JEFE Centre of Forensic Studies
we seek future detectives
21/08/2025
Here we goo.....
මේ අපේ තුන්වන වැඩමුළුව....
දිනය වෙනස් කර ඇත.
වෙනස් අත්දැකීමක් සමඟින්.....
ආහාර සහ නවාතැන් සමගින්....
අපේ අපරාධ විමර්ශන දෙදින වැඩමුළුව....
හොඳම දේශකයන් සමගින් ... ඔබ හමුවට...
මනෝ චිකිත්සකයින්
නීති ශිෂ්යයන්
සහ
රහස් පරීක්ෂනය සහ අපරාධ විමර්ශනය පිළිබඳ
උනන්දුවක් ඇති සැමට මෙය විවෘතයි.
09/08/2025
Here we goo.....
මේ අපේ තුන්වන වැඩමුළුව....
වෙනස් අත්දැකීමක් සමඟින්.....
ආහාර සහ නවාතැන් සමගින්....
අපේ අපරාධ විමර්ශන දෙදින වැඩමුළුව....
හොඳම දේශකයන් සමගින් ... ඔබ හමුවට...
මනෝ චිකිත්සකයින්
නීති ශිෂ්යයන්
සහ
රහස් පරීක්ෂනය සහ අපරාධ විමර්ශනය පිළිබඳ
උනන්දුවක් ඇති සැමට මෙය විවෘතයි.
24/07/2025
For everyone who likes Forensic....
It's a long journey....
08/07/2025
අධිකරණ වෛද්ය විද්යාව
දෙදින වැඩමුළුව
රහස් පරීක්ෂක හෝ අපරාධ විමර්ශන කටයුතු වල නියැලෙන / උනන්දුවක් දක්වන ඔබ සඳහාම
වැඩමුළුව අවසානයේ වටිනා සහතිකයක් පිරිනැමේ.
පාඨමාලාව පවත්වන්නේ
: වෛද්ය තිළිණි ජයසිංහ
අධ්යක්ෂක
JEFE CENTRE
WhatsApp 0770446736
14/04/2025
*අපරාධ විමර්ශනය සඳහා අධිකරණ වෛද්ය විද්යාව හැදෑරීම.....*
ඉතා සුන්දර අත්දැකීමක් බෙදා හදා ගන්නට තව ඇත්තේ තව පැය හැටක කාලයක්.
රහස් පරීක්ෂක කතාවක් රසවිඳින්න ට, චිත්ර පටයක් රස විඳින්න ට වගේම අපරාධයක් සිදු වූ විට ඒ පිළිබඳව සොයා බලන්නට ත් තතු විමසන්නට ත් ඒ වගේම ඔබගේ වෘත්තීය මේ හා සබැඳුණු එකක් නම් ඒ දැනුම ලබා ගන්නටත් මෙය මහඟු අවස්ථාවක් වනවා නොඅනුමානයි.
අධිකරණ වෛද්ය විද්යාව පිළිබදව නොයෙක් කතා ඔබ අසා ඇති. ඒවායේ ඇත්ත නැත්ත ගැන ඔබ තවමත් මවිත වෙමින් ඇති.
ඉදින් සබඳ, එන්න ලබන අඟහරුවාදා එනම් 8 වැනිදා පානදුර ප්රාදේශීය ලේකම් කාර්යාල ශාලාවට උදේ 8.30ට. 9 වැනිදා පානදුර පුස්තකාල ශාලාවට.
_```දින දෙකම උදේ තේ දහවල් ආහාරය සවස තේ සංග්රහය අපෙන් ඔබට.```_
රාත්රි නවාතැන් සහ රාත්රි ආහාරය සඳහා වියදම් ඔබ දැරිය යුතුය. නමුත් අපි ස්ථාන වෙන් කරවා ගැනීමට සහය වෙන්නම්.
එකතු වෙන්න...
දැනුම ගන්න...
අපි ඉන්නවා බලාගෙන....
§§§§§§§§§§§§§§§§§
සහභාගි වීමේ ගාස්තුව 6000/=
JEFE CENTRE
Hatton National Bank
069020431751
Panadura Branch
§§§§§§§§§§§§
ඉරිදා දහවල් 2ට පෙර මුදල් තැම්පත් කර form එක පුරවන්න. Slip එක මට එවන්න
සහතික පත්ර නිකුත් කිරීමට නිවැරදි නම ලබාදෙන්න
අවශ්ය නම් කතා කරන්න
වෛද්ය තිළිණි ජයසිංහ
0770446736
# අප්රේල් 8 සහ 9 දෙදින
# උදේ 8.30 සිට සවස 4.30 දක්වා
# ස්ථානය
8- පානදුර ප්රාදේශීය ලේකම් කාර්යාල ශාලාව
9 - පානදුර පුස්තකාල ශාලාවේ දී
සාකච්ඡා වන කරුණු:-
තුවාල
දේහ තරල පරීක්ෂාව
Crime scene investigation
අධිකරණ වෛද්ය ව්යාධි වේදය
# ගාස්තුව රු. 6000/=
# වැඩමුළුව පැවැත්වෙන දෙදින තුල උදේ තේ දහවල් ආහාරය සවස තේ නොමිලේ අපෙන් ඔබට
# බැංකු විස්තර
JEFE CENTRE
Hatton National Bank
069020431751
Panadura Branch
Category
Website
Address
12500
Alerts
Be the first to know and let us send you an email when JEFE Centre of Forensic Studies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.