Secret Vindi
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Secret Vindi, Beauty Salon, panadura, Panadura.
25/02/2024
💥BirthDay foil Banner💥
💥Numbers foil ballons💥
💥Baby shower foil ballons💥
💥Happy Anniversary foil ballons 💥
📯📯 ෆොයිල් බැලුන් බාවිතා කර ඔබේ උත්සව අවස්ථාව ලස්සන කර ගන්න. 📯📯
☎️077 5983434☎️
24/02/2024
💥Pom Pom Flowers වල චායාරූප කිහිපයක්.... මේ ආකාරයට හෝ ඔයාට කැමති ආකාරයට කැමති පාටින් පොම් පොම් ෆ්ලවර්ස් සාදා ගැනිමට අප හා සම්බන්ධ වෙන්න💥
📯📯Secret Vindi Party Deco📯📯
☎️077 5983434☎️
24/02/2024
💥Paper Flowers වල චායාරූප කිහිපයක්....මේ ආකාරට ලස්සනට පේපර් ෆ්ලවර්ස් සාදා ගැනිමට අප හා සම්බන්ධ වෙන්න. 💥
📯📯Secret Vindi Party Deco📯📯
☎️077 5983434☎️
24/02/2024
💥Paper Fan වල එකතුවක් ......
ඔයාලටත් මේ වගේ හරි ඔයාලගේ හිතේ තියෙන විදිහකට හරි අපි එක්ක කතා බහ කරලා ලස්සනට deco හදාගන්න පුලුවන් .💥
📯📯Secret Vindi Parry Deco 📯📯
☎️☎️077 5983434☎️☎️
24/02/2024
💥Happy Birth Day Banner වල චායාරූප ටිකක්...ඔයාලටත් මේවා වලින් අදහසක් අරගෙන මේ විදිහට හරි ඔයාලා කැමති විදිහකට කැමති තේමාවක් යටතේ ලස්සනට deco කරගන්න පුලුවන් 💥
📯📯Secret Vindi Party Deco📯📯
☎️077 5983434☎️
24/02/2024
📯📯Secret Vindi Party Deco 📯📯
24/02/2024
📯Secrwt Vindi Party Deco📯
23/07/2022
👑️SECRET VINDI Silky & Shine Effect Shampoo 👑️
💫දීප්තිමත් හා නීරෝගී කෙසේ කලබකට කෝමාරිකා ජෙල් සාරය අඩංගු අපගේ
👑️SECRET VINDI Silky & Shine Effect Shampoo 👑️ එක බාවිතා කර වෙනස අත්විදින්න. 💫
* කාන්තා පිරිමි දෙපාර්ශයටම බාවිතා කල හැක. 🙎👱
* සල්ෆේට් හා පැරබන් නොමැති අතර කෝමාරිකා ජෙල් සාරය වැනි හිතකර සංගටක අඩංගු වේ.
~ බාවිතයට උපදෙස් :
* තෙත හිස කෙස් මත ෂැම්පෝ දමා පෙණ එනතුරු හොදින් සම්බාහනය කරන්න.පසුව සෝදා ඉවත් කරන්න.
👑️SECRET VINDI Silky & Shine Effect Shampoo 👑️
මගින් ලබා ගත හැකි ප්‍රතිලාභ :
💫 වර්ණකාරක අඩංගු නොවන අතර හිස කෙස් හා හිස්කබල හොදින් පිරිසිදු වේ.
💫 කෙස් හැලීම වලකයි.
💫 හිසකෙස් අකලට සුදු වීම වලකයි.
💫 හිසකෙස් අග පැලීම වලකයි.
💫 හිස්හොරි නැති කර හිස් කබල පෝෂණය කරයි.
~ මිල රු. 800/= 💰
~ Free and fast delivery 🚛
~ විමසීම් : 077 5983434☎️
~ ( වට්ස්ඇප් ඔස්සේද සම්බන්ධ කරගත හැක. )
📦🚚 නිවසට ගෙන්වා ගැනිමට ඔබගේ :
~ නම
~ ලිපිනය
~ දුරකතන අංකය
අපට එවන්න්න.
15/07/2022
👑️ SECRET VINDI Aloe Moisturising Body Milk Lotion 👑️
💫 ඔබත් අතුරු ආබාධ වලින් තොර විශේෂයෙන් ශ්‍රී ලාංකික සමට සුදුසු පෝශදායි බොඩිලෝශන් එකක් වන අපගේ
👑️ SECRET VINDI Aloe Moisturising Body Milk Lotion 👑️ එක අදම බාවිතා කර වෙනස අත්විදින්න. 💫
* කාන්තා පිරිමි දෙපාර්ශයටම බාවිතා කල හැක.🙎👱
* කෝමාරිකා ජෙල් හා වර්ජින් පොල්තෙල් වැනි ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිපදවා ඇති නිසා කිසිදු අහිතකර බලපැමක් ඇති නොවේ.
~ බාවිතයට උපදෙස් :
* දවසට දෙවරක් හෝ අවශ්‍ය වේලාවට පිරිසිදු කරගත් සම මත ගල්වා සම්බාහනය කරන්න.
👑️ SECRET VINDI Aloe Moisturising Body Milk Lotion 👑️
මගින් ලබා ගත හැකි ප්‍රතිලාභ :
💫අත් හා කකුල් වල අදික වියලි හා කොරල ගතිය නැති කරයි.
💫සම පෝෂණය කරයි.
💫සම වියලීම හා සම වයසට යාම අවම කරයි.
💫හිරු එලියෙන් සම ආරක්ෂා කර දෙයි.
💫සම රැලි වැටීම අඩු කරයි.
💫සමෙහි ලප කැලැල් ඉවත් කිරිමට උදව් වේ.
💫සමෙහි තෙතමනය ආරක්ෂා කර පැහැපත් දීප්තිමත් සමක් ලබා දෙයි.
👑️ SECRET VINDI Aloe Moisturising Body Milk Lotion 👑️ බාවිතා කර අත් කකුල් හා ඉකිලි ,කිහිලි , දණහිස , වැලමිට හා බෙල්ල වටා ඇති අදුරු පැහැය අඩු කර සමෙහි තෙතමනය රදවා ගත හැක.
~ මිල රු.850/=
~ Free and fast delivery
~ විමසීම් :077 5983434
~( වට්ස්ඇප් ඔස්සේද සම්බන්ධ කරගත හැක.)
📦🚚නිවසට ගෙන්වා ගැනිමට ඔබගේ:
~ නම
~ ලිපිනය
~ දුරකතන අංකය
අපට එවන්න්න
14/07/2022
👑️ SECRET VINDI Whitening Night Cream 👑️
💫දින 7කින් ප්‍රතිඵල 💫
~ මිල රු.2500/=💰
~ Free and fast delivery 🚚
~ විමසීම් : 077 5983434☎️
~ (වට්ස්ඇප් ඔස්සේද සම්බන්ධ කරගත හැක.)
* කාන්තා පිරිමි දෙපාර්ශයටම බාවිතා කල හැක .👱🙎
* කෝමාරිකා ,අලිගැටපේර,
මිල්ක් ප්‍රෝටීන් හා පලතුරු සාර ගුණ මනාව මුසු වූ අද්විතීය සංයෝගයකි.
~ අඩංගු සංගටක : *කෝමාරිකා
* අලිගැටපේර
* මිල්ක් ප්‍රෝටීන්
* පලතුරු සාරය
~ බාවිතයට උපදෙස් :
* පිරිසිදු කර තෙත මාත්තු කර ගත් මුහුනේ හා ගෙල ප්‍රදේශයේ උඩු අතට වලයාකාරව රාත්‍රී කාලයේ ආලේප කරන්න .පසුදා උදැසන මුහුණ පිරිසිදු කර ආලේපනය ඉවත් කරන්න.
* දිනපතා රාත්‍රී කාලයේ නොකඩවා බාවිතා කර ප්‍රතිඵල අත්විදින්න.
~ සම පැහැපත් කිරීමේ සුවිශේෂ සංගටක අඩංගු 👑️ SECRET VINDI Whitening Night Cream 👑️ මගින් ලබා ගත හැකි ප්‍රතිලාභ :
💫සම රැලි වැටීම් හා සිදුරු ස්වභාවය ඉවත් කරයි.
💫කුරුලෑ හා ලප කැලැල් ඉවත් කරයි.
💫සමේ තෙතමනය රැක දී තරුණ පෙනුම රැක දෙයි.
💫අව්වට පිලිස්සුනු සම නැවත යතා තත්වයට පත් කරයි.
💫සමෙහි අව පැහැය දුරු කර ඔබට පැහැපත් සමක් ලබා ගත හැක.
📦🚚නිවසට ගෙන්වා ගැනිමට ඔබගේ :
~ නම
~ ලිපිනය
~ දුරකතන අංකය
අපට එවන්න.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Panadura