sanitary pads

sanitary pads

Share

Pads

06/05/2024

100% දේශීය සිංහල නිශ්පාදනයකි.නැවත සෝදා භාවිතා කලහැකි කාන්තා සමීපාරක්ශක තුවා...
රෙදි පමණක් යොදා ගෙන නිර්මානය කර ඇත.
එකක් රු 200/= පමණි..
දිවයින පුරා ඕනෑම ස්ථානයකට ගෙන්වා ගත හැක.
Inbox message හෝ දුරකතන -071 775 5604 හරහා ඇණවුම් කල හැක.

දැනටමත් විශාල පාරිභෝගිකයන් පිරිසක් අප හා බැදී සිටින අතර.ඔවුන්ගෙන් ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතී.reviews.ඔබගේ දිරිගැන්වීම අපට ඉමහත් ශක්තියක් වේ.

Photos from sanitary pads's post 13/03/2024

100% දේශීය සිංහල නිශ්පාදනයකි.නැවත සෝදා භාවිතා කලහැකි කාන්තා සමීපාරක්ශක තුවා...
රෙදි පමණක් යොදා ගෙන නිර්මානය කර ඇත.
එකක් රු 200/= පමණි..
දිවයින පුරා ඕනෑම ස්ථානයකට ගෙන්වා ගත හැක.
Inbox message හෝ දුරකතන -071 775 5604 හරහා ඇණවුම් කල හැක.

දැනටමත් විශාල පාරිභෝගිකයන් පිරිසක් අප හා බැදී සිටින අතර.ඔවුන්ගෙන් ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතී.reviews.ඔබගේ දිරිගැන්වීම අපට ඉමහත් ශක්තියක් වේ.

27/02/2024

කාන්තා ඔබ සදහාමයි... 👸👸👸
කෘතිම පෑඩ්ස් (Disposable pads) භාවිතාකර දරුපල අහිමි වීම පිලිබදව ඔබ කණගාටුවෙන්ද??🤰🤰
💟💟 සැ .යු: සම්පූර්ණයෙන් මෙම ලිපිය කියවන්න.
පහත Send Message බොත්තම ඔබා වැඩි විස්තර ලබාගන්න ඉන්බොක්ස් එන්න.
🌸🌸Washable Cloth Sanitary Pads එහෙම නැත්නම් නැවත නැවත භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා 🌸🌸
😯😯 එක් වරක් පමණක් භාවිතා කළහැකි සනීපාරක්ශක තුවා (Disposable pads) තුළ ප්ලාස්ටික් ,කෘතිම සුවඳකාරක, chemicals gels වැනි දෑ අන්තර්ගතය. මෙවැනි ද්‍රව්‍ය අඩංගු සනීපාරක්ශක තුවා භාවිතා කිරීම කෙතරම් දුරට අපගේ ශරීරයට හිතකරද යන්න අප සිතා බැලිය යුතුය.
🌸🌸කෘතීම සනීපාරක්ෂක තුවාවල අඩංගු ප්ලාස්ටික් පොලිතීන් දෑ නිසා අපගේ ශරීරයේ ඇති අතිශයින්ම සංවේදී ප්‍රදේශයන්ට වාතය ගමන් කිරීම අවහිර කරන බැවින් ශරීරයේ ආසාත්මිකතාවයන් ඇතිවිය හැක.
🌸🌸කෘතීම සනීපාරක්ශ තුවා වල ඉතා හොඳ උරා ගැනීමක් සඳහා යොදා ගන්නා rayon මගින් රුධිරය මෙන්ම ශරීරයේ ඇති තෙතමනයද උරා ගන්නා බව බොහෝ වෛද්‍යවරුන් පිළිගන්නා මතයයි .
🌸🌸බොහෝ සනීපාරක්ශක තුවා නිපදවෙන්නේ ප්ලාස්ටික් කපු සින්තටික් කෙඳි සහ ශාක පල්පයකිනි. එමෙන්ම මේ සඳහා රසායනික ද්‍රව්‍ය මෙන්ම කෘතිම සුවඳකාරක ද යොදා ගනී මේ සියල්ල මිනිස් ශරීරයට අහිතකර ආසාත්මිකතාවයන් ඇතිවිය හැක.
🌸🌸විශේෂයෙන්ම හෝමෝන අසමතුලිතතා ගර්භණීභාවයට පත් වීමේදී ඇතිවන ගැටලු ද තවද මදසරු භාවය ඇතිවීමේ ඉඩ කඩ ඇත.
🌼🌼ශරීරයට හිතකර ලෙස හා ශරීරයට අසාත්මික නොවන ලෙසට සනිපාරක්ශක තුවා නිපදවීමට අද ලෝකයේ බොහෝ රටවල් ක්‍රියාකරයි.🌼🌼
ඒ අනුව,
🤔🤔 ඇයි අපි Washable Cloth Sanitary Pads භාවිත කළ යුත්තේ?
1. ශරීරයට හිතකරයි. 👍
මතුපිට Bamboo Antibacterial Layer එක සහිත තුවා පාවිච්චි කිරීමේදී ප්‍රධානතම වාසිය වන්නේ තමන්ගේ ශරීරයට හිතකර වීමයි.කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු නොවන බැවින් ඔසප් දිනයේ ඇතිවන අපහසුතා මගහැරෙන අතර ඔසප් චක්‍රයේ අක්‍රමිකතා , විවිධ ආසාධන සියල්ල නැති කරයි. උණ ගසේ අගුරු මිශ්‍රිත නිසා විෂබීජ නොරැදේ. කහට පැල්ලම් කිසිත් නොරැදේ. පහසුවෙන් සෝදා ගැනීමටත් වේලා ගැනීමටත් හැකි වේ.
2. පරිසර හිතකාමී 🌼🌼
කෘතිම පෑඩ්ස් පරිසරයට තර්ජනයක් වන අතර Washable Cloth Sanitary Pads පරිසර හිතකාමී නිෂ්පාදනයකි.කෘතිම පෑඩ් (Disposable Sanitary Pads ) 1 ක් විනාශ වීමට වසර 500 – 800 ක් පමණ ගත වේ. එය මුලු ලොවටම විශාල තර්ජනයකි
3. සාක්කුවට ඉතිරියකි.😯😯
ඔබ අවු 12 සිට අවුරුදු 50 ක් පමණ වන තෙක් කෘතීම පෑඩ්ස් භාවිත කරනවා නම්, ඒ සදහා විශාල මුදල් දැරිය යුතුයි. 100% රෙදි පමණක් යොදා නිර්මානය කරන Cloth Sanitary Pads ඔබේ වියදම ඉතාමත් අවම කොට සුවපහසු සෞඛ්‍යයාරක්ෂිත ජීවිතයක් ඔබට ලබා දෙනු ඇත. නැවත නැවත සෝදා භාවිතා කල හැකි නිසා විශාල මුදල් ඉතිරියක් ඔබට ලබා දෙනු ඇත . නිසියාකාරව Cloth pads පාවිච්චි කරන්නේ නම් ඔබට එය වසර ගණනක් පාවිච්චි කිරීමට හැකියි.
4.සුවපහසු හා වර්ණවත් බව ❤️❤️
ඔබගේ වැඩිවියට පත් දියණියට මුලසිටම Washable Cloth Sanitary Pads භාවිතයට හුරුකරන්න.ඒතුළින් ඇයට සුවපහසු සෞඛ්‍යයාරක්ෂිත ජීවිතයක් ලබා දෙනු ඇත. දැන් වර්ණ 5කින් ඔබ අතට. 😍😍
වැඩි විස්තර සදහා,,,,,,
For More 👇👇👇👇
☎☎ 071 775 5604 (Whatsap)

Want your business to be the top-listed Beauty Salon in Pannipitiya?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

222/3A Athurugiriya Road
Pannipitiya
10230