Online yenu cosmetics
beauty cosmetics
ඔයාගෙ චූටි පැටියවත් රෝස මලක් වගේ ලස්සනට සුවඳට තියාගන්න.......
👶 Baby O products 👶
පුංචි අයට cream එකක් හරි මොකක් හරි තෝරනවා කියන එක හරිම අමාරු වැඩක්. මොකද බබාලගෙ සම හරිම සිනිඳුයි. ඒ වගේම සංවේදීයි. අහිතකර කිසිම දෙයක් නැති product එකක් තමයි එයාලට දෙන්න ඕනෙ. අපිට වගේ හිතුමනාපෙට දේවල් දෙන්න බෑ එයාලට. ගොඩාක් හොයලා බලලා එයාට අහිතකර නැති product එකක් දෙන්න අම්මලා ගොඩාක් වෙහෙසනවනෙ. අද කාලෙ ඇත්තටම එහෙම product එකක් හොයාගන්න එක හරිම අමාරුයි.
ඉතිං ඔන්න ඒ වගේ හොඳම baby products හොයන අයට ORIFLAME වෙතින් baby products වර්ග කීපයක්ම හදුන්වා දීලා තියෙනවා. කිසිම අහිතකර රසායනික ද්‍රව්‍යයක් නැතිව බිළිඳු සමට හිතකර අයුරින් තමයි මේ හැම නිෂ්පාදනයක්ම කරන්නෙ. ඒක අපි කියන්නෙ වගකීමෙන්. ලෝකේ තියෙන පිරිසිදුම රටවල් වලින් එකක් වෙන ස්වීඩනයේ තමයි මේ නිෂ්පාදන සිදු කරන්නෙ. ඉතිං ඔයාගෙ චූටි බබාට මේ දේවල් දෙන්න චුට්ටක් වත් බය වෙන්න ඕනෙ නෑ.
චූටි පැටියා ඔයාගෙ අතට එනකල්ම කෑමෙන් බීමෙන් විතරක් නෙවෙයි ඇහිපිල්ලමකින් පවා එයාව පරිස්සම් කරපු ඔයාට ඉස්සරහටත් එයාට අහිතකර දේවල් වලින් පරිස්සම් කරගන්න.
කොච්චර ලෝකෙ වස විස දේවල් තිබුණත් අහිතකර දේවල් තිබුණත් ඒවයින් ඔයාගෙ චූටි පැටියව ආරක්ෂා කරගන්න පුලුවන් ඔයාටම විතරයි.♥️
🤱🤱මොනවද මේ Oriflame Baby O products කියන්නේ. මේවා සුවිශේෂී වන්නේ ඇයි? මෙන්න මේ හේතු හොඳට කියවන්න👶👶
❣️අසාත්මිකතා ඇති වනවාද යන්න විද්‍යාගාර තුළ පරීක්ෂා කර ඇත.
❣️චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර ඇත.
❣️ළදරු සමට අහිතකර පැරබන්,ෆිනොක්සි එතනෝල් හා ෆෝමැලිටිහයිඩ් අඩංගු නොමැති අතර ස්වාභාවික හා කාබනික ද්‍රව්‍ය වලින් පමණක් නිෂ්පාදනය කොට ඇත.
❣️ බිළිදු සමට පහසුවෙන් අවශෝෂණය වේ.
💮 මෙම නිෂ්පාදන පෙළ පිලිබඳව වෙන වෙනම දැනගමු.
🌺Baby O Multi Purpose Balm =බිළිඳු සමේ වියළි බව දුරු කරමින් තෙතමනය ආරක්ෂා කර බිළිදාව දවස පුරා නැවුම්ව තියයි.
🌺Baby O Body Oil=රන්වන් ස්විඩන් ඕට්ස් තෙල් හා කුංකුම මෙන්ම සූරියකාන්ත බීජ තෙල් වලින් නිෂ්පාදිත බේබි ඕ තෙල් එක මගින් ළදරු සම පෝෂණය කරන අතර ශක්තිමත් කරයි. මෙයා බිළිදාට පමණක් නොව මවටද සුදුසු වේ.
🌺Baby O Diaper Cream=ඩයපර් ප්‍රදේශය වියළි, සිනිඳු හා සුවපහසු ලෙස තබා ගැනීමට මෙය උපකාරී වේ.
🌺Baby O Bum Bum Clensing Milk=මෙය ඩයපර් ප්‍රදේශය පිසදැමීම සදහා පිරිසිදුකාරකයක් ලෙස භාවිත කළ හැකිය.
💮වියළි හෝ තෙත් සහිත සම මත ආලේප කර මෘදු ලෙස සම්භාහනය කරන්න.
💮ඇස් වටා ගැල්වීමෙන් වළකින්න
🥳 100% සායනිකව පරීක්ෂා කර හා ස්වාභාවිකව ප්‍රමිතිගතව නිෂ්පාදනය කර ඇත. 👶👶👶👶👶
Order Now
12/11/2022
ලංකාවේ අඩුම මිල 📢📢📢📢📣 oriflame සියලුම භාණ්ඩ දැන් ඔබටඅදහාගත නොහැකි වට්ටමකට ලබාගත හැක. මිල ගනන් දැනගැනීම සදහා inbox විමසන්න. දැන් ඔබට පාරිභෝගිකයකු ලෙස හෝ ව්‍යාපාරයක් ලෙස oriflame කිරීමට හෝ අප හා සම්බන්ධ විය හැක.
පාරිභෝගික ලෙස සම්බන්ධ වන ඔබ හට target නැත.sales කිරීමටද අවශ්‍ය නැත.මාසිකව ඇණවුම් කිරීමට ද අවශ්‍ය නැත.ඔබට අවශ්‍ය විටෙකදී ඔබගේ ඇණවුම පමණක් වුවද සිදු කරගත හැක.සියලුම උදව් අප විසින් සපයා දෙනවා.
ව්‍යාපාරිකයකු ලෙස ලියාපදිංචි වන ඔබ සඳහා ද සියලුම උදව් අප විසින් සපයා දෙනවා.
ඔබත් අප හා ලියාපදිංචි වීමට කැමති නම් ඔබගේ නම, ලිපිනය ,දුරකතන අංකය හැඳුනුම්පත් අංකය, උපන්දිනය, විද්‍යුත් තැපෑල අප වෙත යොමු කරන්න.
10/11/2022
09/11/2022
👇👇🔴🔴
08/11/2022
😍ON COLOR FACE POWDER😍
💝ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි face powder එකක් use කරලා ටික වේලාවක් ගත වෙද්දී මුහුණ තිබ්බ විදිහටත් වඩා වෙනස් වීම...ඒ වගේම පැහැය අදුරු වීම.😑😑
💝ඒකට හේතුව මුහුණට දහඩිය දැම්ම ගමන්ම ඒ face powder එක මුහුනේ දහඩිය සමග ප්‍රතික්‍රියා කිරීම.
💝එයට හොඳම විසඳුම ORIFLAME ON COLOR FACE POWDER
මුහුනේ විඩාබර පෙනුම නැති කර නැවුම් පෙනුමක් ලබා දෙයි..😍😍
අඩු මුදලකට දැන්ම ඇනවුම් කරන්න..
Discount සහිතයි🤗 ඇනවුම් කිරීමට inbox විමසන්න
හොද ප්‍රමිතියකින් යුත් Face Powder එකක් හොයනවද❓
Oriflame වෙතින් ගෙන එන 𝐎𝐍𝐂𝐎𝐋𝐎𝐔𝐑 𝐅𝐀𝐂𝐄 𝐏𝐎𝐖𝐃𝐄𝐑 එයට හොදම විසඳුමකි.
🔸එදිනෙදා ගමන් බිමන් වලදී make up නොකරන ඔබ, අඩුම තරමින් Face Powder එකක් ආලේප කිරීමට කැමැත්තක් දක්වනවා නේද ??
🔸දවස ගානේ ආලේප කරන Face Powder එකේ Quality එක ගැන සිතා බැලුවාද??
❣️Oriflame Oncolour Face Powder - Natural
🔸නොවියලෙන සංයුතියකින් සමන්විතය...
🔸Smooth Finishing එකක් ලබා ගත හැක.
🔸වඩාත් අඩු කළ මිලකින්..
එදිනෙදා Office යන ඔබට, ගමන් බිමන් යෑමේදී අවශ්‍යම එකකි.
💕විශ්වාසවන්ත සේවාවකින්
නිවසටම ගෙන්වා ගැනීමට Inbox විමසන්න
ශරීරයේ විවිධ ස්ථාන අවපැහැ ගැන්වීම නිසා ඔබත් පීඩා විදිනවාද..???
තොල්, දණහිස්, වැලමිට, අත් යට, බෙල්ල කලු වෙලාද ?
දිර්ඝ කාලීන තුවාල කැලැල් තිබෙනවා ද ?
එහෙනම් මෙන්න සුදුසුම විසදුම ...Tender care protecting balm
🍁 ඔබේ අවපැහැ වුණු තොල් රෝස පැහැයට පත් කරයි.
🍁 දණහිස් වැලමිට අවපැහැ වී ඇති නම් නැවත පැහැපත් කරයි.
🍁 තුවාල කැලැල් නැති කරයි.
🍁 ඇගිලි කරැ මත පැහැපත් බවක් ලබාදෙයි.
අඩංගු ද්‍රව්‍ය :
මී ඉටි : සම ආරක්ෂා කිරීමට හා පෝෂණය කිරීමට උපකාරි වන ස්වාභාවික ඉටි වර්ගයකි.
විටමින් E : සමෙහි තෙතමනය රදා පවත්වා ගැනීම සහ පැහැපත් බව ලබා දෙයි.
අත් සහ වැලමිටෙහි මෙන්ම කකුලෙහිද සමට ඉතා යෝග්‍ය අතර දෙතොලෙහි ගැල්වීම නහය දෙපැත්තේ සහ Eyebrows fix කර ගැනීමට ද යොදා ගත හැකි අතර මුහුණෙහි ඕනෑම ස්ථානයකට භාවිතා කල හැක.
විශේෂයෙන් eye shadow සහ lipstick සමග මිශ්‍ර කිරිමෙන් glossy බව වැඩිකර ගත හැක.
✨️ දිවයින පුරා බෙදා හැරීම්.
✨️ සෑම ඇනවුමක් සදහාම විශේෂ වට්ටම්.
✨️ 5,000/- ට වැඩි ඇනවුම් සදහා බෙදා හැරීම නොමිලේ.
07/11/2022
Low price 🔴🔴🔴
07/11/2022
Low price 🔴🔴🔴🔴🔴
ඔන්න යාලුවනේ නොවැම්බර් මස මුල් දවස් 10 තුළ oriflame wethin ඉතා අගනා offers godaaak.....🤩
👉 ඔබට හිතාගන්නත් බැරි විදිහට මේ දාලා තියෙන offer prices වලටත් වඩා ඉතාමත් පහසු මිලට අපෙන්......
Category
Telephone
Website
Address
Pannipitiya
Alerts
Be the first to know and let us send you an email when Online yenu cosmetics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.