Glow with yure
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Glow with yure, Beauty, cosmetic & personal care, 187/c, melwatta , kaludewala, Panadura.
24/12/2023
End of year sale 😍😍😍
24/12/2023
*Milk & Honey Hair Mask* *Damage වෙලා තියෙන, Dry වෙලා තියෙන, ඔයාගෙ hair එක ඔයාට Control කර ගන්න අමාරුයි නේද? ගෙදරදිම හොද Treatment එකක් කර ගන්න ඔයාටත් පුලුවන්..
How to use: shampoo කරල towel dry කර ගත්තු ඔයාගෙ කොණ්ඩෙ ප්‍රමාණයට ඇති වන විදියට මේ hair mask එකෙන් ඇගිලි වලටගත්තු ටිකක් කොණ්ඩෙට හොදට උඩ ඉදන් පහලට apply කරන්න
🛑20-30 min වගේ තියල wash කරන්න..
සතියක කාලයක් යනකම් ඔයාට Silk & Shine hair එකක් ගන්න පුලුවන්... සතියකට පාරක් Use කරල වෙනස බලන්න 🥹😍
24/12/2023
*Nourishing Face Cream* ඔයාගෙ මූණ හරිම Dry නම්... වයසට වඩා වැඩි පෙනුමක් ඔයාට තියෙනව නම් කිසිම ප්‍රාණවත් නැති සමක් නම් ඔයාට තියෙන්නෙ Love Nature Range එකේ එන මේ face cream හොද ප්‍රතිඵල ඔයාට ලබා දේවි...😍 Ingredients විදියට ගෝජි බෙරි (හැපී බෙරි), ඕට්ස් අඩංගු වෙනව... ඔයා ආසම කරන විදියෙ හිත පිරිල යන සුවදක් ඔයාට දැනෙයි...❤️❤️
ඔබේ සම කාන්තාරයකට වඩා වියලිද?
අපි අපේ සම රැකවරණ ක්‍රියාවලියට කෙතරම් කැපවී සිටියත්, කොපමණ Moisturering Cream Apply කළත්, සමහර විට අපගේ සම තවමත් වියලි, අඳුරු සහ දුර්වල බවක් හැඟී තිබේද ?
Oriflame මගින් හඳුන්වා දෙන " Optimals Moisture Quenching Face Mask " Use කරන්න සුදුසුම කාලය එළඹ ඇත්තේ එවිටය.
Cooling Gel Texture එක මගින් සමේ තෙතමනය පවත්වා ගනිමින් සමහි ඇති සිදුරු සුව කරයි
ක්ෂණික සිසිලන සංවේදීතාවයක් ලබා දෙන අතර සම මෘදු, දීප්තිමත් සහ නිරෝගී පෙනුමක් ලබා දෙයි
මිනිත්තු 10 කින් ඔබගේ සම hydrate & brighten කිරීමට උපකාරී වේ.
මෙහි අඩංගු වන,
Hyaluronic acid
මේ Mask එක සම පෝෂණ විශේෂඥයින් විසින් නිපදවා ඇති අතර ස්වීඩනයට ආවේණික ශාකවල සමේ පෝෂක සමඟ සකස් කර ඇත.
Rasapberies
වල ඇති පෝෂ්‍යදායී සීනි සමඟින්, මෙම පුනර්ජීවනය කරන Gel Mask විජලනය වූ, රළු, අඳුරු පෙනුමක් ඇති සම නැවත යථා තත්ත්වයට පත් කරවීමට සහ අපහසුතා සමනය කිරීමට උපකාරී වේ.
සමේ ස්වාභාවික තෙතමනය ශක්තිමත් කිරීමට සහ දැඩි, දිගු කල් පවතින hydrating එකක් ලබා දීමට උපකාරී වේ.
Rasbberry -
ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් වන අතර මෙහි ඇති සීනි වියළි, කෝපයට පත් සම නැවත පිරවීමට සහ Moisture කිරීමට උපකාරී වේ.
How To Use :
1.පිරිසිදු කර ගත් වියළි සමට ඇඟිලි තුඩු මඟින් apply කරන්න.
2.තුනී ස්ථරෙක් ලෙස Apply කරන්න.(ඇස් වටා හැර )
3.මිනිත්තු 10ක් පමණ තබා සෝදා හරින්න .
4.සතියකට එක් වරක් හෝ දෙවරක් අවශ්‍යතාවය පරිදි භාවිතා කරන්න.
ඇයි ඉතින් බලන් ඉන්නේ අදම Order කරලා වෙනස වටහා ගන්න.
Is your skin feeling drier than a desert? No matter how dedicated we are to our skin care routine, or how much moisturiser we seem to be slathering on, sometimes our skin still looks and feels parched, dull, and lacklustre. That’s when it’s time to call in for backup, in the form of our Optimals Moisture Quenching Face Mask.
The mask is developed by our skin nutrient experts and formulated with skin nutrients from plants native to Sweden. With skin-plumping, hydrating hyaluronic acid and nourishing sugars from raspberries, this refreshing gel face mask helps replenish dehydrated, rough, dull-looking skin and relieves discomfort.
Hyaluronic acid he
24/12/2023
🍀මේ තියෙන්නේ oriflame එකේ අලුත් ම අලුත් product එකක්. මේක අපිට ගොඩක් ප්‍රයෝජනවත් product එකක් කියලයි මම නම් හිතන්නෙ.
👉 *අපි හැමදාම රෙදි සෝදනවා.ඉදුල් භාජන සෝදනවා.එතකොට අපේ අත් ගොරෝසු වෙනව,වියලි බවක් ඇති වෙනවා.ඒ විතරක් නෙමෙයි කෑම කෑවට පස්සෙ අතේ රැදෙන ආහාර දුගදත් සමහර වෙලාවට අපිට ප්‍රශ්නයක් නේද ???
☀️ඉතින් මේ හැම ප්‍රශ්නයට ම මේ hand cream එක නම් හොඳම විසදුමක්. අපි ගෙදර වැඩ කලාට පස්සෙ නැත්නම් කෑම කෑවට පස්සෙ අපිට පුළුවන් මේ වගේ hand cream එකක් use කරන්න😍
🔴එතකොට ඔයාට පුළුවන් ඔයාගෙ මුහුණ වගේම අත්දෙකත් ලස්සනට තියාගන්න* ❤️ මේ cream එක use කරාම අපේ අත් soft වෙනව වගේම හරිම ප්‍රසන්න සුවඳකින් යුක්ත වෙනවා.
👉මම නම් හිතන්නේ මේ වගේ hand cream එකක් අපේ hand bag එකේ තියෙන්නම ඔනේ කියලා.
🍀 ඉතින් මේ හුරුබුහුටි cream එකට මේ මාසයේ ලොකු offer එකක් තියෙනවා ❤️❤️❤️❤️ ඔයත් අදම oder එකක් දාන්න අමතක කරන්න එපා...🥰🥰🥰
24/12/2023
ගොඩක් අම්මලාට තියෙන ප්‍රශ්නයක් තමයි Deliver එකෙන් පසු ඇති වන strech marks...😪😪 එකට හොදම විසදුම Optimals Body Furming lotion...🥳🥳 මෙම නිශ්පාදනය භාවිතා කිරීමෙන් abdominal area එකේ strech marks විතරක් නෙවෙයි ඉක්මනින් මහත් වෙන අයගේ නිකට ප්‍රදේශයේ , බෙල්ලේ, අත්වල, උදරයේ, කලවා ප්‍රදේශයේ ඇති වන strech marks පවා අඩු කරන බව සායනික පරීක්ෂණ මගින් තහවුරු කරලා තියෙනවා ...🔥🔥 ඒ වගේම ඕනෑම සමකට ගැලපෙන ලෙස නිශ්පාදනය කරලා තියන නිසා ඕනෑම අයෙකුට භාවිතා කළ හැකි වීම සුවිශේෂී ලක්ෂනයක්.. මගේ හිතවත් කෙනෙක් කිව්වේ එයට මාසයක් විතර යද්දී හොඳටම resuls තියෙනවා කියලා ... ඉතින් එයා මෙ flyer එකෙක් මට තවත් order ekak dunna...🥰🥰🥰 strech marks පවතින ස්ථාන විසදුම වල උදේ සවස ආලේප කිරීමෙන් ඉක්මනින් ප්‍රතිඵල ලබා ගත හැකිය ....🔥🥰🥰
23/12/2023
හොඳම දේ දරුවන්ට කිව්වට ඇත්තටම වෙළඳ පොලේ තියෙන මිල අඩු,quality එක අඩු cream,powder අරගෙන යන්නෙ tv එකේ ad වල දකින නිසා influence වෙලා low quality brands වලින් නේද?පොඩි හිටියොන්ටත් හොඳ cream එකක් අරගෙන දෙන්න කාලෙ හරි ඔන්න.හරිම fresh green apple සාරය සහ සුවඳ එක්කරල හදල තියෙන ලොකු tube එකක්.වයස අවුරුද්දට වැඩි බබාලට සුදුසුයි.නිතරම dry වෙන්න බලන බබාලගෙ skin එක, පුංචි වයසෙ ඉඳලම හොඳට බලාගන්න මේ cream එක ඔයාට උදව් කරයි.discount තියෙන වෙලාවෙ අරන් දෙන්න.එයාලටත් ලස්සන සුවඳ හොඳ product එකක් අරගෙන දුන්නම කොච්චර happy ද?
23/12/2023
නෝර්ත් ෆෝ මෙන් රේන්ජ් එකේ එන මේ *Aultimate Balance Deodorant Roll - On* මේ ප්‍රොඩක්ට් එක ගැන කියනව නම් දවසෙම හරිම ප්‍රෙශ් පිට ඉන්න පුලුවන්.... ඒවගේමකොච්චර දහඩිය දැම්මත් ඒ අපහසු ගතිය පාලනය කරනව වගේම දුගඳ වලක්වනව... වැදගත්මදේ තමයි කිහිලි ආශ්‍රිත ප්‍රදේශය වල ඇතිවන අවපැහැයට හොදම විසදුමක් දෙන්න පුලුවන්.. ලාපැහැති ඇදුම්වල අදික දහඩිය නිසා ඇති වන පැල්ලම් වලටත් තිත. හැමෝම එකක් අරන් තියා ගන්න... Girls.. ඔයාලගෙ ලගම හිතවතාට තෑගි කරන්න ❤️❤️😍Boys ඔයාලග මේ Product එක තියෙනව කියන්නෙ භය නැතිව ඔයාට ජනතාව අතරට යන්න පුලුවන්. gym යද්දි ... Office යද්දි.. සහ ඔයාගෙ ඕනම ගමනකට Use කරන්න... 💪💪💪💪
23/12/2023
අපි හැමෝම ආස oriflame එකේ තියෙන product එකක් තමයි perfumed body cream ❤️
🌟අපේ මිල අධික Love Potion Perfume එකේ සුවඳ මුසු කරල තමයි මේ අපූරු body cream එක හදල තියෙන්නේ.මේ body cream වල තියෙන විශේෂත්වයක් තමයි අපි කැමති විදියට වැඩි කාලයක් සුවඳ රැදිල තියෙන එක❤️❤️❤️
👉මේ perfumed body cream එකේ වාසි ගොඩයි....
🍀පැය 24 ක් පුරාවට සම නැවුම් ව තියා ගන්නවා.
🍀සමේ වියළි ස්වභාවය නැති කරලා සමේ තෙතමනය ආරක්ෂා කරලා දෙනවා.
🍀250ml ක් තියෙන නිසා මාස 6ක් වගේ කාලයක් පාවිච්චි කරන්නත් පුළුවන්.
🍀ඒ වගේම ඔයාල body එකේ apply කරන් ඉන්නකොට වතුර ටිකක් ගෑවුනොත් තවත් සුවඳ වැඩි වෙනවා.😍
❤️සුවද තියෙන perfume එකක් use කරනවට වඩා perfumed body cream එකක් use කලොත් සුවඳ ගොඩක් වෙලා ඔයාලගෙ body එකේ රැදිලත් තියෙනවා😍
⭐ඔන්න ඉතින් මම නම් ගොඩක් ආසම body cream එකක් තමයි මේ ❤️😍ඔයාලත් use කරල බලන්න ❤️❤️❤️❤️
23/12/2023
🌟ඉරි තැලුනු දෙපා වලට සමු දෙන්න ඔයාටත් දැන් පුළුවන් ❤️❤️❤️
මුහුනේ සුන්දරත්වය වගේම අපේ මුලු සිරුර ම නීරෝගි සුන්දර පෙනුමකින් යුතු වීම අනිවාර්ය දෙයක් 🍁🍁🍁
👉අද කාලෙ ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කකුල් පැලෙන එක.ඇත්තටම ඒක ලොකු වේදනාවක්. මොනවා කලත් හොඳ කර ගන්න අමාරුයි.😔😔😔
👉ඉතින් මේකට තියන හොඳම විසදුමක් තමයි අපේ Cracked heel repair & smooth foot cream❤️❤️❤️
👉පාවිච්චි කරන පළවෙනි දවසෙන්ම වෙනස තේරෙයි. ⭐මේක අපි පාවිච්චි කරන්න ඕනෙ හොඳට මද උණුසුම් වතුරින් දෙපා පිරිසිදු කර ගෙන,foot feel එකකින් මැරුනු සම ඉවත් කරලා.දවස් දෙකක් තුනක් මේක කරන කොට ඔයාට ම මැජික් එක බලා ගන්න පුළුවන්.
🍀සුන්දර මෘදු දෙපා යුවලක හිමිකාරියක් වෙන්න ලෑස්ති නම් ඔයත් මේක පාවිච්චි කරල බලන්න ❤️❤️❤️❤️
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Panadura