Nima’s Kitchen-
Cook with love �
14/11/2025
එන්න දවල්ට කමු.......
🍀කීරී සම්බා බත්
🍀මාළු බැදලා
🍀 ගෝවා කිරි දාලා උයලා
☘️ කොච්චි සම්බෝල
☘️හතු බැදලා
☘️පරිප්පු උයලා
13/11/2025
එන්න දවල්ට කමු.......
🍀බාස්මති වලින් කහ බත්
🍀මාළු තෙල් දාලා
☘️පරිප්පු කිරට
☘️තක්කාලි සලාදයක්
09/11/2025
එන්න දවල්ට කමු.......
🍀කීරී සම්බා බත්
🍀 වම්බටු බැදලා කිරි දාලා උයලා
🍀චිකන් ගම්මිරිසට
☘️ පිපිඤ්ඤා පෙති කපලා
11/03/2025
බාබාට රස ගුණ පිරි කුරක්කන් කැද
🔻කුරක්කන් පිටි මෙස හැදි වතුරේ දිය කරගන්න
🔻පොල්කිරි ගන්න.
🔻 වතුරේ දිය කර ගත්ත කුරක්කන් පිටි ටික ලිපේ තියල හොදට කූරෑ ගාන්න
🔻කුඩු කරගත් එනසාල්
🔻කජු හෝ රටකජු මුද්දරස්පල්ම් රට ඉදි මෙයින් එකක් හෝ දෙකක්(වයස අනුව)
🔻ලිපේ තියා ගත් කුරක්කන් මිශ්‍රරණයට එනසාල් කජු එක්කරගන්න (වයස අනුව)
🔻දැන් පොල් කිරි එකතු කරන්න
🔻රස අනුව ලුණු සිනි එකතු කර ගන්න(අවුරැදු 1 පසු)
🔻ගන වෙන්න පෙර ලිපෙන් බාගන්න වතුර ගතියෙන්
11/03/2025
එන්න කිරිබත් කන්න කට්ට කරවල බැදුමක් එක්ක..😍🤤
07/03/2025
අද කාපු රසම රස වටලප්පන් එකක්🥰🥰
Bakes by Vindy🥰🥰
07/03/2025
කට ගැස්මට මඤ්ඤොක්කා තෙම්පරාදුව🥰🥰
17/02/2025
🎀බබාට බර වැඩි වෙන
පෝෂ්‍යදායි උදේ කෑම🎀
🔴බඩ ඉරිගු සීරියල්
🔴සෝදගත්ත හාල්
🔴පොල් කිරි
හාල් බඩ ඉරිගු සීරියල් පොල් කිරි දාලා උයාගන්න.
ලිපෙන් බාගන්න ලන් වෙනකොට butter දාගන්න.
🔴වයස අනුව ලුණු .
කෙසෙල් උනත් දාගන්න පුලුවන් මාස 8ට අඩු බබෙක්නම්.
හරිම කැමැත්තෙන් කන උදේ වේලක් අපේ Nelish .
බඩ ඉරිගු සීරියල් Sobakoproducts
Nima’s kitchen-
27/12/2024
🎄❤️May your lives be filled with love and happiess,
Merry Christmas ...🎄❄️❤️
19/03/2024
එන්න කන්න දවල්ට මගේ හදිස්සි රස බත් එක කන්න😍😍
17/03/2024
මට ලැබුන රසම රස පොළොස් ඇඹුල😍
15/03/2024
එන්න කන්න දවල්ට....😍මට ලැබුන රසම රස බත් එකක්.❤️
☘️කීරී සම්බා උයලා
☘️පරිප්පු කිරට
☘️බෝංචි තෙල් දාලා
☘️පොළොස් කිරට
☘️සාලයෝ මාළු මිරිසට
☘️චිකන් බැදලා
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
2500