්න කැමති ද? 😍😍
එහෙනම් ඔයා ගන්න ම ඕනෙ Product එකක් තමයි මේ Garnier Bright Complete Vitamin C Night Cream එක 🍊😍
🌸 Skin එක Brightening කරනව
🌸 Skin එකෙ තියෙන Dark Spots, Marks, Pigmentation Remove කරල Skin එක Clear කරනව
🌸 Skin එක රැලි වැටෙන එක Control කරල, Skin එකෙ තරුණ පෙනුම ආරක්ෂා කරනව
🌸 අව්ව ට ඔයාගෙ Skin එක අදුරු වෙලා නම් ඒ අදුරු ගතිය නැති කරනව
🌸 Skin එකෙ තෙතමනය ආරක්ෂා කරනව
🌸 Skin එක ට හොද පෝෂණයක් ලබා දෙනව
🌸 Skin එකෙ Collagen නිෂ්පාදනය වැඩි කරනව
ඉන්දුනීසියාවේ නිෂ්පාදිත මේ 💯 ඔරිජිනල් Garnier Products ඔයා ටත් ඕනෙ නම් දැන් ම අපි ට WhatsApp Message එකක් දාන්න 😌
📞📲072 338 8779
👆මේ Link එක Touch කරාම ඔයා ට අපේ හැම Product එකක් ම බලා ගන්න පුළුවන්
👆අපේ අලුත් Products ගැන දැන ගන්න මේ Link එක Touch කරල Follow කරන්න 😍
01/06/2026
🌸✨ Garnier Sakura Glow Hyaluron Body Serum Lotion ✨🌸
ඔයාත් දවස පුරාම skin එක සිනිදුවට, දීප්තිමත්ව, නිරෝගී පෙනුමට තියාගන්න ආසද? එහෙනම් මේක තමයි ඔයාට ගැලපෙනම product එක 💕
▪️▪️▪️▪️▪️
🌸 මේකේ තියෙන Key Ingredients
✔️ Hyaluronic Acid (2X Hyaluron) – මේකෙන් සම ගැඹුරින් තෙතමනය දීලා skin එක plump & soft කරනවා
✔️ Sakura Extract – සමට natural glow එකක් දීලා dullness අඩු කරනවා
▪️▪️▪️
✨ මේකේ තියෙන විශේෂත්වය,
• Serum + Lotion technology – lotion එකකට වඩා සැහැල්ලු texture එකක් තියෙන්නෙ
• ඉක්මනින් හමට උරාගන්නවා (ඇලෙන ගතියක් නෑ)
• ගෑවට පස්සෙ හමට පෝෂණීය දිදුලන පෙනුමක් ලැබෙනවා
• Sensitive skin වලටත් පාවිච්චි කරන්න පුළුවන්
• UV protection support (daily use කරන්න perfect)
▪️▪️▪️▪️▪️
🌷 කාටද මේක use කරන්න හොඳ?
✔️ Dry / Dehydrated skin
✔️ Dull & lifeless looking skin
✔️ Smooth, soft finish එකකට කැමති අයට
✔️ දිනපතා body care routine එක upgrade කරන්න කැමති අයට
▪️▪️▪️▪️▪️
🌸 මේකෙන් ඔයාට ලැබෙන results
• මෘදු සමක් ලැබෙනවා
• නිරෝගී සෝස පාටක් සමට ලැබෙනවා
• දිගු කාලයක් සමේ තෙතමනය පවත්වගන්නවා
• Fresh, floral scent එකක් තියෙන්නෙ 🌺
ඔයාගේ සමත් sakura මලක වගේ soft glow එකක් ගන්න අදම try කරන්න 💕
Stock available ✔️
Inbox us to order 📩
🌸✨
___________
Copy නම් කරන්න එපා. හැකිනම් like කරලා share කරගෙන යන්න. ආසාවෙන් ලියන්නෙ හිතට සතුටුයි එතකොට 🤗
ඔරිජිනල් products ඕනෙ සෙට් එක My Skin එකට හරි මගේ වට්සැප් එකට හරි මැසේජ් එකක් තියලා අරගන්න. මේ මම ගෙන්වන original ම සෙට් එක. වගකීමක් ඇතුව ගෙන්වන්නේ.
💌ඔබත් දැන්ම ඇනවුම් කරන්න
⭕072 338 8779
's cosmetic panadura
01/06/2026
Toner එකකින් මෙච්චර Benefits තියනවා කියලා ඔයා දන්නවද ??🤔🤔
එහෙනම් Janet Cucumber Facial Toner එක ඔයත් Try කරලා බලන්න 💚💚
රු. 450/-ක් පමණයි!!
💌072 338 8779
's cosmetics panadura
31/05/2026
Whatsapp 072 338 8779
's cosmetic panadura
31/05/2026
⭕කොන්ඩේ වැවෙන shampo එකක් use කරන්න කැමති ඔයාලටයි මේ product එක...😍
Rs 599/=
Whatsapp 072 338 8779
's cosmetic panadura
31/05/2026
⭕රෑට නිදි මරලා ඇස් යට කලු වෙලාද ඔන්න ඒ ප්‍රශ්නෙට ගෙනාවා 4rever under eye gel එක Rs 680/=k විතරයි.use කරපු අය දන්නවා risalt එක💯🥰
💌ඔබත් දැන්ම ඇනවුම් කරන්න
072 338 8779
's cosmetic panadura
31/05/2026
Rs 1350/=ට Flowers bouquet 💐එකක් දෙයි කියලා හිතුවේ නෑ නේද එන්න එහෙනම් Daa's අපෙන් ගන්න පුලුවන් 1350/= ට flowers bouquet එකක්
Cash on delivery 💯
💌ඔබත් දැන්ම ඇනවුම් කරන්න.
072 338 8779
's cosmetic panadura
29/05/2026
දිදුලන රන් පැහැති සමකට ගැලපෙනම ආලේපය Suwani Golden Skin Face Cream
මුහුණේ සහ ගෙලෙහි ඇති
ලප කැළැල්
අදුරු පැහැය
දුර්වර්ණ වීම
ඉවත් කර ඔබේ සම පැහැපත් කරයි.
බ්ලිචින් ඇතුළු රසායනික ද්‍රව්‍ය අඩංගු ආලේපන භාවිතයෙන් හානි වූ සමට ඉතා සුදුසුයි.
GMP / NMRA / ISO - 9001 / ISO - 14001 / ITI / SLS ඇතුළු සියලුම ප්‍රමිති සහතික ලබා ඇත. ( සමට අහිතකර කිසිදු රසායනික සංයෝගයක් අඩංගු කර නැත. )
දින 03 - 04ත් ඇතුළු කාලය තුල ඔබට අවශ්‍ය ස්ථානයටම ගේනවා ගත හැකිය.
දැන්ම ඔබේ ඇනවුමත් වෙන් කරවා ගන්න අපිට මැසෙජ් එකක් දාන්න
💌072 338 8779 - whatsapp
29/05/2026
ඔයාගේ පැහැපත් පෙනුම හැමදාමත් තියා ගන්න......
ඔබ භාවිතා කරනු ලබන සාමාන්‍යය Face Wash එකකට වඩා 5 ගුණයක ක්‍රියාකාරීත්වයෙන් ඔබේ සම පැහැපත් කරන Suwani - Gold Collagen Face Wash හි අඩංගු ඔබේ සමට වඩාත් හොදින්ම ගැලපෙන ඉක්මන් ක්‍රියාකාරී ස්වභාවික සංයෝග මගින් ඔබේ සම පැහැපත් කර දිගු කාලීනව සම ආරක්ෂා කරයි.....
100% සායනිකව සහ ප්‍රයෝගිකව ප්‍රතිඑල සහතික කර ඇත.
GMP/ NMRA / ISO / ITI / SLS ප්‍රමිති සහතික ලබා ඇත.
Cash on Delivery මගින් නිවසටම ගේනවා ගත හැකිය.
Rs. 1400/= ( ඩිලිවරි ගාස්තු අය නොකෙරේ )
දැන්ම whatsapp මැසෙජ් එකක් දාන්න
⭕072 338 8779
29/05/2026
What'sapp -072 388 8779
's cosmetics panadura
Click here to claim your Sponsored Listing.