Salon Lochana
beautision lochana priyadarshani
ඇදුරු වූ අවපැහැ තොල් සදහා පමණක් නොවේ lipstick look එකක් permanent කරගන්න ආසාවෙන් බලාගෙන ඉන්න ඔයාට ත් lip blushing treatment ...දිනපතා Lipstick ගාන එක වදයක් වෙලා ද, lipstick 💄 වලට තොල් දෙකත් කලු වෙලාද ✨
💋Lip Blushing මගින් ඔයාගේ තොල්වලට ස්වභාවික පාටක් ලබාගෙන්න...
✅ දිගුකල් පවතින වර්ණය වසර 2,3ක් පවතී.
✅ තොල්වල හැඩය වඩාත් පැහැදිලි වීම
✅ 100% සෞඛ්‍ය ආරක්ෂිත ය.
අදම ඔබේ Booking එක වෙන් කරවා ගන්න.
📞 075 8302125
📍 පන්නිපිටිය සහ නිට්ටඹුව
🔸Microblading Eyebrows
ස්වභාවිකව ඉතාමත් අඩුවෙන් Eye brows පිහිටා ඇති ඔබට එම පෙනුම නැති කර ගැනීමට මෙන්ම Eye brows වල ඇති සුළු අඩුපාඩු නැති කර ගැනීම සඳහා ඉතාමත් හොද ක්‍රමයක් ලෙස Eye brow Microblading හඳුන්වා දීමට හැකිය.
🔸මෙම ආකාරයට ඔබගේ Eye brows සකසා ගැනීමේදී අදියර දෙකක් යටතේ සිදු කරනු ලැබේ. ඉතාම සෞඛ්‍යාරක්ෂිත ලෙස මෙම ක්‍රියාවලිය සිදු කෙරේ.
🔸 Eye brow Microblading ක්‍රමය tattoo සිදු කරන ආකාරයට සමාන නොවේ.
🔸මෙම ආකාරයට Eye brows සකස් කර ගැනීමෙන් පසු සතියක් පමණ ගත වීමේ දී ඔබට මෙම පෙනෙන තද වර්ණය ඉවත්වී ඉතාම ස්වාභාවික ආකාරයට පත් වේ.
🔸Microblading ක්‍රමය මගින් Eye brows සකස් කර ගැනීමෙන් පසු වසර දෙක හමාරක් හෝ තුනක කාලයක් එම ලෙසම තබා ගැනීමට හැකිවේ.
0758302125
🔸Microblading Eyebrows correction

05/09/2026
Customer feedback
Happy customer
05/09/2026
Customer feedback
Category
Telephone
Website
Address
Pannipitiya
00
Alerts
Be the first to know and let us send you an email when Salon Lochana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.