Salley Hansen.lk
Branded Beauty and Cosmetics Ayubowan! - ආයුබෝවන් (āyubōvan) (May you live long!). Vanakkam! - வணக்கம் ).
As-Salaam-Alaikum! ٱلسَّلَامُ عَلَيْكُمْ (Peace be upon you). Greetings and welcome to Counseling and Life Coaching with Keshi Habaraduwa . Our aim is to provide and promote positive mental health and wellness in your personnel life. We have been operating successfully since 2020 August and we conduct personnel sessions for general counseling , life coaching, relationship coaching, child and adol
11/12/2023
14/08/2023
දන්නවද,, ඇයි මිනිස්සු මානසික ලෙඩ්ඩු වෙන්නෙ කියලා ???
ඔයාට කවදමහරි දවසක හිතලා තියෙනවද, හොඳටම කිලිටි වුණු, පාරෙ ඔහේ කියව කියව ඉන්න, බලාගත්තු අත බලාගෙන ඉන්න මිනිස්සුන්ටත් අපිට වගේම ජීවිතේ කාලයක් තිබිලා ඇති කියලා,,,
මිනිස්සු කිසිම කෙනෙක් කවදාවත් උපතින්ම උන්මන්තකයො වෙලා උපදින්නෙ නෑ. ජීවිතේ මුහුණදෙන නනාප්‍රකාර ප්‍රශ්න, හැල හැප්පීම් එක්ක තමයී කෙනෙක් උන්මන්තක වෙන්නෙ.
‼️ හිත් වල තෙරපෙන දේවල් කියාගන්න කෙනෙක් නැති වෙනකොට,
‼️ ගෙදරට යනකොට ඔයාට අඩුම හිනාවකින්වත් ඔයාව පිළිගන්න කෙනෙක් නැතිවෙනකොට,
‼️ හිතට දැනෙන දුකක්වත් සතුටක්වත් බෙදාගන්න කෙනෙක් නැතිවෙනකොට,
‼️ සමාජෙන් දිගින් දිගටම දරාගන්න බැරි විවේචන එල්ල වෙනකොට,
‼️ එයා වෙනුවෙන් කිසිම කෙනෙක් මේ ලෝකෙ නෑ කියලා දැනෙනකොට,
‼️ එයාට ඇහුම්කන් දෙන්න කව්රුත් නැතිවෙනකොට,
‼️ තමන් තනිවෙලා කියලා තමන්‍ටම දැනෙනකොට,
නිරායාසයෙන්ම මිනිස්සු හරිම පහසුවෙන් උන්මන්තකයො වෙනවා.
පුළුවන් උපරිම කාලයෙක් හයියෙන්ම අල්ලගෙන දාරාගෙන හිටියත්, සමාජෙ ඉස්සරහ හරිම ලස්සනට හිනාවෙලා හිටියත්, යම්කිසි දවසක ඒ පාලනය අතින් ගිලිහුණොත්,,, එක්කො ඔහු උන්මනතකයෙක්, නැත්නම් තවත් සියදිවි හානි කරගැනීමක්.
ප.ලි.
ඒ නිසා මිනිස්සුන්ට කාරුණික වෙන්න. කෙනෙක්ව විවේචනය කරන්න කලින් දහස් වතාවක් හිතන්න. කිසිම දවසක කිසිම කෙනෙක්ව විනිශ්චය නොකරන්න.
ඔයා එක්ක කතා කරන්න උත්සාහ කරන කෙනෙක්ට ඇහුම්කන් දෙන්න. එක වචනෙකින් හරි ඔබ ඔවුන් සමඟයී කියන දේ දැනෙන්න අරින්න.
තවත් එක ශක්තිමත් මිනිසෙක් මේ ලෝකෙට අහිමි වීම, වළක්වාගන්න ඔබේ මේ පුංචි දේවල් වලට පුළුවන් වේවී............................................................................................................................
💙 ඔබගේ ජීවිතයේ වටිනාම මොහොතක් සාර්ථක කරගැනීමට නිවැරදි උපදේශනයක් අවශ්‍යයි කියල හිතෙනවද?
💙 මේ මොහොතේ මුහුණ දෙන ගැටලුවක් නිසි ලෙස නිරාකරණය කරගැනීමට උපදේශන සේවාවක් අවශ්‍යද?
💙 එසේ නම් ඔබ සොයන්නේ අපිවයි...පළපුරුදු සහතිකලත් උපදේශන සේවාවක් සදහා ඔබට පහසු වෙලාවක් වෙන් කරගැනීමට හැකිය..
❤ අපගේ සේවාවන් 💦
💙 Life Coaching
💙 Pre- Marriage Counseling
💙Couple Counseling
💙 Marriage Counseling
💙 Pre- Pregnancy Counseling
💙 School Student Counseling
0717 991991 අමතා ඔබට පහසු වෙලාවක් වෙන් කරගන්න..
උපදේශන සේවාව සහ ජීවිතය ජයගන්න
Certified Life Coach and Counselor Keshi Habaraduwa
Call between 9.00am - 5.00pm
උදේ 9.00 - සවස 5.00
Call 0717 991991
Location : Borella Road, Pannipitiya (Near the Railway Staion)
Sessions available on Appointments only .
උපුටා ගැනිමකි ස්තුතියි
09/08/2023
රෙඩ් ෆ්ලෑග්ස් 🚩
හැම මනුස්සයෙක් ම තමන්ට ජීවිතේ දරාගන්න අමාරු අවස්ථාවල රෙඩ් ෆ්ලෑග් එකක් පෙන්නනවා. වචන වලින්, හැසිරීමෙන්, මොනයම්ම විදිහකින් හරි.
01.සමහර මිනිස්සු ඉන්නවා තමන්ට දැනෙන දේවල් සම්භන්ධයෙන්, තමන්ට තමන් ගැන දැනෙන වෙනස්කම් සම්භන්ධයෙන් හරිම සවිඥ්ඥානිකයි.ඔබ එහෙම කෙනෙක් නම් ඔබට දැනෙන ඒ මොකක්ද්ද හැගීමට ඔබ විසින් නම් ගම් තීරණය කරන්න කලින් මනෝචිකිත්සක, මනෝවෛද්‍ය සහය ලබාගන්න.
02.හැම මනුස්සයාම එහෙම තමන් තුළ ඇතිවෙන වෙනස්කම් ගැන සවිඥ්ඥානික නෑ. ඒ නිසා ඔබ දන්න කියන කෙනෙක් හැසිරීමකින්,වචනෙකින් හරි රෙඩ් ෆ්ලෑග් එකක් පේනවනම්. එයා වෙනදට වඩා අප්සට් නම්, අවුල් නම්, අමුතුයි නම්, අමුතු කතා කියනවනම්,අමුතු හැසිරීම් පෙන්නනවන්ම්, 'මටත් එහෙමයි' කියලා ඔබේ කතන්දරේ දිග අරින්න කලින්, එහෙම නැත්තං ලොකූ උපදෙස් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න කලින්, වටින් ගොඩින් දැනගත්ත පළියට 'ඔයාට මෙහෙම වෙන්න ඇති' කියලා ඔබ රෝග නිර්ණය කරන්න කලින්, එහෙම නැත්තං 'ඕවා ප්‍රශ්නද' වගේ සිතිවිල්ලකින් හරි මග අරින්න කලින් ඒ පුද්ගලයව මනෝචිකිත්සක, මනෝවෛද්‍ය සහය ලබාගන්න යොමු කරන්න.
මේ කියන්නෙ බෙහෙත් බොන එකම බෙහෙත් පොවන එක ගැනම නෙමේ. ඕනම දේක තියනවා ආරම්භයක්, ඒ ආරම්භයට හේතු වෙච්ච මූලයක්. මේක අඩුම මේ නමක් නැති අමුතු හැඟීම් දැනෙන මනුස්සයාවත් නොදන්න මූලයක් වෙන්න පුලුවන්, එහෙමත් නැත්තං ඒ මනුස්සයාටවත් මතකනැති කොහේ හරි හැංගිච්ච ගොඩක් පරණ මූලයක් වෙන්නත් පුලුවන්.
ඒ නිසා නමක් නැති වචන කරන්න තේරෙන්නැති අමුතු හැඟීම්, හැසිරීම්වලට උප්පැන්න ලියන එක ඔබට අයිති රාජකාරියක් නෙමෙයි.(අත්දැකීමෙන්) ඒකට තමයි ප්‍රොෆෙෂනල්ස් ලා ඉන්නේ.ඒ නිසා ඔයා අමුතුනම්, ලග ඉන්න එකා අමුතුනම් පොඩි හරි 🚩 රෙඩ් ෆ්ලෑග් එකක් පෙන්නනවනම් තමන්ගෙ ඔපීනියන්ස් වලට කලින් ඒ සම්භන්ධ ප්‍රොෆෙෂනල්ස්ලගෙන් උපකාර ගන්න. පුලුවන්නම් මනෝවෛද්‍යවරයෙකුටත් වඩා මනෝචිකිත්සකවරයෙකුට යොමු වෙන්න, යොමු කරන්න. මූලය හොයාගන්න, මූලය හොයාගන්න උදව් වෙන්න, සුව වෙන්න, සුව වෙන්න උදව් වෙන්න.
නොසලකාහැරියොත් එක්කො ජීවිතෙන් නැත්තං නමක් ගමක් හිතාගන්න බැරි, බෙහෙත් බිව්වට හොඳ වෙන්නෙත් නැති කායික රෝග වලින් ඒ දේවල් කෙලවර වෙන්න පුලුවන්.
***de
11/03/2023
🧚♀️මේ ලෝකෙ ගැහැනු දරුවෙකුට ලැබෙන උතුම්ම පදවිය තමයි මව් පදවිය ❤🤰
🧚♀️ලොව විශිෂ්ටතම සන්නාමයක් සහිත Golden Time Ovulation Test Strips
🧚♀️ලංකාවෙ අඩුම මිල අපෙන්..රු 150 ( අවම ඇණවුම පැකේජය ස්ට්‍රිප් 5 සිට )
🧚♀️දරුවන් වෙනුවෙන් යදින මව්වරුන් වෙනුවෙන් ජර්මානු තාක්ෂණය සහිත උසස් ප්‍රමිතියකින් යුතු ඩිම්බ මෝචන පටි..
🧚♀️ස්නේහ තුලින්ම පමණයි...
ඔබ දන්නවාද ඔබ හට පහසුවෙන් සහ ස්වාභාවික ගැබ් ගැනීමක් සදහා වරම් ඇති බවට. අද රූපවාහිනිය බැලුවත්, පත්තරයක් කියෙව්වත්, ඔබට දරුවන් ලබන්න බැරි බව, නැත්නම් දැන් ඔබේ දරුවන් පිලිසිදගන්න වයස් සීමාව පැන ඇති බව..එහෙමත් නැත්නම් ඔබ කොතරම් රෝගාතුරුද කියන එක මනසට කාවද්දන සමාජ තරලයක් පවතින බව අපි දන්නව..
🧚♀️නමුත් දරුවන් පරක්කු යුවලන් 100ක් ගත්තොත් 85කට පහසුවෙන්ම ගැබ් ගැනීමේ හැකියාව පවතිනව..නමුත් ඔවුන් ඒ බව දැනුවත් නෑ..මුලු මාසයෙන්ම තමන්ගෙ සරු දවස මගහැරෙනව කියන්නෙ කොහොමත් ඒ මාසෙ ගැබ් ගැනීමක් වෙන්නෙ නෑ.. ඒ වගේම සමහර විට මදසරු කාලය තුල එක්වීමෙන් ගැබ් ගැනීමක් උනාම අන්න එතකොට ගබ්සා වීම බහුලව වෙන්න පුළුවන්..ඉතින් නිවැරදිම සරු දිනය අවබෝධයකින් ඔබ දෙපල දරුවෙක් සදහා උත්සාහ කරන්නෙ නම් , ඇත්තෙන්ම ඔබ දෙපලත් අර 85% අතර ඇති . ඉතින් කාලය මුදල නිස්කාරණේ අපතේ යවල, මානසිකව පීඩනයකට හසු නොවී අද මේ රටේ තියෙන ආර්තික තත්වය හමුවේ සරලව ,ස්වභාවිකව ගැබ් ගැනීමට ඔබත් කැමති නම් අනිවාර්යයෙන්ම Golden Time Ovulation Test Strips නමින්ම ඉල්ලන්න..
👫🏻 සරු දිනය නැත්නම් සරු කාලය කියන්නේ ඔසප් වී පසු වන
14වන දිනය යන්න මතයක සිටින නිසාම සහ තමන්ගේ
සරුදිනය තීරණය වීම් ස්වාධීන බව නොදන්නා නිසාම
බොහෝ දූවරුන්ට කිරිසිහිනය බොදවීමේ සම්භාවිතාවක්
පවතී.
🌻 ඩිම්බයක් පිට වන දවස නිවැරදිව දැන ගැනීමට පහත
ක්‍රමයන් ඉතා සාර්ථකයි.
1. TVS Scan පරීක්ෂාව
2. Ovulation Tracking Devices
🌹 TVS Scan පරීක්ෂාව සාමාන්‍යයෙන් රෝහල් භූමියේ තමන්ගෙ
වයිද්‍ය තුමා සමග කරන්න ඕන පරික්ෂාවක්.
🌹 Ovulation Tracking Devices යටතේ පහසුම ක්‍රමවේදය තමයි
Ovulation Test Strips භාවිතය මගින් සරු දිනය
දැනගැනීම.මෙය සෑම රටකම පහසු සහ මිලෙන් අඩුම
ක්‍රමවේදයයි.
🌼 ( ) ඩිම්බ මෝචන පටියක් මගින් නිවසේදි සිදුකල හැකි මෙම පරීක්ෂණයෙන් හරියටම ඔබගේ ඩිම්බය පිට වෙන දිනය දැන ගන්න පුලුවන් .මෙම පරීක්ෂණය සිදු කිරිමේදි ඔබේ මූත්‍රා වල ඇති ( Luteinizing Hormone) LH හෝමෝනය හදුනා ගැනෙනවා.ඔබේ ඩිම්බ මෝචනය සිදු වීමට මොහොතකට පෙර මෙම LH අගය ඉහල යනවා.පරීක්ෂණය ධනාත්මකව වීමෙන් කියවෙන්නේ ඩිම්බකෝශයෙන් ඩිම්බයක් මුදාහැරීමට උත්තේජනය වී ඇති බවයි.ඩිම්බ කෝශයෙන් මුදා හැරුණු ඩිම්බයක ආයු කාලය පැය 24/48 අතර වේ. ඔබ එක් විය යුතු සුදුසුම කාල පරාසය මෙය වේ. මෙම කාල පරාසය තුල එක් වීමක් තුලින් ගැබ් ගැනීමට වැඩි සම්භාවිතාවයක් ඇත.
🌼 Ovulation Strip භාවිතා කරන ඔබට මොනවද ලැබෙන වාසී
💐ඔබේ ඔසප් චක්‍රය ක්‍රමවත් උවත් අක්‍රමවත් උනත් ඩිම්බ පිට වෙන නිවැරැදි දවස නියමිත වේලාව හදුනා ගැනීමට හැකි වීම
💐ඔබේ සරු කාළය නිවැරැදිය හදුනා ගැනීම මූත්‍රා සාම්පල් එකක් ගෙන ඔබට මෙම පරීක්ෂණය නිවසේදීම ඉතා පහසුවෙන්ම කර ගත හැකි.
( ඔසප් චක්‍රය අනුව ස්ට්‍රිප් භාවිතා කරන දින වෙන වෙනස් වේ.මේ වනවිට චැනලය හරහා ඔබ මේ දැනුම ලබාගෙනත් ඇති.)
පාර්සලය ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසු ක්‍රමය මුළු දිවයින පුරාවටම.
🔴 දිවයින පුරා බෙදාහැරිම් සිදුවන ආකාරය
💵 〰️ 📦 කූරියර්
📦 〰️ 💵 කෑෂ් ඔන් ඩිලිවරි
☎ 0710668262
කිරිසිහින දකින සියලු මව්වරුන්ගේ කිරිසිහිනය සැබෑ වේවා
19/02/2022
ඔබේ ඉක්මන් ගර්බනීභාවය සඳහා අත්වැලක්
ඔබේ නිවැරදිම සරුකාලය (ඩිම්බයක් පිටවන දිනය) නිවැරැදි දැන ගැනීම හැකියාව ඇති උසස් තත්ත්වයේ Ovulation Test Strips අපෙන් දැන් ලබාගත හැක.
💵 Ovulation Test Strip එකක් Rs 80ක් පමණයි.
🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁
ඔබ දරුවෙක් අපේක්ෂාවෙන් සිටිනවානම් ඔබගේ සරු කාලය දැන ගැනීම අතිශයින්ම වැඩගත්.
ඔබේ ඔසප් චක්‍රය අක්‍රමවත් උනත් ඔබට නිවැරැදි ඩිම්බ මෝචන දිනය මෙම ස්ට්‍රිප් මගින් හදුනා ගැනීමට හැකි.
ඔබ ඩිම්බ මේරීම සදහා ඖෂධ ලබා ගන්නා කෙනෙක් නම් ඒ වගේම ඩිම්බ පිට වීම සදහා එන්නත් ලබා ගන්නා කෙනෙක් නම් ඔබට ස්ට්‍රිප් භාවිතා කර නිවැරැදි දිනයට එක් වීමක් තුලින් ගැබ් ගැනීමට වැඩි ප්‍රතිශතයක් ඇත .
🔴 ඒ සදහා දැන්ම අමතන්න
☎️ 0717991991
Whatapp / Viber / Fb Massenger / Call
🔴 දිවයින පුරා බෙදාහැරිම් සිදුවන ආකාරය
💵 〰️ 📦 කූරියර් Rs 300
📦 〰️ 💵 කෑෂ් ඔන් ඩිලිවරි Rs 300
කිරිසිහින දකින සියලු මව්වරුන්ගේ කිරිසිහිනය සැබෑ වේවා.
🙏🙏🙏🙏
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
Pannipitiya
10230