kemi ashirna

kemi ashirna

Share

o+

Photos from kemi ashirna 's post 01/05/2024

Jd Suresh

Photos from kemi ashirna 's post 01/05/2024

Jd Suresh Dilrukshika Shehani
Happy birthday මගේ අප්පච්චි සුදු
මම ඔයාට ගොඩ ගොඩාක්ක්ක් ආදරේයි
මේ ලෝකේ ඉන්න හොදම ලස්සනම අප්පච්චි ඉන්නේ මට
මගේ අප්පච්චිට මම ගෝඩක් ආදරෙයි 😘😘😘😘😘😘 මම ඔයාගේ චුටි මැනික😘😘😘

Photos from kemi ashirna 's post 18/06/2023

මගේ අප්පච්චි❤️❤️❤️
මේ ලෝකේ ලස්සනම හදවත තියෙන්නේ මගේ අප්පච්චිට
මම මොන දේ ඉල්ලුවත් ඉල්ලපු ගමන් මට ගේනත් දෙනවා ඒ වෙලාවට හැබැයි අම්මි නමි කැ ගහනවා නේද අප්පච්චි 🙈🙈🙈ඔයාගේ ඇගට තුරුලු වේලා නිදියන ගන්න කොට හරිම සනිපයි අප්පච්ව් එකයි මම අම්ම්ගෙන් කුක්කි බ්ලා ඔයා ලගට එන්නේ ඒකට නම් අම්මිට ටිකක් jelouse කියලා අපි දෙන්නම දන්නවා නේ අප්පච්චි එකනේ අම්ම් කියන්නේ මේ දෙන්නගේ මල කෝලම් කියලා 🙈🙈🙈
අප්පච්චි මම උපදින හැම ආත්මෙකම මට ඔයාගේ දු වෙන්න ඕන අප්පච්චි මගේම අප්පච්චි වෙන්න ඕන මම අප්පච්චිට ගොඩාඩාඩාඩාක් ආදරේයි මගේ අප්පච්චි❤️❤️
අප්පච්චි අම්මි එක්ක කියනවා මට ඇහිලා තියේනවා මට අශ්ටක කියනකොට අපේ කේල්ලව මත්ක් වෙනවා එයි ඒ වෙලාවට නම් මාව ගොලු වෙනවා කියලා.මම ඔයාව දාලා කොහේවත් යන්නේ නැ අප්පච්චි 🥺🥺🥺🥺
මම ඔයා ලගටම වෙලා ඉන්නවා අප්පච්චි ❤️❤️❤️
නිදුක් නිරෝගී දිර්ගායුශ. ලැබේවා මගේ අප්පච්චි❤️❤️❤️❤️
සුබ පියවරුන්ගේ දිනයක් වේවා අප්පච්චි 🙏🙏🙏
මම ඔයාගේ චුටි මැනික😊😊

Photos from kemi ashirna 's post 07/01/2023

අම්මී... අප්පච්චි .....සස්සනද ?
💕💕💕💕💕💕💕💕💕💕💕

Photos from kemi ashirna 's post 07/01/2023

සුභම සුභ නව වසරක් වේවා

07/01/2023

Category

Website

Address

Panadura
Panadura