White Beauty For You

White Beauty For You

Share

මුහුණ විතරක් නෙවෙයි මුලු ශරිරයම ලස්ස?

Photos from White Beauty For You's post 26/05/2025

ලස්සනට ඉන්න කැමති අයට

26/05/2025

ලස්සනට ඉන්න කැමති ලමයි ටික කෝ 😌👌 මං ආසයි මං වගේම ලස්සනට ඉන්න ඔයාටත් කියලා දෙන්න ඉතින් ඔයත් කැමතියි නේද ?? මම ලස්සන වුන විදිහටම තව කෙනෙක් ලස්සනට තියාගන්නයි මං කැමති. ☺ මං හිතනවා මං වගේම ඔයත් කැමති ඇති ඔයා වගේම තව කෙනෙක්ව ලස්සන කරවන්න ඉතින් use කරලා බලන්න ඉක්මනින් සුදු වෙන්න 🥰 ඒ වගේම results කියන්න මතක් කරලම

25/05/2025

Available Now

25/05/2025

Discover our VIP Product's inspired beauty for a naturally radiant, ethical, and confident.

25/05/2025

24K Gold And Snail Soothing Gel Now Available

Photos from White Beauty For You's post 24/05/2025

Keratin Tritmant Conditioners And Shampo Available

24/05/2025

හෙළ සිනමාවේ නිලි රැජිණිය ඔබට සුබ ගමන් ❕❕❕

24/05/2025

මේ ජීවිතේ හරිම කෙටියි ඉන්න ටිකේ ලස්සනට ඉන්න.පැහැපත් ස්කින් එකක් කියන්නේ ගොඩක් අයට හීනයක්.ඒත් ඇත්තටම හිතලා බලන්න ඔයාට කොච්චර ලස්සන වෙන්න පුලුවන්ද කියලා.ඔයා ඔයාගෙ ස්කින් එක ගැන කොච්චර හිතනවද?ඔයා මොනවද උදේට හවසට රෑට ඔයාගේ ස්කින් එක වෙනුවෙන් කරන්නේ?ඔහේ ඉන්නවද ?ඔයාලා දැකලා ඇති සමහර අය ඉන්නවා ස්කින් එක ගැන ඒවගේම තමන්ගේ ඇගේ හැඩය ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැති අය.ඒත් ඔයා බලන්න වෙන රටකට ගිහින් ඒ අය කොච්චර ලස්සනට ජීවත් වෙනවද කියලා. ඔයාට ඔයා ගැන හිතන්න wedding එකක් හරි party එකක් හරි එන්න ඕන .ඉතින් ඒ දවසට ඔයාට ලස්සන වෙන්න අමරුයි ඔයා ලස්සන වෙන එක ගැන හැමදාම හිතුවනම් ටික ටික හරි ඔයාට සුදු වෙන්න තිබුනා.නිකන් හරි හැමදාම ක්‍රීම් එකක් ගෑවනම් නිකන් හරි ඔයා කන කෑම ගැන හිතුවනම් ඔයාට ලස්සන වෙන්න අමුතුවෙන් පටන්ගන්න ඕන නෑ.මුලින්ම හොද cleanup එකක් කරගන්න.ඊටපස්සෙ තෙල් කෑම පිටි කෑම සීනි කෑම අඩු කරන්න.මොකද ඔයාට ලස්සන වෙන්න ඒ දෙකම ගොඩක් ලොකු බාධාවක් .ඔයාට අපේ ක්‍රීම් පැක් එකෙන් වැඩේ පටන්ගන්න පුලුවන් .ඉතින් ලස්සන ගෑනුලමයෝ ලස්සන වෙන්න පටන්ගන්න මම වගේ රවට්ටන්නෙ නැති කෙනෙක් එක්ක 💜

Category

Address

Piliyandala
Piliyandala
10300

Alerts

Be the first to know and let us send you an email when White Beauty For You posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Piliyandala.