Nilu Online
We are selling Herbal & Natural cosmetic products
25/12/2025
💗💙🎁🌷
🌿🌿සොබා රූ හෙයා ඔයිල් 🌿🌿
20/09/2025
💚💚 හෙයා ඔයිල් එකක් ගාද්දි කොන්ඩෙ යනවා වැඩී වගේද???
🌿🌿සොබා රූ වෙතින් ඔයාලට පුංචි අදහස් ටිකක් 🌿🌿
🟢 රසායනික ද්‍රව්‍ය විශාල පුමාණයක් අඩංගු නැති සල්ෆේට් රහිත ෂැම්පෝ එකක් තෝරාගන්න .
🟢 හොදම දේ තමයි ස්වාබාවික ෂැම්පෝ එකක් පාවිච්චි කරන එක.
🟢 ඕනාවට වඩා ඔයිල් ගාන්න එපා.සතියට 3 වතාවක් හොදටම ප්‍රමාණවත්
🟢හිස අපිරිසිදුව තියෙද්දි ඔයිල් එකක් ගෑවට වැඩක් නෑ
🟢ඔයිල් ගෑවට පස්සෙ තදින් කොන්ඩය ගැටගසන්න එපා.
🌿🌿ඔයාලට මිස් වෙන මේ වගේ පොඩි දේවල් සොබා රූ අපි මතක් කරල දෙනවා.🌿🌿
12/09/2025
🌿🌿 සොබා රූ හෙයා ඔයිල් 🌿🌿
💥💥 නාවලපිටියට යන මුල්ම ඕඩර් එක 💥💥
05/09/2025
අවුරුදු ගානක් තිස්සෙ තමන්ගෙම දෙයක් කරන්න තිබුන ආසාවත් එක්ක පටන්ගනිපු පුංචිම පුංචි උත්සාහය තමයි මේ.
පටන් ගනිපු දවසෙ ඉඳන්ම මේ දක්වාම අපේ product එක ගැන තිබූ විශ්වාසය සහ හොඳ ප්‍රතිඵල ලබපු තවත් ආදරණීය පාරිභෝගික මහත්ම මහත්මීන් කිහිප දෙනෙක් වෙනුවෙන් අද දින බෙදා හරින ලද ඇනවුම් තමයි මේ.
මට සහ හිතමිතුරන් ඕනම කෙනෙක්ට කිසිම බයක් සැකක් නැතිව පාවිච්චි කරන්න පුලුවන් විදියට පිරිසිදුව පිලිවලට නිශ්පාදනය කරන සොබා රූ Hair oil අදම උත්සාහ කර බලන්න.
🌿🌿සොබා රූ හෙයා ඔයිල් 🌿🌿
😢 ඔයාලගෙත් කොන්ඩෙ අහුරුපිටින් ගැලවිලා යනවද 🤔🤔
😢කොන්ඩෙ දික්වෙන්නෙ නැද්ද🤔🤔
😢අකීකරු කොන්ඩයක්ද ඔයාට තියෙන්නෙ 🤔🤔
😍😍 මගේ ඔයිල් එකක් අරන් මේ ප්‍රශ්න වලින් ඔයාලා නිදහස් වෙලා සතුටින් සැහැල්ලුවෙන් ඉන්න.😍😍
🌿🌿සොබා රූ හෙයා ඔයිල් 🌿🌿
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
Piliyandala