Savi Fashion House

Savi Fashion House

Share

Savi Fashion House 🙂 Best Quality Products For Reasonable Price🤑 THANK YOU FOR SHOPPING WITH US….😊

Photos from Savi Fashion House 's post 11/11/2024

In store now 🧚🏻‍♀️🧚🏻‍♀️

Premium quality Rayon Embroiderb blouse 👚
Guaranteed export quality

Sizes available Uk 10 to 16

More colors more designs available

Hurry up

COD
Bank transfer

0772308148 📲

Photos from Savi Fashion House 's post 13/09/2023

❤️white Secret ❤️

👍ඉතාමත් අදුරු සමක් ඇති ( කළු පැහැ ) අයට ම සැකසූ සම සුදු කිරීමට හැකියාව ඇති නිශ්පාදනයකි.

අවශ්‍ය පැහැය ලැබුණු පසු භාවිතය නවත්වා වෙනත් නිශ්පාදනයක් භාවිතා කර පැහැය පවත්වාගෙන යා හැක.

ප්‍රතිඵලය නම් අති විශිෂ්ඨයි කිව්වොත් වැරදි, ඊටත් වඩා ප්‍රතිඵල නියතයි😇

මිල 👇 පහත පරිදි වේ..

❤️White secrets body lotion (300ml) 3700/=
❤️White secrets body lotion (500 ml) 4200/=
❤️White secrets Face and body cream (140g ) 3200/=
❤️White secrets face and body cream (320g) 4200/=
❤️White secrets Lightning oil (60ml ) 2600/=
❤️White secrets Serum (30ml) 2500/=
❤️White secrets Soap (190g ) 2500/=
❤️White secrets shower gel(1L) 4000/=

👍දින 2-3 ක් ඇතුලත ඔබගේ නිවසටම ,

ඇනවුම් කිරීම සදහා,

-ඔබගේ නම,
-ලිපිනය,
- දිස්ත්‍රික්කය
-දුරකථන අංක 2ක් අප වෙත එවන්න.

වැඩි විස්තර සදහා අමතන්න
0772308148
(Call / Whatsapp )

Photos from Savi Fashion House 's post 11/09/2023

Olifair Night Cream💛

ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ඉමහත් ජනාදරයට පාත්‍ර වූ Olifair Cream දැන් මෙහි ප්‍රතිපල කාටත් අමුතුවෙන් කියන්න ඔනේ නෑ...

හොදම රිසාල්ට් සමගින් Olifair Night Cream

ශ්‍රී ලාංකීය අපගේ සමට වැඩිපුරම ගැලපෙන හොඳම රාත්‍රී ආලේපනය...

මේ දිනවල ඉතාමත් ජනප්‍රිය වගේම භාවිතය ආරම්භ කර සියලුම දෙනාට ඉතාමත් හොඳ ප්‍රතිඵල අත් කර දුන් හොඳම තත්වයේ නිෂ්පාදනයක්😍
බොහෝ රූමතියන් සිටින ඉන්දියාවේ,නිෂ්පාදනයක් බැවින් අපේ සමට සියයට සීයක් ම ඉතාමත් ගැලපෙනවා.

මෙමගින් කහ පැහැයට හුරු සුන්දර ස්වාභාවික ලස්සන පැහැයක් තමයි ලැබෙන්නෙ😍😍

අඩංගු ද්‍රව්‍ය
-සැෆ්‍රන්
-කැරට් ඔයිල්
-රෝස්මෙරි
-ප්ර්ල්(මුතු) පවුඩර්
Olifair ව්‍යාජ නිෂ්පාදන කිහිපයක්ම වෙළඳ පොළේ පවතින අතර ඒ අතරින් ඔරිජිනල්ම නිෂ්පාදනය ඉන්දියාවේ නිෂ්පාදිත Olifair රාත්‍රි ආලේපනය පමණි.

Olifair භාවිත කිරිමෙන් ඔබේ මුහුණ,

රන්වන් පැහැයක් ලබා දෙයි😍
කුරුලෑ ළප කැලැල් නැති කරයි😍
සම වියළීම නැති කරයි😍
ඇස් වටා කළු වීම් නැති කරයි😍
මුහුණේ ඇති කළු ළප ඉවත් කරයි😍

භාවිතා කල යුතු ආකාරය..
-මුහුණ හොදින් සෝදා පිරිසිදු කර හොදින් පිස දමා නින්දට විනාඩි 30කට පමන පෙර ආලේප කරන්න..
පසුදින උදෑසන ඔබගේ ෆේස්වොශ් මගින් සම සෝදා පිරිසිදු කරගන්න..

Want your business to be the top-listed Beauty Salon in Piliyandala?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Piliyandala
10300