Daylight Beauty

Daylight Beauty

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Daylight Beauty, Beauty, cosmetic & personal care, No 165, Kotagerdara Road, Batakattara, Piliyandala.

We provide authentic skincare, makeup, fragrances, lifestyle, and wellness products of the Oriflame to your doorstep...😍😍

✨Islandwide delivery
✨For Order please Inbox

Photos from Daylight Beauty's post 08/09/2024

සමෙහි දීප්තිමත් බව ඉහළ නංවාලීම සහ අහිතකර හිරු කිරණවලින් සමට ඇති වන බලපෑම් වලින් සම ආරක්ෂා කර ගැනීම සඳහා Oriflame original products අඩුම මිලට!

✅ Milk & Honey Gold Smoothing Sugar Scrub - 2200/-
✅Face wash - 2200/-
✅Face cream with SPF 10 - 2200/-
✅Face scrub and mask - 2200/-
✅Body wash - 2200/-
✅Face cream day n night use - 2800/-

වැඩි විස්තර සදහා inbox message එකක් දමන්න...
🚛 දිවයින පුරා බෙදා හැරීම අපෙන් 🚛

Photos from Daylight Beauty's post 08/04/2023

Oriflame Aurudu Offers 💖

සෑම නිශ්පාදනයක් සදහාම විශේෂ වට්ටමක්🤩🤩

වැඩි විස්තර සදහා 👇
Inbox or Whatsapp - +94 71 695 4715

Photos from Daylight Beauty's post 03/11/2022

November Month special offers
Offer Period November 1st - 12th
Until Stock last
Up to 60% discount

𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱 𝗦𝘁𝗼𝗰𝗸
𝗗𝗶𝘀𝗰𝗼𝘂𝗻𝘁𝘀 𝗮𝗿𝗲 𝗮𝘃𝗮𝗶𝗹𝗮𝗯𝗹𝗲.
𝗗𝗠 𝗳𝗼𝗿 𝗺𝗼𝗿𝗲 𝗱𝗲𝘁𝗮𝗶𝗹𝘀...
Delivery within 4-5 days

DM for details...

29/03/2022

Hii Friends 😍
I m so excited to inform you about Travel Opportunity..🙊
Are you ready to win free two tickets to SOUTH KOREA 🇰🇷✈️✈️
Now is your chance to win this travel opportunity...
Not only 2 air tickets
What is more exciting is air tickets, accommodation, food are all free 🤩
If you want more details to contact me soon... I m ready to give more details🤩🤩
Send the following details to me to get more details
Name:
Whatsapp number:

Photos from Daylight Beauty's post 06/02/2022

මේ valentine එකේ වෙනස්ම romantic සුවදක් සමග ඔබේ ආදරවන්තියට, ආදරවන්තයට තෑගි කරන්න 🥰
විශේෂ මිල අඩු කිරීමක් සමග... 😍
ඉක්මන් කරන්න එලබෙන ආදරවන්තයින්ගේ දිනය ඔබත් අමතක නොවන දවසක් කරගන්න 🤩🌹
Valentine's Day Sale...!!!😍❤️💘💘
Upto 30% off
Hurry up!!
Place ur orders & grab this offers to yours 😍😍🥰🥰
වැඩි විස්තර සදහා inbox message එකක් දමන්න...
🚛 දිවයින පුරා බෙදා හැරීම අපෙන් 🚛

Photos from Daylight Beauty's post 31/01/2022

Valentine's Day Sale...!!!😍❤️💘💘
Upto 30% off
Hurry up!!
Place ur orders & grab this offers to yours 😍😍🥰🥰
වැඩි විස්තර සදහා inbox message එකක් දමන්න...
🚛 දිවයින පුරා බෙදා හැරීම අපෙන් 🚛

24/12/2021

Wishing all our customers and their families a very happy Christmas and good health and every happiness for 2022 from all in Daylight Beauty 😊🎅🎄

03/11/2021

ඔබත් අධික තෙල් සහිත සමකින් පීඩා විදින කෙනෙක්ද..
මේකප් එකක් දාලා ,ක්�රීම් එකක් ගාලා ටික වෙලාවක් යද්දී සමේ තෙල් ගතිය මතුවෙලා පේනවද..
එසේම ඔබට කුරැලෑ ආසාදන සහ සමේ අදුරැ පැහැගැන්වීම් තිබෙනවා නේද..
කුරැලෑ ආසාදන , කුරැලෑ සුව වීමෙන් පසු ඇතිවෙන ලපකැලැල් නිසා ඔබේ සම අවලස්සන වෙලා නේද..

😍එසේනම් මේ ප්�රශ්න වලින් පීඩා විදින ඔබට සාර්ථක විසදුමක් ORIFLAME වෙතින් හදුන්වා දී තිබෙනවා..

PURE SKIN MATTIFYING & COOLING FACE LOTION

🔴මෙමගින් ,
* කුරැලෑ ආසාදන සුව කරයි..
* සමේ තෙල් ගතිය පාලනය කරයි..
* ඔබේ සමේ තෙතමනය ආරක්ෂා කරයි..
* ලපකැලැල් නැති ක සම දීප්තිමත් කරයි..

🔴භාවිතා කරන ආකාරය -
* ඔබේ ඇගිලි තුඩුවලට කුඩා ප්�රමාණයක් ගෙන මුහුණේ සහ බෙල්ලේ ආලේප කර හොදින් සම්බාහනය කරන්න..
* පිරිසිදු කිරීමෙන් පසු දිනපතා භාවිතා කල හැකියි..

02/11/2021

*PURE SKIN 5 Minute Oil-control Clay Mask* මෙමගින් ,
🔅තෙල් සහිත බව පාලනය කරයි.
🔅සම පිරිසිදු කරයි
🔅ලප කැලැල් ඇතිවීම වළක්වායි.
🔅සම දීප්තිමත් කරයි.
🔅එමඟින් සමෙහි මැරුණු සෛල ඉවත් කර සිදුරු තුලට ගැඹුරට විනිවිද යාම තුලින් සම ගැඹුරු ලෙස පිරිසිදු කරයි.
🔅මෙය එහි ඇති ක්ෂුද්‍ර ජීවී නාශක ගුණය මගින් කැලැල් වලට ඵලදායී ක්‍රියාවක් ඇති කරන අතර නව ලප ඇතිවීම වලක්වයි.

🌸බාවිතා කරන ආකාරය* සතියකට 1-2 වතාවක් භාවිතා කරන්න. Mask එක තුනී ස්ථරයක් ලෙස ඇසේ ප්‍රදේශය වළක්වා ඔබේ සමට ආලේප කරන්න. මිනිත්තු 5 ක් තිබෙන්නට හැර උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

01/11/2021

🌸🌸🌸🌸 සුදු වෙන්න ඕන අයට නෙමෙයි... ඇගම එක පාටකින් පැහැපත් කර ගන්න කැමති අයට.... 100% ප්‍රතිඵල සහිතයි 😍
🌸ස්වීඩනයේ දූපත් සමූහයේ ස්වාභාවිකව වැවෙන මයික්‍රා්ඇල්ගී වලින් ලබාගන්නා ඇස්ටැක්සැන්ටින් සහ බිල්බෙරි ගෙඩියේ සාරය එකට මුසු කොට නිපදවා ඇත.
😍Oriflame වෙතින් අපි මේ හදුන්වා දෙන wellness ASTAXANTHIN & BILBERRY EXTRACT මගින් අතුරු ආබාධයක් නොමැතිව සුදු වීමේ සිහිනය සැබෑ කර ගන්න ඔබටත් පුලුවන් .
😍Wrinkles , dark spots, marks ආදී මේ සියල්ල ඉවත් කර පැහැදිලි පැහැපත් සමක් ලබා ගන්න කැමති අය පාවිච්චි කරලා බලන්න 👉
😍ස්වීඩනයේ ස්වාභාවිකව වැවෙන මයික්‍රෝඇල්ගී සහ බිල්බෙරි සාරයෙන් ලබා ගන්නා බලවත් ඇන්ටිඔක්සිඩන්ට්ස් යොදා නිශ්පාදිත කැප්සුල් එකකි .විටමින් සී සහ ඊ සහිත හෙයින් ඔක්සිකාරක වලින් සෛල ආරක්ෂා කරයි.
😍කැප්සුල් 30කින් සමන්විත යි.මාසයක් භාවිතා කළ හැක.
👉රන්වන් පැහැ සමක් ලබා දේ
👉මුළු සිරුරම එක ලෙස පැහැපත් කරයි.
👉කුරුලෑ ලප කැලැල් ඉවත් වේ..
👉වයසට වඩා වයස පෙනුම නැති කරයි
👉️ සමරැලි වැටී ඇතිනම් එය නැති කරයි
👉තරුන පෙනුම රැක දේ...

27/10/2021

Hair & Nail NutiComplex

Photos from Daylight Beauty's post 27/10/2021

ඔබව විශ්වාසයෙන් තබන නැවුම් සුවඳකින් ඔබේ දවස ආරම්භ කිරීමට
luxurious perfume collection For Men's
25% discount available 💁‍♀️
select your choice 🥰
වැඩි විස්තර සදහා inbox message එකක් දමන්න...
Limited Stock
🚛Island Wide Delivery Available 🚚

Want your business to be the top-listed Beauty Salon in Piliyandala?
Click here to claim your Sponsored Listing.

Website

Address

No 165, Kotagerdara Road, Batakattara
Piliyandala
10306