Glam by Oshi
Hello friends.....
You can purchase authentic Ceylonica products from me. Simply drop a massage for more details.
19/05/2026
This is an amazing graphic designer guys❤✨️
Where Your Dreams Meet Reality!
You have a unique vision for your business that deserves to be seen, felt, and remembered. I am officially back in the design realm to build the creative oasis your ideas deserve. Welcome to Graphic Oasis. Bring me your biggest dreams, and together, let’s shape them into a timeless reality.
16/05/2026
Ceylonica products වලට 12%ක discount එකක්🙀
Glam by Oshi daraz store එකෙන් Ceylonica products purchase කරන ඔයාලට අමතර 12%ක discount එකක් koko හරහා ගන්න පුලුවන්✨️
https://s.daraz.lk/s.Z1KKk
👈 මේ ලින්ක් එකෙන් මගේ store එකට යන්න😉
11/05/2026
✨ Ceylonica Bridal Glow Set ✨
Get ready to glow like a bride every single day with the perfect self-care collection designed for soft, radiant, and nourished skin. The Ceylonica Bridal Glow Set combines luxurious skincare essentials to cleanse, exfoliate, hydrate, and brighten your skin from head to toe.
This beautiful set includes:
🌸 Lavishing Glow Body Scrub
🍯 Honey Luxe Shower Gel
🧴 Honey Luxe Body Butter
🌿 Turmeric & Moringa Face Wash
💋 Honey Kiss Lip Balm
Perfect for brides-to-be, pre-wedding pampering, gift hampers, or anyone who loves glowing healthy skin.
Benefits:
✔ Gently exfoliates dull skin
✔ Helps reveal smoother, brighter skin
✔ Deeply moisturizes and softens
✔ Refreshes and cleanses skin naturally
✔ Keeps lips soft and hydrated
✔ Gives a healthy bridal-like glow
✨ Because every girl deserves to shine with confidence. ✨
මටම පුදුමයි මේ result එකට😍
Dry, frizzy hair එකකට ඔන්න proven solution එකක් ගෙනාවා.
Ceylonica Honey Luxe Shampoo✨️
ඔයාල එක්ක මගේ experience එක share කරන්න ඕන නිසා ටක් ගාල වීඩියෝ එකක් කරල දැම්මෙ😌
ඉතින් shampoo එක ගැන වගේම අනිත් products ගැනත් වැඩි විස්තර දැනගන්න 0743019044 whatsapp number එකට මැසේජ් එකක් දාන්න🤗
10/05/2026
🛍️ Shop Ceylonica skincare products easily through our Daraz store " Glam by Oshi"💖
https://s.daraz.lk/s.Z1KKk
Now you can purchase your favorite items and pay in 3 easy installments with Koko ✨💳
No stress, no full payment at once.Enjoy shopping more conveniently!
🌸 Genuine products
🌸 Safe & easy payments
🌸 Islandwide delivery available
Start shopping today and treat yourself to the glow you deserve ✨
I shared a wonderful shop, come and check it out! Click to view:
10/05/2026
96%ක් ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරල, තත්ත්ව සහතික ගණනාවක් එක්ක එන Ceylonica products වලින් results ලැබෙන්නෙ නැතුව තියෙන්නෙ කොහොමද ලමයි😌
Ceylonica products පාවිච්චි කරල බලන්න.....ආස හිතෙයි😌
09/05/2026
දැන් ඔයාලට Ceylonica products daraz එකෙන් ගන්න පුලුවන්😍
පහළ තියෙන ලින්ක් එකෙන් Glam by Oshi store එකට ගිහින් ඔයාලට ඕනම Ceylonica product එකක් මිලදී ගන්න පුලුවන්❤
ඒ වගේම ඔයාලට 10%ක discount එකක් වගේම Free shipping ලැබෙනවා
මේ චාන්ස් එක නම් miss කරගන්න එපා😉
https://s.daraz.lk/s.Z1KKk
මේ ලිප්බාම් එක මන් ඔයාලට recommend කරන්නෙ පාවිච්චි කරල. ලිප්බාම් සෑහෙන ප්‍රමාණයක් පාවිච්චි කරල රිසල්ට් නැති තැන මේ ලිප්බාම් එකත් පාවිච්චි කරල බලන්න හිතුනා. මගේ ඒ තීරණය නිවැරදි කියල මට තේරෙනවා දැන්❤
ඉතින් ඔයාලටත් Ceylonica products පාවිච්චි කරල බලන්න ආසනම් 0743019044 whatsapp number එකට මැසේජ් එකක් දාන්න🤗
03/05/2026
මේ තියෙන්නෙ මගේ lips ආරක්ශා කරන magic එක✨️
මගේ lips සාමන්‍යයෙන් ගොඩාක් dry, පැලිල තුවාල වෙන තරමට වැඩේ දරුණු වෙලා තිබ්බෙ. ඒ නිසාම තමා මේ lip balm එක පාවිච්චි කරන්න ගත්තෙ. දැනට සතියක් විතර ඇති පාවිච්චි කරන්න අරන්. තොල් පැලෙන එක නැවතිලා, තොල් වලට ලස්සන රෝස පාටක් ඇවිල්ල, කට දෙපැත්ත වේලිලා තුවාල වෙන එකත් නැවතිලා.😍
මේක නම් ඔයාල try කරන්නම ඕන lip balm එකක්.මම පාවිච්චි කරලම ඔයාලට recommend කරනවා🤗
වැඩි විස්තර දැනගන්න 0743019044 whatsapp number එකට මැසේජ් එකක් දාන්න🤗
03/05/2026
අපේ store එකෙන් ඔයාලට ගන්න පුලුවන් products එක පෙලට 😍
Modern technologies 3කින් තමා ඔයාලට මේ products අරගෙන එන්නෙ.
හරිම විදිහට අරන් හරිම විදිහට ඔයාලට දෙනවා✨️
අපේ products order කරන ඔයාලට COD පහසුකමත් දෙනවා❤
Products ගැන වගේම ඔයාලගෙ skin එක ගැන තියන ප්‍රශ්න ගැනත් කියන්න 0743019044 whatsapp number එකට මැසේජ් එකක් දාන්න🤗
Category
Contact the business
Telephone
Website
Address
10300
Alerts
Be the first to know and let us send you an email when Glam by Oshi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.