AyuRahas

AyuRahas

Share

"Guiding individuals to live balanced, joyful, and healthy lives through the wisdom of Ayurveda."

03/04/2024

👉දත් මුල් දියවෙලා ලේ ගලනවද..?

👉කට ඇතුලේ උෟෂ්ණ බිබිලි ඇවිල්ල හරිම වේදනාකාරිද..?

👉මුඛ දුර්ගන්ධය නිසා කෙනෙක් එක්ක ලංවෙලා විශ්වාසයෙන් කතා කරන එක ප්‍රශ්නයක්ද..?

👉දිරාගියපු දත් කෑලි නිසා ඇතිවන සැරව ගෙඩි වගේ දේවල් නිසා ඔයත් දුක් විඳිනවද..?

👉ආහාර ගනිද්දි කට ඇතුලේ තුවාල ඇතිවුණාද..?

✅ඔව් අපි දන්නවා, කට ඇතුලේ උෂ්ණ බිබිලක් ආවත් එකත් කොච්චර වේදනාකාරී අත්දැකීමක්ද කියලා..

ඉතින් දත් මදිද්දි ආහාර ගනිද්දි ඇතිවෙන වේදනාකාරී අපහසුතා ගැනත් අපි හොඳට දන්නවා මොකද අවුරුදු ගානක් රෝගීන්ට ආයුර්වේදිය විසඳුම් තුළින් සහනයක් ලබා දුන් අපට නිරන්තර අහගන්න ලැබුණු දෙයක් තමයි මේ මුඛයේ ඇතිවන ඉහත ආකාරයේ ලෙඩ රෝග..
සමහර අවස්ථාවල බිරිඳ සැමියා අතර පවා ගැටලු ඇතිවෙලා තියෙනවා මේ මුඛ දුර්ගන්ධය නිසා.. කෙනෙක් ළඟට ගිහින් විශ්වාසයෙන් කතා කරන්න බැරි එකත් ලොකු ප්‍රශ්නයක් නේද..

🍃🌱 ඉතින් මේ හැම දේකටම විසදුම ලංකාවේ අපි කාගේත් විශ්වාසය දිනා ගත් අතුරු අබාධ නැති ආයුර්වේද නිෂ්පාදනයක් තුළින් අපි ඔයාට හඳුන්වා දෙනවා.

🍃🌱 ඉරිමේදා පොතු කලාදර ඇතුළු දුර්ලභ ඖෂධ 20 කට වැඩි ප්‍රමාණයක් යුත් ඉපැරණි ආයුර්වේද වට්ටෝරුවක් අනුව නිෂ්පාදනය කරන මෙම ආයුර්වේද නිෂ්පාදනය ඔයාටත් දැන් මිලදී ගන්න පුළුවන්..

🟢 දත් මුල් දියවීම
🟢 විදුරු මස් වලින් ලේ ගැලීම
🟢 මුඛ දුර්ගන්ධය
🟢 ඌෂ්ණ බිබිලි
🟢 දත් කැබලි නිසා හෝ ආහාර ගැනීමේදී ඇතිවන තුවාල
ඇතුළු මුඛයේ ඇතිවන ලෙඩ රෝග සඳහා ඉක්මන් සහනයක් සමගින් සුවපත් කරගන්න.
🔴 ඉපැරණි ආයුර්වේද නිෂ්පාදනයක් බැවින්, රසායනික නිෂ්පාදන මෙන් විශාල තොග ලෙස නිර්මාණය කළ නොහැකි නිසා වරකට නිෂ්පාදනය සීමා සහිතයි. එම නිසා ඔබත් ඔබගේ නිෂ්පාදනය අදම ඇනවුම් කරන්න.

🟢 ඔයාට දින තුනේ සිට මේ විශ්මිත නිෂ්පාදනය භාවිතා කරල ප්‍රතිඵල අත් විඳින්න පුළුවන්.

03/04/2024

✴පොඩි වැඩක් කරන්න ගියත් දහඩිය දානවද..?

✴ඔයාගේ දහඩිය ඔයාටම දැනෙන තරම් සැරයිද..?

✴යටි පතුල් වලට අත්වලට දහඩිය දාන නිසා හරිම කරදරයිද..?

✴අධික උෂ්ණ ශරීරය නිසා නිතරම අසහනයෙන්ද අපහසුවෙන්ද..?

👉 මේ එකකට හරි උත්තරය ඔව් නම් ඉතුරු ටිකත් ඔයා හොඳින් කියවන්න..

🍃 අද ලාංකික අපට විශ්වාසයෙන් භාවිතා කරන්න පුළුවන් ආයුරුවේද නිෂ්පාදන විතරයි. අන්න ඒ විශ්වාසයත් එක්ක ඉපැරණි ආයුරුවේද වට්ටෝරුවකට අනුව උෂ්ණාධික ශරීර සඳහාම මෙත්තා ආයුර්වේද ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද මෙත්තා හර්බල් ස්ක්‍රබ් සබන් කැටය දැන් ඔබටත් මිලදී ගන්න පුළුවන්.

බෙලි හා තවත් වටිනා ඖෂධ සංයෝගයකින් නිෂ්පාදනය කරනු ලබන මෙම ආයුරුවේදීය ස්ක්‍රබ් සබන් කැටය මගින්,
🍃 අද ලාංකික අපට විශ්වාසයෙන් භාවිතා කරන්න පුළුවන් ආයුරුවේද නිෂ්පාදන විතරයි. අන්න ඒ විශ්වාසයත් එක්ක ඉපැරණි ආයුරුවේද වට්ටෝරුවකට අනුව උෂ්ණාධික ශරීර සඳහාම මෙත්තා ආයුර්වේද ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද මෙත්තා හර්බල් ස්ක්‍රබ් සබන් කැටය දැන් ඔබටත් මිලදී ගන්න පුළුවන්.

බෙලි හා තවත් වටිනා ඖෂධ සංයෝගයකින් නිෂ්පාදනය කරනු ලබන මෙම ආයුරුවේදීය ස්ක්‍රබ් සබන් කැටය මගින්,

🍃 අධික දහඩිය දැමීම පාලනය කරමින් ඔබේ ගතත් සිතත් සිසිල් කරයි.

🍃 සම පොතු ගැලවීයාම වලකයි.

🍃 ඔබේ සිරුරේ මැරුණු සම ඉවත් කරයි.

🍃 සමේ අවපැහැය අඩු කරමින් සම දීප්තිමත් කරයි.

🍃 සමේ සිනිදු සුමුදු බව වැඩිදියුණු කරයි.

🔴 රසායනික සබන් නිෂ්පාදන මෙන් විශාල තොග ලෙස නිර්මාණය කළ නොහැකි නිසා වරකට නිෂ්පාදනය සීමා සහිතයි. එම නිසා ඔබත් ඔබගේ නිෂ්පාදනය අද ඇනවුම් කරන්න.

මිල රුපියල් 1450/=
Free Delivery
Call Us 071 99 28 777

03/03/2024

ඔයාගෙ මුහුනටත් රන්වන් පැහැපත් පෙනුමක්,

🌷සුන්දර පැහැදිලි මුහුණක් කියන්නේ ඉතාම සුන්දර අත්දැකීමක් ඒ සුන්දර අත්දැකීම විඳගන්න දැන් ඔයාටත් පුළුවන්

METTA KUNKUMADI OIL SERUM මේ වෙනකොට බොහෝ දෙනෙක් දන්න ස්වාභාවිකව සම පෝෂණය කරන SERUMඑකක්.

🌱මෙයින් අපේ සමට ලැබෙන පෝෂණය කියලා නිම කරන්න බැ.මෙය භාවිතයෙන් ලස්සන පැහැදිලි මුහුණක් අනිවාර්යයෙන් ලබාගන්න පුළුවන්,

මෙහි සැබෑම කුන්කුම , දුර්ලභ ගනයේ මල් වර්ග හා සම පැහැපත් කරන ඖෂධ අඩංගු බැවින්, ඉක්මන් ප්‍රතිඵල ලගා කරගන්න පුලුවන්.

✨සමේ සිදුරු ස්වභාවය,
✨බිබිලි, කුරුලෑ ලප කැලැල්,
✨ඇස් යට අඳුරු බව,
✨ඔයාගේ මුහුණ අව්වට පිළිස්සිලා අඳුරු වෙලා නම්,
✨සම රැළි වැටිලා නම්,
මෙය ඔබට සුදුසුම SERUM එකයි.

වෙලදපලේ ඇති අනිත් Serum වලට වඩා,METTA KUNKUMADI OIL SERUM එකෙයි ප්‍රතිඵල ප්‍රභල වෙන්නෙ, මෙහි ඇති ඖෂධ නිසාත්, ප්‍රමිතිය නිසාත්මයි.

හැමෝටම තියෙන්නේ සුන්දර මුහුණක් ඒ සුන්දරත්වය වියැකිලා තිබෙන්නේ අන් අර කියන හේතු නිසා ඒ හේතු ටික නැතිවුනා කියන්නේ සුන්දර මුහුණක් ඉබේටම ලබාගන්න පුළුවන්

Order Now 076 56 51320
FREE DELIVERY

26/02/2024

ඔයාගෙ මුහුනටත් රන්වන් පැහැපත් පෙනුමක්,
Metta kunkumadi oil serum මේ වෙනකොට බොහෝ දෙනෙක් දන්න ස්වාභාවිකව සම පෝෂණය කරන serum එකක්.
මෙයින් අපේ සමට ලැබෙන පෝෂණය කියලා නිම කරන්න බැ.
මෙය බාවිතයෙන් ලස්සන පැහැදිලි මුහුණක් අනිවාර්යයෙන් ලබාගන්න පුළුවන්,
මෙහි සැබෑම කුන්කුම හා දුර්ලභ ගනයේ මල් වර්ග හා සම පැහැපත් කරන ඖෂධ අඩංගු බැවින්, ඉක්මන් ප්‍රතිඵල ලගා කරගන්න පුලුවන්.
සමේ සිදුරු ස්වභාවය, බිබිලි, කුරුලෑ ලප කැලැල්, ඇස් යට අඳුරු බව, තව ඔයාගේ ලස්සන මුහුණ අව්වට පිළිස්සිලා අඳුරු වෙලා නම්, සම රැළි වැටිලා නම්, මෙය ඔබට සුදුසුම serum එකයි.
වෙලදපලේ ඇති අනිත් serum වලට වඩා, metta kunkumadi oil serum එකෙයි ප්‍රතිඵල ප්‍රබල වෙන්නෙ, මෙහි ඇති ඖෂධ නිසාත්, ප්‍රමිතිය නිසාත්මයි.

23/02/2024

IRIMEDADI OIL SPRAY
ඔයාගෙ විදුරුමස් දියවෙන එකදින තුනකින්
නවත්වලා සති කිහිපයක් ඇතුලත ඔයාගෙ විදුරුමස් වගේම ඔයාගෙ දත් දෙපලත් යතා තත්වයට පත් කරන්න පුලුවන් බලගතු පෞරාණික ආයුර්වේද වට්ටොරුවකින් තමයි මේ Iri Medadi Oil Spray එක නිශ්පාදනය කරලා තියෙන්නෙ. මේ මඟින්
දත් මුල් දියවීම
විදුරුමස් වලින් ලේ ගැළීම
දත් සෙලවීම
කටේ දුගඳ
මුඛයේ ඇති ඌෂ්ණ බිබිලි
මුඛය තුල හටගෙන ඇති තුවාල
යන සියලු රෝගී තත්වයන් දින තුනකින්
වැනි ඉතා කෙටි කාලයක් තුල මැඩ පවත්වා ගන්න හැකියාවක් තියනවා.

18/10/2023

දන්නෝ දනිති... ගන්නෝ දිනති... 😜😜😜
දිග, මහත වැඩිකරගන්න spray එකක්!!!
100% ක් ආයුර්වේද නිශ්පාදනයකි, පුරාන වට්ටොරුවකට අනුව සාදා ඇති අතුරු ආබාධ කිසිවක් නැති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛපෙලේ ආයුර්වේද වෙලඳ සන්නාමයක් යටතේ එන Metta Ayurveda Ashwaghanda Spray.
ඔබගේ සහකාරියව නිරන්තර සතුටින් තියන්න ජීවිතයේ ආශ්වාදය විඳගන්න කදිම විසඳුම තමයි මේ නිශ්පාදනය,
ජීවිතයේ කනස්සල්ලක් නැතිව සතුටින් ගතකරන්න මේ නිශ්පාදනය විශාල පිරිසකට මේ වන විටත් සමත් වෙලා තියනවා,
මේක දැකපු ගමන් ඔක්කොටම එන ප්‍රශ්නයක් තමයි මේක ප්‍රතිඵල ගන්න කොච්චරක් කල් පාවිච්චි කරන්න ඕනෙද කියන කාරනාව.
ප්‍රශ්නය සංකීර්නයි වගේ උත්තරේ සංකීර්න නෑ ඒක නිසා බයවෙන්න එපා😉,
දිග හෝ මහත සම්භන්ද ගැටලුවක් නම් අඩුම වශයෙන් සතියක් වගේ කාලයකින් ප්‍රතිඵල ගන්න පුලුවන් වගේම තමන්ට අවශ්‍ය ප්‍රමානය ලබාගත්තම භාවිත්‍ය නවත්වන්නත් පුලුවන්, 😬
පාවිච්චි කරලා බලලා යාලුවොන්ටත් කියන්න අමතක කරන්න එපා...😬😬😬
ඉතින් පිටරටින් ගේන රසායන ද්‍රව්‍ය මිශ්‍ර කරපු බාල නිශ්පාදන අරන් අනිසි විපාක විඳින්නෙ නැතිව 100%ක් 🌿🌿ස්වභාවික සහ 100% ආයුර්වේද නිශ්පාදනයක් වෙන මෙම නිශ්පාදනය බය නැතිව භාවිතා කරන්න,
ඒ විතරක්ම නෙමෙයි විවධ ලෙඩරෝග හෝ දුම්පානය නිසා ඇතිවෙච්ච බෙලහීනතාවයක් නම් නොමිලේ අපගෙන් වෛද්‍ය උපදෙස් 👨🏻‍⚕ගන්නත් පුලුවන්. ඉතින් මේ ඔක්කොම රු:- 1990/= කට ඩිලිවරි ගාස්තුත් එක්කම ඔබට ලබාදෙන්නෙ Metta Ayurveda අප ආයතනයෙන් විතරයි.
ඔබගේ රහස්‍ය භාවය රැකෙන් විදියට ඇසුරුම් කරලා එවන නිස කිසිම ප්‍රශ්නයකුත් නෑ.
එන්න මානසික හා කායික පීඩාවන් දෙකටම එකම වෙලාවේ බෙහෙතක් ගන්න අමතන්න 0768684369
හෝ. අපගේ ෆේස්බුක් පිටුවට පනිවිඩයක් එවන්න
ඇනවුම් කිරීම සඳහා
නම, ලිපිනය සහ දුරකතන අංක දෙකක් ලබාදෙන්න දින 2ක් ඇතුලත ඔබගේ අතටම නිශ්පාදනය ලබාගන්න, භාන්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න,

15/10/2023

මුලු කටටම එක විසඳුමයි!!!!
විදුරුමස් දියවීම නිසා ඔබත් පීඩාවට පත් වෙලාද?
දත් දෙපළ අවලස්සන වෙලා කතා කරද්දි ගඳ ගහනවද?
කොච්චර දත් බෙහෙත් පාවිච්චි කලත් වැඩක් උනේ නෑ නේද?
එහෙනම් මෙන්න ඔයාටම හරියන ආයුර්වේද විසඳුම….
අපි ඔබේ ලඟටම ගෙනෙන Iri Medadi Oil Spray
ඔයාගෙ විදුරුමස් දියවෙන එක දින දෙකකින් නවත්වලා සති කිහිපයක් ඇතුලත ඔයාගෙ විදුරුමස් වගේම ඔයාගෙ දත් දෙපලත් යතා තත්වයට පත් කරන්න පුලුවන් බලගතු පෞරාණික ආයුර්වේද වට්ටොරුවකින් තමයි මේ Iri Medadi Oil Spray එක නිශ්පාදනය කරලා තියෙන්නෙ. මේ මඟින්
✅ දත් මුල් දියවීම
✅ විදුරුමස් වලින් ලේ ගැළීම
✅ දත් සෙලවීම
✅ කටේ දුගඳ
✅ මුඛයේ ඇති ඌෂ්ණ බිබිලි
✅ මුඛය තුල හටගෙන ඇති තුවාල
යන සියලු රෝගී තත්වයන් දින දෙකක් වැනි ඉතා කෙටි කාලයක් තුල මැඩ පවත්වා ගන්න හැකියාවක් තියනවා.
වෙළඳපොළේ දැනට තියන අංක එකේ මුඛ රෝග සුව කිරීමේ හැකියාව තියන මේ නිශ්පාදනය ලබාගන්න පහත සඳහන් අංකයට දැන්ම කතා කරන්න. නිශ්පාදන භාවිතා කරන ආකාරය ගැන එහි ඇසුරුමේ සඳහන් කරලා තියනවා වගේම ඇසුරුමේ ඇති අංක වලට දුරකතන ඇමතුමක් ලබා දී භාවිතා කරන ආකාරය ඔබට අසා දැනගන්නත් පුලුවන්. අපෙන් විශේෂ වෛද්‍ය උපදෙස් නොමිළේම ලබා ගන්නත් පුළුවන්. ඉතින් දැන්ම කතා කරන්න.

14/10/2023

AyuRahas "Guiding individuals to live balanced, joyful, and healthy lives through the wisdom of Ayurveda."

Want your business to be the top-listed Beauty Salon in Panadura?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Panadura