Amy's Store
GLOBAL HEALTH AND WELLNESS BRAND
Australia's #1 Beauty Nutrition, Multivitamin &
Magnesium Brand
10/11/2025
29/05/2024
Swisse Beauty Bright Skin 60/120 Capsules
General Information
Swisse Beauty Bright Skin Booster is a skin-brightening supplement that supports a luminous, even complexion. Its unique beauty nutrition formula supports collagen formation, skin elasticity and firmness, from the inside out.
Suitable For: Adults
Size: 60/120 Soft Capsules
KEY FEATURES
• Maintains skin health from the inside out.
• Assists collagen formation.
• Supports a bright, luminous complexion.
• Contains pomegranate, astaxanthin, cranberry and glutathione, good sources of antioxidants.
Ingredients
Each soft capsule contains:
Vitamin B3 (nicotinamide) 2.5 mg
Vitamin C (ascorbic acid) 100 mg
ASTAXANTHIN ESTERS EXTRACTED FROM HAEMATOCOCCUS PLUVIALIS 10mg
Containing: Astaxanthin (of Haematococcus pluvialis) 1 mg
Cysteine 120 mg
Glutathione 25 mg
Briar Rose (Rosa canina extract 125 mg) equiv. dry fruit 500 mg
Cranberry (Vaccinium macrocarpon fruit powder 25 mg) equiv. fresh fruit 1.25 g
Pomegranate (Punica granatum extract 100 mg) equiv. dry fruit skin 400 mg
Directions
ADULT DOSAGE:
One soft capsule daily, during or immediately after a meal, or as directed by a healthcare professional.
Rs15000
27/05/2024
😍𝐓𝐨𝐧𝐢𝐪 𝐆𝐥𝐮𝐭𝐚𝐭𝐡𝐢𝐨𝐧𝐞 𝐂𝐚𝐩𝐬𝐮𝐥𝐞𝐬😍
𝟏𝟐𝟎 𝐂𝐚𝐩𝐬𝐮𝐥𝐞𝐬
Made In USA 🇺🇲🇺🇸🇺🇸
Now Available
🔴Toniiq Glutathione is a powerful antioxidant that can help boost your immunity, fight free radicals, and improve your overall health. With 120 capsules per bottle, you can get the glutathione you need to stay healthy and feel your best. One serving of Toniiq Glutathione is the equivalent of two servings of Glutathione from other brands.
🌟ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත Toniq glutathione ඉහළ ක්රියාකාරීත්වයෙන් යුතු Reduced glutathione අඩංගු Capsules ආකාරයක් වේ.
වෙළෙඳපළේ බොහෝ නිෂ්පාදන වල අන්තර්ගත නොවන 98% වඩා වැඩි පාරිශුද්ධතාවයකින් යුක්ත සංශුද්ධ glutathione මෙහි අන්තර්ගත වේ.මෙලෙස ඉහල පිරිසිදුතාවයකින් යුත් Bio available glutathione ,GMO නොවන මූලාශ්ර වලින් පැසවීම,කේන්ද්රාපසාරී කරණය , සෛලීය නිස්සාරණය සහ ස්පඨික රූපී කරණය යන ක්රියාවලින්ගෙන් නිපදවනු ලබයි.ඉහත සියලුම ක්රියාකාරිත්වයන් වෙන් වෙන්ව GMP සහතික කළ NSF අනුමත Toniiq ආයතනයෙහි නවීන රසායනාගාර තුළදී අධීක්ෂණයට ලක් වන අතර සංශුද්ධතාවය, ක්රියාකාරී අමු ද්රව්ය අඩංගු බව හා නිවැරදි ප්රමිති ප්රමිතිගත බව වඩාත් තහවුරු කිරීම සඳහා Toniiq රසායනාගාර වලට අමතරව ඇමරිකා එක්සත් ජනපදයේ පිළිගත් තුන්වන පාර්ශවීය ස්වාධීන රසායනාගාරයක් මගින් නැවතත් තත්ත්ව පරීක්ෂාවට ලක් කෙරේ. එමෙන්ම අපද්රව්ය හා Microbial Organisms අන්තර්ගත වනවාදැයි එහිදී තවදුරටත් පරීක්ෂා කෙරේ.
Ultra Strength 1000mg Capsules
ඉහළ ප්රතිඔක්සිකාරක ක්රියාකාරීත්වයෙන් යුත් Glutathione Free radical වලට එරෙහිව ක්රියා කරමින් සමෙහි වර්ණය නිර්ණය කරනු ලබන Melanin ( melanocyts මගින් නිපදවනු ලබයි ) වර්ණකය නිෂ්පාදනය යාමනය කරනු ලබන Thyrosinace එන්සයිම නිශේධනය කර Melanin නිෂ්පාදනය වළක්වා සම පැහැපත් කිරීමේ ක්රියාවලිය සිදු කරයි. දැනට සම පැහැපත් කිරීම සඳහා Dermatologists මගින් භාවිතා කරනු ලබන ප්රබලම ප්රතිඔක්සිකාරකය Glutathione වන අතර සම පැහැපත් වීමේ ක්රියාවලිය සායනික අධ්යයන වලින් තහවුරු කර තිබේ.
අඛණ්ඩව භාවිතා කිරීම තුලින් Melanin ප්රතිශතය ක්රමයෙන් අඩු වී සම පැහැපත්වීම සිදුවේ.
17/02/2024
Neocell Collagen Products / නියෝසෙල් කොලජන් නිෂ්පාදන
✅ තත්වයෙන් උසස් ලොව අංක 1 ඇමරිකානු Neocell Super Collagen අප විසින් බෙදාහරිනු ලැබේ..
💥ඔබ වයසට යත්ම, අපගේ ශරීරයට නව කොලජන් නිපදවීමේ හැකියාව පිරිහෙන බවත්, පවතින කොලජන් බිඳ වැටීමට පටන් ගන්නා බවත් ඔබ දැන සිටියාද? කොලජන් නැතිවීම සම, හිසකෙස්, නිය, සන්ධි සහ අස්ථි වලට බලපෑම් කරයි. කොලජන් අඩුවීම ආහාර ජීර්ණ ගැටළු, ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම සහ නිදන්ගත රෝග ඇතිවීමේ අවදානම වැඩි කිරීමට හේතු වේ. එම නිසා බාහිර වෙනත් ආකාරයකින් අවශ්‍ය පරිදි කොලජන් ලබා ගැනීම මඟින් මෙම බලපෑම් වලින් ආරක්ෂා වීමට සහ අවම කර ගැනීමට හැකි බව විද්‍යාව පෙන්වා දී ඇත.
💥Collagen type 1 සහ 3 ඇතුළත් Neocell Collagen වඩාත් කාර්යක්ෂමව ශරීරයට අවශෝෂණය කර ගැනීමට හැකියාවද ඇත.
💥Neocell Collagen භාවිතා කිරීමෙන් ප්‍රතිලාභ රැසක් හිමි කර ගැනීමට හැකියාව ඇත.
✅සම වියපත් වීම වළක්වයි.
✅සමෙහි වියළි බව/ කොරල තත්ත්ව දුරලයි.
✅රැලි වැටීම් වළක්වයි.
✅සමෙහි ඝනත්වය හා ශක්තිමත් බව වැඩි දියුණු කරයි.
✅සමෙහි ඇදෙන සුළු බව හා නම්‍යශීලී බව වැඩිදියුණු කරයි.
✅සමෙහි අවපැහැ ගැන්වීම් වළක්වා ඒකාකාරී පැහැපත් බවක් ඇති කරයි.
04/02/2024
Available call or WhatsApp for info 0771730451
14/01/2024
11/01/2024
🌷 Collagen whitening cream
☝ලන්කාවෙ ගැහැනු පිරිමි භේදයකින් තොරව හැමොම පාවිච්චි කරන්න පුලුවන් product එකක්
❤️ ORIGINAL WHITENING නිෂ්පාදන අපගෙන් වගකීමක් සහිතව විශ්වාසනීයව මිලදී ගත හැක.
අප විසින් අලෙවි කරනු ලබන සියලුම නිෂ්පාදන ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන බව සතුටින් දන්වා සිටිමු
🌷කුරුලෑ ලප කැලැල් ඉවත් කරයි.
🌷පිග්මන්ටේෂන් ඉවත් කර
🌷විටමින් සී බහුලව ඇත - සම රැළි වැටීම, අකලට
මහළු පෙනුම වළකා සමට තෙතමනයක්ද ලබා දේ
🌷හිරුට නිරාවරණය වීම නිසා හානිවූ සම නිරෝගි කරවයි.
🌷අඳුරු සුදු හා කලු ලප, කුරුලෑ, බිබිලි ආදිය සුවපත් කරයි.
අතුරු ආබාධ නැත.
🌷කොලැජන් නිපදවීම ක්‍රමවත් කිරීමෙන් සමේ තරුණ පෙනුම යලි ලබාදේ.
🌷බ්ලීචිං, හිරු රැස් නිසා පිලිස්සුනු සම ඉක්මණින් සුවපත් කරයි.
🌷සමට අවශ්‍ය තෙතමනය ලබා දේ.
🌷අසාත්මිකතා නැති කර සම ආරක්ශා කරයි.
🌷රුධිර සැපයුම නිසි පරිදි පවත්වාගනිමින් සම නිරෝගී කරයි.
❤️මෙම නිෂ්පාදනය භාවිතා කිරීම තුලින් ලප කැලැල් ඉවත් කර පැහැපත් සමක් සති 2කින්
බ්ලිචින් නැතුව ඔබට මේ product එක බය නැතුව භාවිතා කර ලස්සන වෙන්න පුලුවන්.
අපේ රටට ආවේනික රන් වන් පැහැයක් ලබා ගැනිමට ( Gold skin type ) Collagen whitening cream එක මගින් හැකියාව ඇත.
ඇනයුම් කිරිම සදහා ඔබගේ.
1. නම
2. ලිපිනය
3. දුරකතන අංකය
අප වෙත යොමු කරන්න. වැඩි විස්තර සදහා අමතන්න.☎️ (077-1730451)
Whatsapp or call
077-1730451
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
Pilimathalawa