Lucky foods
"Lucky foods" is dry and natural foods marketing company exclusively dedicated to market helthy for human body Free deliveries Available in Panadura
27/04/2022
SKIM COAT SUPER PLASTER
20 Kg bag-RS 1250.00 only...
This is cement kapararu mixture.
SKIM COAT SUPER PLASTER
20 Kg 1 BAGS--RS 1250.00 ONLY
This is "Kapararu badama mixture"
Not need Cement & wali seperattly
Please contact 0775573441
0758554500
K
16/08/2021
පුංචි වැදගත් දෙයක් කෙල්ලන්ට කියන්න ආවේ.ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නෙ මේ පිම්පල් , පිම්පල් මාර්ක්, බිබිලි, එහෙම .ඉතින් ඔයාලට එකෙන් මිදෙන්න පුංචි tips 3 කියන්නම් .සති දෙකෙන් රිසාල්ට් තියෙයි හොදේ 😁😁
01.
Face wash
හොද face wash එකක් skin එකට ගැලපෙන්න තෝරගන්න .මේ වගෙ ප්‍රශ්න එන්නේ සාමාන්‍යයෙන් තෙල් සහිත සමක් තියෙන අයට .මං හොද බ්රැන්ඩ් ටිකක් කියන්නම් skin එකට ගැලපෙන එකක් තෝරගන්න ළමයි.
👇
Nature secret face wash
4revee face wash
Jovees
Aroma magic
Viana
Evon
Garnier
Himalaya
මේ තමා හොදම brand .මේවා වලින් තෝරගන්න oil control වන face wash.
02.
Ice cube treatment
මේක ඔයාලා උදේ හවස කරන්න face wash කරලා මුන.මේ සදහා ඔයාලට ගන්න පුලුවන් ice cube හදාගන්න මේ දේවල්..
රෝස වතුර
අල යුෂ
දෙහි
කෝමාරිකා
කොහොඹ
තේ කහට
මේවගෙන් කැමති දෙයක් තෝරගෙන හදාන්න
03.
Lacto calamine lotion
මේක තමා අන්තිම වැඩේ. මේක හැමදාම රැට ගාලා උදේට හෝදන්න.අව්වට යනකොට ගාන්න එපා.ගොඩක් හොදයි මේක.
ඉතින් කෙල්ලනේ සති දෙකක් මේක විතරක් කරලා resalt කියන්නකො මට හොදේ.මුන clear වෙලා හැම ප්‍රශ්නයක්ම විසදෙයි.😍😍😍
16/08/2021
Bleaching Cream නිසා විනාස වුනු මුහුණට ස්වභාවික ප්‍රතිකාර...😍
ඒ ක්‍රීම් දැන හෝ නොදැනුවත්ම පාවිච්චි කරලා අසරණ උන ඔයාලට කරන්න පුලුවන් ස්වභාවික ප්‍රතිකාර ගැන...පළවෙනිම කාරණය තමයි මේ අය කිසිම රූපලාවන්‍ය නිෂ්පාදනයක් පාවිච්චි කරන්න එපා..ඔයාලා මීට කලින් ඔයාලගේ Skin Type එක අනුව පාවිච්චි කරපු හැම දෙයක්ම මූන ටිකක් හොද වෙනකම් පාවිච්චි කරන්න එපා...ඒ වෙනුවට ඔයාලට පුළුවන් සංවේදී සමට ගැළපෙන්න හදපු Clensing එකක් පාවිච්චි කරන්න..මොකද සංවේදී සමට හදන නිෂ්පාදන වල හොද සුමුදු ගතියක් තියෙන නිසා මුනේ තුවාල වලට හොද සිසිලසක් ලැබෙනවා.තව කාරණයක් තමයි ඔයාගේ මූන බලන්න බැරි තරමටම Damage වෙලානම් ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් ගන්න..Docter කෙනෙක් Recommend කරන නිෂ්පාදනය විතරක් පාවිච්චි කරන්න..ඔයා දන්න කියන අඳුරන අය කියන දේවල් පාවිච්චි කරන්න එපා..ආසාදන වලට ලක් වුන සමට තවත් හොඳම දෙයක් තමයි කෝමාරිකා ඔයාලා දන්නවානේ ලෝකේ තියෙන හොදම සුවකාරකය කෝමාරිකා කියලා..ස්වභාවික කෝමාරිකා ගාන්න පුලුවන් නම් ඔයාට මේ තුවාල අඩුකරගන්න පුළුවන්.ස්වභාවික කෝමාරිකා හොයාගන්න බැරි අයට Roushen/Shello/Niveherbs/Nature Secret වගේ Brands වලින් හොද Aloe Jel එකක් අරගන්න පුළුවන්.අනිවාර්යයෙන්ම Original එකද කියලා හොයලා ගන්න.මී පැණි හොදයි ඔයාගේ මේ ආසාදන තියෙන මූනට මී පැණි හොද පිරිසිදුකාරකයක්..මී පැණි ටිකක් අරන් ඔයාගේ මුනේ ගාලා උඩු අතට විනාඩි 10 විතර සම්බාහනය කරලා මද උණුසුම් වතුරෙන් සෝදලා ඉවත් කරන්න පුලුවන්.මේක සතියකට දෙපාරක් කරන්න පුළුවන් නම් හොඳ ප්‍රතිඵල ගන්න පුලුවන්..සුඳු හඳුන් කුඩු හා රෝස වතුර මේ අමුද්‍රව්‍ය දෙක පාවිච්චි කරලා Pack එකක් හදාගෙන ඔයාගේ මූනට ගාන්න පුලුවන්..ඒ වගේම සුඳු හඳුන් වලට මී පැණි දාලත් මේ වගේම Pack හදාගන්න පුලුවන්..සුඳු හඳුන් වලට පිපිඤ්ඤා යුශ දාලත් Pack එකක් හදාගන්න පුලුවන්.මේ Pack වර්ග තුන සතියකට දෙපාරක් මාරුවෙන් මාරුවට පාවිච්චි කරලා ප්‍රතිඵල ගන්න පුලුවන්...තව දෙයක් ඔයා මේ Treatment කරද්දී පුළුවන් තරම් අව්වේ යන එක නතර කරන්න.ඔයාට අව්වේ යන්නම ඕනෙම නම් හොද Brand එකකින් Sun Cream එකක් පාවිච්චි කරන්න..කුඩයක් අරගෙන යන්න..මේ විස ඇගෙන් අයින් වෙන්න අපි පිටතින් විතරක් මේ දේවල් කරලා මදි ඇග ඇතුලෙනුත් Treatment කරන්න ඕනේ...වතුර හොදට බොන්න..දවසකට වතුර 3L වත් බොන්න උත්සාහ කරන්න.ඒ වගේම රණවරා,බෙලිමල්,රසකිඳ වගේ ඖෂධ වර්ග තම්බලා බොන්න..ඌශ්ණ
16/08/2021
ඇණවුම සදහා
කරුණාකර එවන්න ඔබගේ
# # දුරකතන අන්කය
# # ලිපිනය
# # අව්ශ්‍ය භාන්ඩයේ නම
# # අපේ අන්කය 0772029303
For Order Please send Your
# # Contact Number
# # Address
# # Product Name
to our number 0772029303 See Less
01/12/2020
lern more
ම ලිපිය මගින් අපි ඔබව දැනුවත් කරන්නේ ඉතාම පහසුවෙන් ගෙදරදීම හදා ගන්න පුළුවන් ස්වාභාවික ෆෙෂල් මාස්ක් එකක් ගැන. මේ මාස්ක් එක හදිසියේ ඇති වන ඇක්නි තත්වයන් වලදී ඉතා ඉක්මනින් ක්‍රියාකාරී වෙලා ඔබේ තිබුණු පෙනුම යලි ලබා දෙන්නට සමත්. ඇත්තටම තිබුණු පෙනුමටත් වඩා ලස්සන ස්වාභාවික දීප්තියක් ඔබේ මුහුණට ලබා ගන්න පුළුවන් මෙම පහසු සත්කාරයෙන්.ඉන්දියාවේ ඉහල කුල වල තරුණියන් විවාහ උත්සවයට සහභාගී වෙන්න කලින් සිදු කරන චාරිත්‍රානුකූල ස්නානයේදී ගලවන පාරම්පරික මාස්ක් එකක් හදා ගන්න විදිහ තමයි පහතින් දැක්වෙන්නේ.
අවශ්‍ය දෑ
☺️
කඩල පිටි. (අලුතෙන්ම කුඩු කර ගත්)
😘අලුත් කිරි
😘කහ කුඩු
😘ආමන්ඩ් තෙල්
පිරිසිදු භාජනයක් සහ හැන්දක්
👉👉සාදා ගන්නා ආකාරය👉👉
අලුතෙන් කුඩු කර ගත් කඩල පිටි වලින් හැඳි දෙකක් ගෙන භාජනයට දමන්න. කහ කුඩු හැඳි බාගයක් එයටම එකතු කර ගන්න. මෙයට ආමන්ඩ් තෙල් වලින් හැන්දක් දමා විනාඩි කිහිපයක් හොඳින් කවලම් කර ගන්න.
👩🔬👩🎤👩🎤මනා ලෙස කවලම් වූ පසු එයට අලුත් කිරි හැන්දක් එකතු කරන්න. කිරි සියල්ලම මිශ්‍රණයට හොඳින් උරා ගෙන තලපයක් බවට පත් වන තුරු මිශ්‍ර කර ගන්න. නියම පදමට මිශ්‍ර වූ පසු මෙය ඇලෙන සුළු පාප්පයක් වගේ පෙනේවි.
👨👨👦👨👨👧👦👨👨👦👦
👰👰👰👰භාවිතයට ගන්නා ආකාරය
සබන් යොදා ඔබේ මුහුණ ඉතා හොඳින් සෝදා කුණු දූවිලි ආදිය ඉවත් කර ගන්න. මේ සඳහා ෆෙස් වොෂ් එකක් හෝ ක්ලෙන්සර් එකක් පාවිච්චි කරත් කමක් නෑ.
👨❤️💋👨👨❤️💋👨 මුහුණ පුරාවට තුනී තට්ටුවක් වගේ තැවරෙන විදිහට සාදා ගත් ෆෙස් මාස්ක් එක හොඳින් ආලේප කර ගන්න. ගොඩාක් ඝනකමට හෝ තුනී වෙන්න ආලේප කරන්න එපා.
මේ ප්‍රමාණය දක්වා ඇත්තේ එක මුහුණක් සඳහා නිසා මුළු ප්‍රමාණයම මුහුණ පුරා ඒකාකාරී විදිහට ආලේප කරා නම් හරි.
👰👰හොඳ ස්වාභාවික වාතාශ්‍රයක් තියෙන තැනක මුහුණ වැඩිපුර සොලවන්නේ එහෙම නැතිව විනාඩි 20ක් පමණ සිටින්න. මෙහිදී A/ක දාපු නැති තැනක ඉන්න පුලුවන් නම් හොඳයි. එළිමහනේ හෙවන ඇති තැනක් තමයි වඩා සුදුසු.
දාඩිය දාන උණුසුම් වෙලාව මග ඇරලා කරන්න පුලුවන්නම් වඩා හොඳයි.
ඇස් වලට හෝ නාස් පුඩු වලට යන එක වළක්වා ගන්නට පරිස්සම් වන්න. ඇස් වලට, නහයට එහෙම ගියොත් දන්නට පටන් ගන්න නිසා මුහුණ හෝදන්න සිදු වේවි. එතකොට ඉතින් ෆෙස් මාස්ක් එක ආපහු මුල ඉඳන් හදලා තමයි අයෙත් දාගන්න වෙන්නේ. ඊට වඩා පරිස්සම හොඳයි. විනාඩි 5ක් විතර යනකොට මිශ්‍රණය ගල් වෙනවා දැනේවි. ඊට පස්සේ විනාඩි 20 යනකම් මූණේ මස් සොලවන්න, විශේෂයෙන්ම කතා කරන්න යන එක නවත්වන්න. මේක මුහුණට හොඳින් ස්පර්ශ වෙලා තිබුනේ නැත්නම්, කතා කරන්න ගිහින් තට්ටුව පිටින් ගැලවුනොත් වැඩක් නැහැ. විනාඩි 20 ගියාට පසු ලා උණුසුම් වතුරෙන් මුණ සෝදා ගන
(උපුටා ගැනීමකි)
01/12/2020
ler more
01/12/2020
lern more
ඔන්න තාම ඉතින් මේක අලුත් නිසා කට්ටිය ගොඅක් අඩුයි.😍
🚫අද කාලේ ගොඩක් ලස්සන වෙන්න සුදු වෙන්න තියෙන ආලේපන වල bleechin thiyena නිසා ඒවා ගාන්න බය අය ගොඩක් ඉන්නවා.
😀ඉතින් ඒවට අකමැති අයට තමා මේකෙ ගොඩක් උපදෙස් තියෙන්නේ ..
🍓🍓මම් දන්න දේ ඔයාලට ලෝබ නැතිව මම කියලා දෙන්නම්
ඔන්න ඔයාලත් ඔයාල දන්න දේවල් කට්ටිය එක්ක බෙදා ගමු හරිද ????
01/12/2020
lern more
සොබාදහමෙන්ම ලැබෙන අමුද්‍රව්‍ය ඔබේ රුපලාවන්‍ය කටයුතු සඳහා හැකි තරම් යොදාගන්න.
ලස්සන වීමේ රහස් හැමෝම ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ. මුහුණේ පැහැය, දීප්තිය ගැන කතා කරනවා නම් මුහුණේ සත්කාර සියල්ලම ඇරඹිය යුත්තේ සම පිරිසිඳු කිරීම තුලින්.
සිරුරේ අනෙක් ස්ථාන වලට වඩා මුහුණේ සම ඉතා සවේදී බව අපි කවුරුත් දන්නවා. එනමුත් රසායනිය ද්‍රව්‍ය අඩංගු ආලේපන වර්ග බහුලව භාවිතා කෙරෙන්නේ මුහුණේ සම මතයි.
ගෙදරදීම පහසුවෙන් භාවිත කල හැකි ස්වභාවික අමුද්‍රව්‍ය ගැනයි මේ කියන්න යන්නේ..
🍏කහ
🍏 කොහොබ
🍏කෝමාරිකා
🍏 වෙනිවැල්
🍒කඩල පිටි
🍒 සුදු හදුන්
🍒vitamin e
🍒Vitamin c
🍒රෝස වතුර
🍒කැරට්
🍅Cucumber
🍅Beet
🍋දෙහි
🍅රාබු
🍅තක්කලි
🍋අල
🍎සැවැන්දරා
🍈බිත්තර සුදු මද
මේ වගේ ගොඩක් දේවල් තියනවා.
මේ අතරින්
🍅බීට්
🍅තක්කලි
🍅රාබු
🍏දෙහි
🍏 කොල ඇපල් කියන්නේ ගොඩක් හොද ස්වබාවික බ්ලීචින් වර්ග..
01/12/2020
lern more
ඔන්න ඊයේ මන් ලියුවනේ තක්කාලි වලින් cleancer එකක් හදමු කියලා..
ඔන්න එහෙනම් ඒ post එක.
ඕනෙ කරන දේවල් ---
🍋දෙහි
🍅තක්කලි
🌿කොහොබ
තක්කලි,දෙහි පිරිසිදු බාජනයකට දාල කලවම් කරන්න..
කොහොබ කොල කොටලා ඉස්ම අරන් ඒකට එකතු කරල ටික වෙලාවක් (විනාඩි 5-10) තියන්න..
(නැත්තම් කොහොබ සැර නිස ඇස් දැවිල්ල ගන්න පුලුවන් .)
ඊට පස්සේ පොඩි පුලුන් කෑල්ලක් අරන් මේක මුලු මූනෙම ගාලන්න.
මේක මුහුනට හොද පිරිසිදු කාරකයක්..බලන්න ඔයාගේ මුහුනේ තියෙන ඔක්කොම කුනු දුවිලි ඉවත් වෙඉ...
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Panadura
12500