Salon Rasheen

Salon Rasheen

Share

Welcome to Salon Rasheen & Bridal page!! We are committed to providing quality service �

Photos from Salon Rasheen 's post 22/09/2026

සැබෑ සුන්දරත්වය තුළ ඔබ ඔබවම දකින්න …. ❤️🥀
You must be the change you wish to see in the world. 🤍👰🏻‍♀️

Gorgeous ❤️ :- Shashikala Fonseka
HMUA. 💄 :- Rasheen Fernandez
Let your glowing beauty and light shine Out to the World 🌍🙇🏻‍♂️

📞 Bookings & Inquiries
WhatsApp / Call: 077 753 4612
✨ Salon Rasheen – Bridal Salon ✨
✨ Enhancing natural beauty for your most precious moments ✨

Photos from Salon Rasheen 's post 19/09/2026

දුවෙකුගේ ලස්සනම දවස ❤️
එයාලගේ ජීවිතේ ලස්සනම දවස මේ අත්දෙකෙන් ලස්සන කරන්න පුළුවන් වුන එක ගැන මට තියෙන්නෙම නිහතමානී සතුටක්.
මේ වෙනුවෙන් නින්ද නැතිව මහන්සිවෙලා ලස්සන අවසානයක් දැක්කම ඒ මහන්සියත් මටම අමතක කරවන මේ වගෙ මතක දැක්කම මම කොච්චර වාසනාවන්තද කියලා හිතෙනවා 🥹🤍
කෙනෙකුගේ ජීවිතේට එකම එක වතාවක් එන මේ වගේ විශේෂ දවස් වල කොටස් කරුවෙකු වීම ගැන මට අද තියෙන්නේ වචන කරන්නම බැරි සතුටක් ඒ වගේම තමයි මේ ක්ෂේත්‍රය ගැන මට තියෙන්නම ආඩම්බරයක්.
කෙතරම් ලස්සන මිනිසුන් හමුවුනද , හදවත සුන්දර අව්‍යාජ සිතක් ඇති මට හමුවුණු හරි ලස්සන මනාලියක් 🧚🏻🌸 ඉතිම් අපි ඒ අහිංසකාවියව අද ලස්සනම ලස්සන Kandyan bride කෙනෙක් කරපු අපූරුව කොහොමද කියලා ඔයාලම කියන්න හොදේ.. 😁🫶🏻 රත්රන් පාට සමග කැටි වුන හරි අපූරු සාරියද දිස්නෙ දිදී බබළන ඒ ආභරණ තේජස වැඩි කරන්නේ හරි අපූරුවට ඒ හා බැදී මල් කළඹ ඇගේ ලස්සන තවත් දෙගුණ තෙගුණ කරන්නේ සුරගනක් ලෙසය 👀💕🫣

Gorgeous ❤️ :- Chamarika
HMUA 💄 :- Rasheen Fernandez

ජීවිතයේ හමුවන සොදුරුතම අවස්ථාවක් වන සුන්දර මනාලියක් වීමට සිහින දකින ඔබගෙ මංගල දිනය සිතැගි පරිදි හැඩගන්වා ගැනීමට ‘ Salon Rasheen & Bridal ‘
වන අප ආයතනය වෙත අදම පැමිණෙන්න …. 😍
ලස්සන ආකර්ෂණීය උසස් නිමාවකින් ඔබව හැඩ ගැන්වීමට
අප සූදානම්. ඔබත් අදම පැමිණ වෙනස වටහාගන්න ❤️🤗
ලියන් මනාලියන් කරන ඔබගේ තෝතැන්න 🥰

📞 Bookings & Inquiries
WhatsApp / Call: 077 753 4612
✨ Salon Rasheen – Bridal Salon ✨
✨ Enhancing natural beauty for your most precious moments ✨

Photos from Salon Rasheen 's post 17/09/2026

Congratulations love birds !! 🤍🕊️
දුවෙකුගේ ලස්සනම දවස ❤️
එයාලගේ ජීවිතේ ලස්සනම දවස මේ අත්දෙකෙන් ලස්සන කරන්න පුළුවන් වුන එක ගැන මට තියෙන්නෙම නිහතමානී සතුටක්.
මේ වෙනුවෙන් නින්ද නැතිව මහන්සිවෙලා ලස්සන අවසානයක් දැක්කම ඒ මහන්සියත් මටම අමතක කරවන මේ වගෙ මතක දැක්කම මම කොච්චර වාසනාවන්තද කියලා හිතෙනවා 🥹🤍
කෙනෙකුගේ ජීවිතේට එකම එක වතාවක් එන මේ වගේ විශේෂ දවස් වල කොටස් කරුවෙකු වීම ගැන මට අද තියෙන්නේ වචන කරන්නම බැරි සතුටක් ඒ වගේම තමයි මේ ක්ෂේත්‍රය ගැන මට තියෙන්නම ආඩම්බරයක්.

Gorgeous ❤️ :- Nadeera Sewmini
HMUA 💄 :- Salon Rasheen

ජීවිතයේ හමුවන සොදුරුතම අවස්ථාවක් වන සුන්දර මනාලියක් වීමට සිහින දකින ඔබගෙ මංගල දිනය සිතැගි පරිදි හැඩගන්වා ගැනීමට ‘ Salon Rasheen & Bridal ‘
වන අප ආයතනය වෙත අදම පැමිණෙන්න …. 😍
ලස්සන ආකර්ෂණීය උසස් නිමාවකින් ඔබව හැඩ ගැන්වීමට
අප සූදානම්. ඔබත් අදම පැමිණ වෙනස වටහාගන්න ❤️🤗
ලියන් මනාලියන් කරන ඔබගේ තෝතැන්න 🥰

📞 Bookings & Inquiries
WhatsApp / Call: 077 753 4612
✨ Salon Rasheen – Bridal Salon ✨
✨ Enhancing natural beauty for your most precious moments ✨

Photos from Salon Rasheen 's post 15/09/2026

මගෙ මල් වත්තෙ පිපුණු ලස්සන මලක් 🥰🌸 රෝස මලක් වගේ ලස්සන හුරුබුහුටි රූපයක් තියෙන එයා 😍💕🌸 සුදු හංසයෙක් වගෙ කිරි සුදු පාට ඔසරියට 🦢 ඒ රෝස මල් කළඹ වගේම ඇය පැළදී ආභරණ ඇය සතු ලස්සන මනාවට ඔප දමනවා ❤️ සුරගනක් විලස මගෙ අතින් හැඩවුනු එයා ලස්සනද කියලා බලන්නකෝ …. 🤗🫣❤️

Gorgeous 🦢 :- Kasuni Fernando
HMUA 💄 :- Rasheen Fernandez
Bouquet 💐 :- bloomora
Jewelry 💍 :- Siri Kirula Bridal Jewellery - Kiribathgoda
Saree. 🥻 :- NP Bridal Dress Design

ජීවිතයේ හමුවන සොදුරුතම අවස්ථාවක් වන සුන්දර මනාලියක් වීමට සිහින දකින ඔබගෙ මංගල දිනය සිතැගි පරිදි හැඩගන්වා ගැනීමට ‘ Salon Rasheen ‘
වන අප ආයතනය වෙත අදම පැමිණෙන්න …. 😍
ලස්සන ආකර්ෂණීය උසස් නිමාවකින් ඔබව හැඩ ගැන්වීමට
අප සූදානම්. ඔබත් අදම පැමිණ වෙනස වටහාගන්න ❤️🤗
ලියන් මනාලියන් කරන ඔබගේ තෝතැන්න 🧚🏻🥰

📞 Bookings & Inquiries
WhatsApp / Call: 077 753 4612
✨ Salon Rasheen – Bridal Salon ✨
✨ Enhancing natural beauty for your most precious moments ✨

Photos from Salon Rasheen 's post 11/09/2026

දුවෙකුගේ ලස්සනම දවස ❤️
එයාලගේ ජීවිතේ ලස්සනම දවස මේ අත්දෙකෙන් ලස්සන කරන්න පුළුවන් වුන එක ගැන මට තියෙන්නෙම නිහතමානී සතුටක්.
මේ වෙනුවෙන් නින්ද නැතිව මහන්සිවෙලා ලස්සන අවසානයක් දැක්කම ඒ මහන්සියත් මටම අමතක කරවන මේ වගෙ මතක දැක්කම මම කොච්චර වාසනාවන්තද කියලා හිතෙනවා 🥹🤍
කෙනෙකුගේ ජීවිතේට එකම එක වතාවක් එන මේ වගේ විශේෂ දවස් වල කොටස් කරුවෙකු වීම ගැන මට අද තියෙන්නේ වචන කරන්නම බැරි සතුටක් ඒ වගේම තමයි මේ ක්ෂේත්‍රය ගැන මට තියෙන්නම ආඩම්බරයක්.
කෙතරම් ලස්සන මිනිසුන් හමුවුනද , හදවත සුන්දර අව්‍යාජ සිතක් ඇති මට හමුවුණු හරි ලස්සන මනාලියක් 🧚🏻🌸 ඉතිම් අපි ඒ අහිංසකාවියව අද ලස්සනම ලස්සන Kandyan bride කෙනෙක් කරපු අපූරුව කොහොමද කියලා ඔයාලම කියන්න හොදේ.. 😁🫶🏻 රත්රන් පාට සමග කැටි වුන හරි අපූරු සාරියද දිස්නෙ දිදී බබළන ඒ ආභරණ තේජස වැඩි කරන්නේ හරි අපූරුවට ඒ හා බැදී මල් කළඹ ඇගේ ලස්සන තවත් දෙගුණ තෙගුණ කරන්නේ සුරගනක් ලෙසය 👀💕🫣

Gorgeous ❤️ :- Deshan Dilshani
HMUA 💄 :- Salon Rasheen
Bridal outfit. 🥻 :- Lucky Fernando
Jewelry. 💍 :- Siri Kirula Bridal Jewellery - Kiribathgoda
Bouquet. 💐 :- Gihan Karunanayake

ජීවිතයේ හමුවන සොදුරුතම අවස්ථාවක් වන සුන්දර මනාලියක් වීමට සිහින දකින ඔබගෙ මංගල දිනය සිතැගි පරිදි හැඩගන්වා ගැනීමට ‘ Salon Rasheen & Bridal ‘
වන අප ආයතනය වෙත අදම පැමිණෙන්න …. 😍
ලස්සන ආකර්ෂණීය උසස් නිමාවකින් ඔබව හැඩ ගැන්වීමට
අප සූදානම්. ඔබත් අදම පැමිණ වෙනස වටහාගන්න ❤️🤗
ලියන් මනාලියන් කරන ඔබගේ තෝතැන්න 🥰

📞 Bookings & Inquiries
WhatsApp / Call: 077 753 4612
✨ Salon Rasheen – Bridal Salon ✨
✨ Enhancing natural beauty for your most precious moments ✨

゚ ゚viralシfypシ゚viralシalシ ゚

Photos from Salon Rasheen 's post 08/09/2026

✨ "A little black, a lot of attitudes..." - Bold & Chic Birthday Glam! ✨
ජීවිතයේ තවත් එක් සුවිශේෂී කඩඉමක් පසුකරන දවසේ, වෙනස්ම විදිහක අතිශය ආකර්ෂණීය පෙනුමකින් හැඩවුණු
Kaveesha Devindi ගේ මේ සුපිරි Birthday Shoot එකයි මේ. 🖤🔥
කළු පැහැති නවීන විලාසිතාවට උපරිමයෙන්ම ගැළපෙන විදිහට, ඇගේ ඒ ආත්ම විශ්වාසය පිරුණු සුන්දරත්වය තවත් ඉස්මතු කරන්නට අපට හැකි වුණා. 🎂🥂

ඔබගේ උපන්දිනය, මංගල දිනය හෝ ඕනෑම සුවිශේෂී අවස්ථාවක් සිතැගි පරිදි උසස්ම නිමාවකින් හැඩගන්වා ගැනීමට,
ඒ දවස සදාකාලික මතකයක් කරගන්නට 'Salon Rasheen' අප ආයතනය වෙත අදම පැමිණෙන්න. 👑✨

Gorgeous ❤️ :- Kaveesha Devindi
HMUA 💄 :- Salon Rasheen

📞 Bookings & Inquiries
WhatsApp / Call: 077 753 4612
✨ Salon Rasheen – Bridal Salon ✨
✨ Enhancing natural beauty for your most precious moments ✨

Photos from Salon Rasheen 's post 05/09/2026

✨ නවීනත්වයෙන් සහ සුන්දරත්වයෙන් ඔපවත් වූ අතිශය ආකර්ෂණීය හැඩගැන්වීමක්... ✨
දිදුලන ෂැම්පේන් පැහැති නවීන පන්නයේ සාරිය, ඊටම ගැළපෙන සියුම් ආභරණ සහ අතිශය නිවැරදිව කළ Flawless Makeup නිමාව ඇගේ රූපශ්‍රීය තවත් ඉස්මතු කරන්නේ කාගෙත් ඇස් නතරවෙන සුපිරිම පෙනුමක් ගෙනදෙමිනි. 💫🤍
ඕනෑම සුවිශේෂී සාදයක්, උත්සවයක් හෝ විශේෂ අවස්ථාවක් සඳහා ඔබවත් මේ වගේම ආකර්ෂණීයව,
ඔබේම අනන්‍යතාවයක් සහිතව හැඩගන්වන්න Salon Rasheen අපි සූදානම්. ඔබත් අදම පැමිණ වෙනස වටහාගන්න. 👑✨

ලියන් මනාලියන් කරන ඔබගේ තෝතැන්න... 🥰

Gorgeous ❤️ :- Kaveesha Devindi
HMUA 💄 :- Salon Rasheen

📞 Bookings & Inquiries
WhatsApp / Call: 077 753 4612
✨ Salon Rasheen – Bridal Salon ✨
✨ Enhancing natural beauty for your most precious moments ✨

Photos from Salon Rasheen 's post 03/09/2026

කුල කුමරියක් ලස්සන මනාලියක් වෙන දවස කියන්නෙම හීන අතර තියෙන ලොකුම ආසාවන් වලින් එකක් ඒ හීන අතරින් සාම්ප්‍රදායික කුල මනාලියක් වෙනවා කියන්නේ ජීවිතයේ ලබන ඉහළම වාසනාවක් ….෴ 🙏🏻❤️🥹🥰

සුදු පාට එක්ක රත්තරන් පාට කියන්නේ උඩරට මනාලියට ගහකට පොත්තක් වගේ මනා ගැලපීමක්. පිපුණු සුදු රෝස එකතු උන මල් කලබ ඇයගේ සුන්දර පෙනුම මනාවට ඔප දමනවා.
උඩරට සාම්ප්‍රදායික මනාලියට තියෙන්නෙ ලොකු අතීතයක්.‍සාම්ප්‍රදායික ඔසරිය යුවතියතියකට ගෙන එන්නේ ගාම්බීර පෙනුමක්.ඒ නිසා වෙන්න ඇති අදටත් අපේ යුවතියෝ තමන්ගේ ජීවිතේ ලස්සනම දවස සාම්ප්‍රදායික ක්‍රමයට ඔසරියකින් හැඩ වෙන්න කැමති.

රූපලාවනය ශිල්පියෙක් විදිහට මම ආසම මේ සාම්ප්‍රදායික ඔසරියෙන් හැඩවෙන මනාලියට.ඒ ආබරන,ඒ සාරිය හැමදේම එයාට ගෙනාවේ රජ බිසවකගේ තිබ්බ රජලීලාවක් 🥰

සිංහල සම්ප්‍රදායේ එන උඩරට මනාලිය හැඩගැන්වීම රූපලාවණ්‍ය ශිල්පීන්වන අපටද ගෙන එන්නේ අමුතුම හැගීමක්.මට නම් ඒක දැනෙන්නේ පෙරහරේ යන ඇතෙක් මංගල ඇදුමෙන් සරසනවා වගේ හැගීමක්...මම හරිම ආසයි මගේ අතින් උඩරට සම්ප්‍රදායට මනමාලියෙක් හැඩවෙනකොට....ඒ හැකියාව දෙවියන් දුන්න හරි අපූරූ තිලිනයක්..... 🥹🤍

Gorgeous ❤️ :- Jayomi Somarathna
HMUA 💄 :- Salon Rasheen

ජීවිතයේ හමුවන සොදුරුතම අවස්ථාවක් වන සුන්දර මනාලියක් වීමට සිහින දකින ඔබගෙ මංගල දිනය සිතැගි පරිදි හැඩගන්වා ගැනීමට ‘ Salon Rasheen & Bridal ‘
වන අප ආයතනය වෙත අදම පැමිණෙන්න …. 😍
ලස්සන ආකර්ෂණීය උසස් නිමාවකින් ඔබව හැඩ ගැන්වීමට
අප සූදානම්. ඔබත් අදම පැමිණ වෙනස වටහාගන්න ❤️🤗
ලියන් මනාලියන් කරන ඔබගේ තෝතැන්න 🥰

📞 Bookings & Inquiries
WhatsApp / Call: 077 753 4612
✨ Salon Rasheen – Bridal Salon ✨
✨ Enhancing natural beauty for your most precious moments ✨

゚ ゚viralシfypシ゚viralシalシ ゚ ゚viralシfypシ゚viralシalシ

Photos from Salon Rasheen 's post 01/09/2026

✨ සුන්දර යුවතියකගේ උපන්දින සැමරුම, ඇගේ රූපශ්‍රීය තවත් ඔපමට්ටම් කළ ඒ අපූරු මොහොත... ✨
ජීවිතයේ තවත් එක් සුවිශේෂී කඩඉමක් පසුකරන දවසේ, හැමෝගෙම ඇස් නතරවෙන විදිහට හරිම ආකර්ෂණීය සහ නිහතමානී සුන්දරත්වයකින් හැඩවුණු Shinarya ගේ මේ ලස්සන Birthday Shoot එකයි මේ. 🎂💖

ඔබගේ උපන්දිනය, මංගල දිනය හෝ ඕනෑම සුවිශේෂී අවස්ථාවක් සිතැගි පරිදි උසස්ම නිමාවකින් හැඩගන්වා ගැනීමට, ඒ දවස සදාකාලික මතකයක් කරගන්නට 'Salon Rasheen' අප ආයතනය වෙත අදම පැමිණෙන්න. 👑✨

Gorgeous 👑 :- Shinarya
HMUA 💄 :- Rasheen Fernandez
Photography 📸 :- Danushka Aponsu

📞 Bookings & Inquiries
WhatsApp / Call: 077 753 4612
✨ Salon Rasheen – Bridal Salon ✨
✨ Enhancing natural beauty for your most precious moments ✨

31/08/2026

✨ Hello September! Welcoming New Beginnings & Timeless Elegance ✨
Step into September with fresh energy, beautiful milestones, and magical transformations!
To all our lovely brides-to-be and cherished clients, this new month is the perfect time to embrace your ultimate signature glow. Let’s make every moment unforgettable! 👑✨

📞 Bookings & Inquiries
WhatsApp / Call: 077 753 4612
✨ Salon Rasheen – Bridal Salon ✨
✨ Enhancing natural beauty for your most precious moments ✨

Category

Website

Address

No 10A, First Cross Street, Walana
Panadura
12500

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00