Salon Gabbro

Salon Gabbro

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Salon Gabbro, Beauty, cosmetic & personal care, 175/6 HIGHLEVEL Road PANNIPITIYA, Pannipitiya.

✨ Salon Gabbro | Pannipitiya ✨
Your beauty, our passion 💇‍♀️💄
Expert hair & beauty services for every style
📍 175/6 High Level Road, Pannipitiya
📞 WhatsApp / Call: 071 996 0503

05/09/2026

05/09/2026

✂️ දවසකින් Professional Hairdresser කෙනෙක් වෙන්න පුළුවන්ද?

Hair Cut කරන්න දන්න කෙනෙක් සහ Professional Hair Cut එකක් Create කරන්න දන්න කෙනෙක් අතර තියෙන්නේ ලොකු වෙනසක්.

ඒ වෙනසම තමයි...
✨ Client කෙනෙක් නැවත නැවතත් ඔයාවම හොයාගෙන එන්නේ.
✨ ඔයාගේ වටිනාකම වැඩි වෙන්නේ.
✨ ඔයාගේ Career එක Next Level එකට යන්නේ.

ඒ වෙනස අත්විඳින්න ඔයාත් සූදානම්ද? 💇‍♀️

✂️ Hair Cutting & Setting – One Day Workshop

📅 දිනය : September 22
🕘 වේලාව: උදේ 9.00 සිට සවස 4.00 දක්වා
📍 ස්ථානය: Salon Gabro, High level road , Pannipitiya

🔥 විශේෂ දීමනාවක්!
ගාස්තුව: රු. 5000/- ක් පමණි!

Workshop එකේදී ඔබ ඉගෙන ගන්න දේවල්

✂️ Butterfly Cut
✂️ Customized Haircut Techniques
✨ Advanced Blow Dry
✂️ Professional Scissor Handling
⚡ Hair Cutting Tips & Tricks
⏱️ Quick 5 Minutes Hair Cut Techniques

දවසක් පුරා Industry Expert කෙනෙකුගේ මඟපෙන්වීම යටතේ Practical Learning Experience එකක් ලබාගෙන ඔබේ Hairdressing Skills එක තවත් ඉහළ මට්ටමකට ගෙනියන්න.

🎓 Workshop එක අවසානයේ වටිනා සහතිකපත්‍රයක් පිරිනැමේ.

👨‍🏫 මෙහෙයවීම

පුරා දශක 3 කට අධික දේශීය හා විදේශීය (Dip. in UK) පළපුරුද්දක් ඇති, Sharp Art School of Hair and Beauty හි ප්‍රධාන උපදේශක උපුල් ශාන්ත ඕපනායක මහතා විසින්.

Senior Lecturer – G.M.H. Campus

📞 වැඩි විස්තර සහ ආසන වෙන්කරවා ගැනීමට:
077 943 3737
071 951 4951

💬 අපගේ WhatsApp සමූහයට එකතු වන්න:
👉 https://chat.whatsapp.com/CuAimtL6H1Z8GtdaVR2oQh

🏢 ලිපිනය:
No. 252/G, New Kandy Road, Malabe, Sri Lanka

🔥 ආසන සීමිතයි!
ඔබේ Hairdressing Career එකට නව පියවරක් තබන්න. අදම ඔබේ Seat එක Reserve කරන්න!

29/08/2026
22/08/2026

20/08/2026

16/08/2026

Salon gabbro වෙතින්

තනිව සැලොනයක් ආරම්බ කිරීම සදහා ලබාදෙන විශය පුහුණු පාඨමාලාව

☑️පාඨමාලාව සදහා o/l A/L කරන ගමන් වුවද ,කාන්තා පිරිමි ඕනෑම කෙනෙකුට වයස් බේදයකින් තොරව මෙම පාඨමාලාව සදහා සහබාගී විය හැකිය

☑️ඔබ කරන රැකියාව ඔබට එපා වෙලාද ? එහෙනම් ඔබටත් අනගි අවස්ථාවක් රැකීයාවෙන් පසුවද (රාත්‍රි) අපගේ පාඨමාලාවට සහභාගි විය හැක

☑️තනිතනිව උගන්වන දින 60ක ප්‍රායෝගික පුහුණුද සමගින් පාඨමාලාව අවසානයේ ඔබේම ව්‍යාපාරයක් ආරම්බ කිරීමට අවශ්‍ය සියලුම දැනුම ලබාදේ( පලමුව ලියාපදිංචි වන දස දෙනෙකුට cutting Dumy එකක් නොමිලේ ලබාදෙයි)

☑️පාඨමාලාවට අවශ්‍ය සියලුම ද්‍රව්‍ය හා උපකරණ ආයතනය විසින් ලබාදේ.

☑️පාඨමාලාව අවසානයේ වටිනා සහතිකපතක් පිරිනැමේ

☑️කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ

☑️පාඨමාලාව සදහා සහබාගි වීමට සහ වැඩිදුර විස්තර දැනගැනීමට අපගේ number එකට message එකක් යොමු කරන්න 0719960503

Want your business to be the top-listed Beauty Salon in Pannipitiya?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

175/6 HIGHLEVEL Road PANNIPITIYA
Pannipitiya

Opening Hours

Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00