kesh creation

kesh creation

Share

Beauty

01/11/2025

🫶

01/11/2025

අලුත් ඇඳුමක් ඇන්දම..අලුත් පාටකින් නියපොතු පාට කරාම..ඇහිබැම ටිකක් අලුතින් හැදුවම..අලුත් කොණ්ඩ මෝස්තරයක් දැම්මම..ඔයාව ලස්සන වෙනවා විතරක් නෙවෙයි ඔයාගෙ ආත්ම විශ්වාසයක් වැඩි වෙනවා..💞

ලෝකය දිහා ලස්සනට බලන්න නම් මුලින්ම ඔයාවයි ඔයාගෙ හිතයි ලස්සන කරගෙන ඉන්න..මේ අලුත් මාසයේ ඔයා සිතූ පැතූ යහපත් හැමදේම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕනි..💞🫶🌸

Lavenciye

01/11/2025

දන්නවද සමහර තනියෙන් ජීවත් වෙන ගැහැනු ළමයි ඉන්නවා ...

බැදීම් වලින් ඈත් වෙලා තමන්ගේ පවුල වෙනුවෙන් ජීවත් වෙන අය..

ඒ වගේම තාමත් හරි ආදරයක් ලැබිලා නැතුව තනියම ජීවත් වෙන අය ...

තමන්ගේ මහන්සියෙන් ජොබ් එකක් කරලා ජීවත් වෙන ගැහැනු ළමයි...

එහෙම ගැහැනු ළමයින්ට කවදාවත් වරදින් නෑ ... දවසක තමන්ගේ targerts වලටම යන්න ලැබෙන්න ඕන -❤️

Credit goes to respective owner

01/11/2025

😌😌

Photos from Lavenciye's post 30/10/2025
02/10/2024

Surprise!!!!!!
Say yes ❤️

02/10/2024

Hair add another wonder to your beauty.🥰🥰🥰

"Smile is a good reply to the dark world."❤

07/09/2023

😅✌

07/09/2023

සුළගේ ලෙලෙනා මල සේ දඟ පා
අප පාසල් ගිය කාලයේ....
යාලුවො අද නැත වෙන අය එහි ඇත
#කාලය_මැව්_වෙනසක_අරුමේ...🥺❤️

11/08/2023
Photos from kesh creation 's post 21/07/2023

200/= only 😍💖

18/07/2023

💖😍

Want your business to be the top-listed Beauty Salon in Panadura?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

No, 10, Kuruppumulla
Panadura
12500