Advisor Voice VehicleX
Need to freedom
මේ පියවර වලින් පලමුව උත්සාහ කරන්න. දොර විනාශ කිරීම හෝ ජනේල/ලොක් බිද දැමීම කිරීමට පෙර වැදගත් — ඒකේ අලුත්වැඩියා වියදම ගොඩක් වැඩි වේ.
1. ඔනගේ Vehicle Key එක බලන්න — key-fob එකේ mechanical key තියනවාද කියලා
Smart-key/ push-start fobs වලට සාමාන්‍යයෙන් ඉඳහිට (slide) හෝ button එක ආසන්නයෙන් remove කරන්න පුළුවන් mechanical blade (බ්ලේඩ්) එකක් තියෙනවා. එය හොයලා එය ගලවා බාවිතා කරන්න.
2. mechanical key එක හොයාගන්න/නැත්නම් fob එක පරීක්ෂා කරන්න
බොහෝ fob වල කුඩා release clip එකක් තිබේ (ඔරලෝසු වගේ) — ඒක බලා press/slide කරලා blade එක එලියට ගන්න.
3. door-handle area හා lock slot බලන්න
සමහර වාහන වල ලොක් slot එක cover එකක් දා ඇත — small plastic cap හෝ cover අරින්න. cover ළඟ තිබුනොත් මෘදු-edge key/flat screwdriver (soft cloth cover) ලොකු බරක් නොදා අතින් open කරගන්න.
4. mechanical key එක insert කරලා නිතර clockwise (හෝ model අනුව) කැරකීම සිදු කරන්න
Key එක turn කරන්න — එකේ unlock වේ. (ඔබේ model එකට අනුව වෙනස් විය හැක).
5. handle press + remote button combo (smart key override) උත්සාහ කරන්න
සමහර වාහන: mechanical key lock කරලා door එකට key-blade insert කර turn කලත් electric lock නිදහස් කිරීම සඳහා door handle එවැනි button එක එකවර press කරන ලෙස තියෙනවා. (ඔබේ handle එක දමා බලන්න).
6. Key slot නැති වාහන (hidden slot) — steering column / door pull area බලන්න
කිසිවක් නැත්තම් steering column හෝ driver door handle අසල රහසිගත emergency slot (small rubber cap) තිබේ. Rubber cap හෝ small flap ඉවත් කර key-blade insert කරන්න.
7. door එක open නොවුවහොත් — immobiliser emergency method
සමහර models එකතුව “emergency start” / “mechanical override” slot තියනවා near start button — key blade or thin metal card insert කරලා override කරන්න පුළුවන්.
8. නිවැරදි ලෙස open කළ පසු
වාහනයේ 12V battery හෝ electronics වහාම disconnect කරන්න එපා. (Door open කරලම engine start කරන්නත් එපා.)
විශේෂයෙන් flood / wet situation නම් vehicle safe place එකට tow කරන්න.
9. තවත් උත්සාහ කිරීමට පෙර — Key Programmer කෙනෙක් හෝ කාර්මික මහතෙක්ගෙ උදව්වක් ලබාගන්න.
ඔබට mechanical key එකත් null වෙලා, cover ඉවත් කරන්න බැරිනම්, mobile locksmith (smart-key programmer) call කරන්න. ඔවුන්ට emergency unlock + reprogram/replace key කළ හැක.
10. තිරසාර ආරක්ෂිත උපදෙස්
නොකළ යුතුයි: කවුළු හෝ ජනේල බිද දැමීම, ignition hot-wiring උත්සාහය, door frame හෝ lock assembly-ට බලපෑම.
ආරක්ෂාව: locksmith හෝ tow පමණක් භාවිතා කරන්න.
If your push-start car key is dead or the smart key isn’t responding, you can STILL open your car doors safely.
Most people panic and try to break the door or window — but every modern push-start vehicle includes a hidden mechanical key and an emergency unlock method.
Here are the exact steps EVERY driver should know.
Save this • Share with a friend • Could save thousands in damage.
Petrol/Diesel වාහනයකට වතුර Fuel වලට එකතුවීමකදි Engine, Injector, High-pressure Pump, Catalytic Converter,MAF Sensor, O2 Sensors ඉතාම වේගෙන් ගැටලුකාරී තත්වයට පත්වෙනව.
මේ Warning signs දකිද්දි හදුනාගන්න👇
⚠ Engine performance එක අඩුවෙලා යනව feel වෙනව (jerking / hesitation)
⚠ RPM සෙට් වෙන්න බැරිවීම හෝ නතරවීම (Idling rough)
⚠ Fuel cloudy තතවයක්
⚠ Power අඩුවෙලා vehicle shake වීම
මේ ලක්ෂණ එකක්වත් තියෙනවා නම්:
🚫 Engine නැවත start කරන්න එපා.
🚚 Tow කරගෙන යන්න.
ඔය info එක SHARE කරලා වෙන කෙනෙක්ගේ engine එකත් බේරගන්න
Water mixed with petrol or diesel can damage your engine instantly.
These are the early warning signs every driver should know:
✔ Engine hesitation or misfiring
✔ Rough idling or stalling
✔ Cloudy or separated fuel
✔ Power loss or vibration
If you notice ANY of these symptoms after flooding or refueling:
🚨 STOP immediately
🚨 Do NOT continue driving
🚨 Tow the vehicle for inspection
One mistake can destroy injectors, pumps, and the entire fuel system.
Share this post to help another driver protect their vehicle.
ඔබගේ වාහනය අයහපත් කාලගුණය නිසා — නැවතුනාද? නැත්නම් vehicle එක drive condition එකේ තියෙනවානම්,
අනිවාර්යයෙන්ම මේ දේවල් check කරන්න.
⚠ Sensor damage
⚠ Battery short
⚠ Hybrid fan failure
⚠ ABS/Brake faults
⚠ Bearing grinding
⚠ Exhaust flood smoke
මේ සියලුම අවස්ථාවලින් බේරෙන්න පුළුවන්.
ඔයාලා Dashboard lights, Wiring, Sensors, Battery, Air filter, Underbody, Brakes, Cabin, EV ports, Exhaust, Smell මේව හැම එකම බලන්න පලමුව.
කුමන හෝ ගැටලුවක් පේනවනම්—STOP. කාර්මික මහතෙකු වෙත TOW කරන්න.
Engine break නොකරගෙන අඩු වියදමකින් නිවරදි දේ කරමු.
මේ poster එකට share එකක් දෙන්න—වෙන කෙනෙක්ගෙ vehicle එකක් බේරෙන්න අවස්තාවක් තියෙනවා. 🇱🇰🚗
Even if your vehicle is still running after driving through floodwater, hidden damage can begin instantly.
This poster shows 12 quick checks every driver must do:
✔ Dashboard warnings
✔ Sensors & wiring
✔ Battery & hybrid fan
✔ Air filter water marks
✔ Brakes & bearings
✔ Underbody wetness
✔ Cabin moisture
✔ EV charging ports
✔ Exhaust smoke
✔ Smell test
If you notice ANY unusual sound, smell, vibration, warning light or moisture —
STOP the car and TOW it.
A few minutes of driving can cause massive damage (ECU, sensors, bearings, hybrid system).
Share this to protect another driver today. 🇱🇰
30/11/2025
Diesel / Common Rail වාහනයකට වතුර ගියාම Engine start කිරීමෙන් ලක්ශ ගානක් විනාශවෙයි.
ඒ නිසා මේ සම්පූර්ණ procedures follow කරන්න:
✔ Engine start කරන්ඩ එපා
✔ Fuel tank Full Drain කර පිරිසිදු කරගන්න
✔ Pump clean කරන්න
✔ Pump Filter Replace කරන්න
✔ Low & high pressure fuel lines flush කරන්න
✔ Injectors check කරන්න
✔ Glow plugs check කරන්න
✔ නව high-quality Diesel පමනක් විතරක් දාන්න (ගංවතුර නිසා හානි උන Fuel Station එකකින් නොගෙන)
✔ Engine start කරන්න අවසානයේ (Rev කිරීමෙන් වලකින්න Working Temperature එනකම්)
Common Rail වාහන වලට වතුර = Injector / Pump total failure.
මේක SHARE කරලා වෙන කෙනෙකුගේ engine එක පරිස්සම් කරන්න උදව්වක් වන්න! 🇱🇰🔥
30/11/2025
ඔයාගේ පෙට්‍රල් වාහනයේ Fuel Tank එකට වතුර ගියොත් — Engine start කරන්න එපා!
වතුර mixed වුන තෙල් නිසා Injectors, Fuel pump, Throttle Body, Spark plugs, Engine වලට ගැටලු වී ලොකු මුදලක් වැයවෙයි.
මේ Poster එකෙන් ඔයාට හරිම වැදගත්,
steps ටික👇
✔ Fuel tank drain කරන්න
✔ Fuel pump clean කරන්න
✔ Fuel lines flush කරන්න
✔ Air filter replace කරන්න
✔ Injectors clean කරන්න
✔ Throttle body & intake check කරන්න
✔ Fresh petrol add කරන්න
✔ අවසානයේ පමණක් engine start කරන්න
වැරදි start එකක් = Engine Repair එකක් දක්වා වියදම් වෙයි.
මේ Poster එක share කරල වෙන කෙනෙක්ගෙ වාහනයත් save කරන්න. 🇱🇰🚗💧
30/11/2025
Tiptronic සහ AMT වාහන තිබ්බොත් ගංවතුරේ towing එක හරියට කරන්නේ කොහොමද කියලා දැනගන්න අනිවාර්යයි.
වැරදි towing එක නිසා Gearbox, AMT actuator, Clutch pack ලක්ශ ගානක් වියදම් වෙන දෙයක් වෙනවා.
මෙම Poster එකෙන් ඔයාට හරිම වැදගත් towing rules ටික පැහැදිලිව දැනගන්න පුළුවන්👇
✔ Gear Neutral (N)
✔ AMT වලට Shift-Lock
✔ Steering unlock (ACC mode)
✔ Tow hook එකටම rope එක
✔ Tiptronic → 1km MAX
✔ AMT → 0.5–1km MAX
✔ Speed under 15–20 km/h
✔ Jerking pull / Hills / Towing in gear → NO
මේ Info එක SHARE කරල වෙන කෙනෙක්ගෙ වාහනයක් පරිස්සම් කරන්න උදව්වෙන්න.
Stay safe Sri Lanka 🇱🇰🌧🚗
Most drivers still don’t know this…
If your Tiptronic or AMT vehicle gets flooded and the engine won’t start, towing it the wrong way can destroy the gearbox in minutes.
This poster shows the SAFE towing method every Sri Lankan driver should know:
✔ Neutral (N) only
✔ Shift-Lock for AMT
✔ ACC mode for steering
✔ Tow hook only
✔ Tiptronic → 1 km max
✔ AMT → 0.5–1 km max
✔ Under 15–20 km/h
✔ No jerking, no hills, no towing in gear
One wrong pull = gearbox, actuator, clutch, pulleys
Share this to protect another driver today.
Stay safe 🇱🇰🚗🌧️
30/11/2025
ඔයාගේ පෙට්‍රල් වාහනයේ Fuel Tank එකට වතුර ගියොත් — Engine start කරන්න එපා!
වතුර mixed වුන තෙල් නිසා Injectors, Fuel pump, Throttle Body, Spark plugs, Engine වලට ගැටලු වී ලොකු මුදලක් වැයවෙයි.
මේ Poster එකෙන් ඔයාට හරිම වැදගත්,
steps ටික👇
✔ Fuel tank drain කරන්න
✔ Fuel pump clean කරන්න
✔ Fuel lines flush කරන්න
✔ Air filter replace කරන්න
✔ Injectors clean කරන්න
✔ Throttle body & intake check කරන්න
✔ Fresh petrol add කරන්න
✔ අවසානයේ පමණක් engine start කරන්න
වැරදි start එකක් = Engine Repair එකක් දක්වා වියදම් වෙයි.
මේ Video/Poster එක share කරල වෙන කෙනෙක්ගෙ වාහනයත් save කරන්න. 🇱🇰🚗💧
If water enters your petrol vehicle’s fuel tank, DO NOT start the engine.
One ignition can destroy your fuel pump, injectors, spark plugs, and even cause engine failure.
Here’s the correct safety procedure:
✔ Drain the fuel tank
✔ Remove & clean the fuel pump
✔ Flush all fuel lines
✔ Replace air filter
✔ Clean injectors
✔ Check throttle body & intake
✔ Add fresh petrol
✔ Start engine ONLY after full cleaning
Water + Petrol = instant misfire, rust, injector failure & possible hydrolock.
share this to help another driver avoid expensive repairs.
30/11/2025
30/11/2025
“ගංවතුරේ Engine start නොවෙන Automatic හෝ CVT වාහනයක් ඇදගෙන යන හරිම සරල—but හරිම වැදගත් rule set එකක් තියෙනවා.”
“පළමුව, Gear lever එක Neutral (N) එකට දාන්න.
Engine start වෙන්නෙ නැතිනම් Shift-Lock button එක Gear Lever ලගම ඇති එක Use කරල Neutral කරන්න.”
“Steering unlock කරන්න ACC mode එකට key එක හරවන්න. Smart key නම් brake press කරලා ACC mode.”
“Tow rope එක ALWAYS front tow hook එකටම අලුත් කරන්න.
Bumper, suspension, lower arm—කිසිම තැනකට අල්ලන්න එපා.
එතකොට gearbox සහ chassis damage වෙනවා.”
“Tow speed එක 15–20 km/h අතරම තියාගන්න.
Smooth pull. No jerks.”
“Automatic වාහන සඳහා towing distance 1 km max.
CVT gearbox වලට 500m—1 km මැද.”
“දුරට towing, steep hills, sudden braking, towing නිසා D/R/L gears වලින් කරොත්,
මෙවානිසා gearbox, CVT belt, pulleys වලට ලක්ශ ගානක් හානි වෙනවා.”
“Flood වාහන ඇදගෙන යද්දි Safety first.
මේ video එක share කරලා වෙන කෙනෙක්ගේ vehicle එකත් පරිස්සම් කරන්න උදව්වෙන්න .”
“If your Automatic or CVT vehicle gets flooded and the engine won’t start —
DO NOT turn it on.
Here’s the safe way to move it without destroying the gearbox.”
“Step one: Put the gear lever into Neutral (N).
If the engine is dead, use the Shift Lock button to unlock Neutral.”
“Step two: Unlock the steering by turning the key to ACC mode.
For smart-key vehicles, press the brake and switch to ACC.”
“Step three: Attach the tow rope ONLY to the factory tow hook.
Never pull from the bumper, suspension, or chassis parts.”
“Step four: Keep the towing speed under 15 to 20 km/h.
Smooth pull. No jerking.”
“Automatic transmissions: Tow up to 1 kilometer maximum.
CVT gearboxes: 500 meters to 1 kilometer only.”
“Long-distance towing, steep hills, sharp turns,
or towing in D, R, or L gears will destroy the transmission.”
“Stay safe.
Share this video so another driver doesn’t lose their car.”
30/11/2025
ගංවතුරේ Engine start නොවෙන Manual Gearbox වාහනයක් ඇදගෙන යන එකත් හරි විදිහක් තියෙනවා.
බොහෝ Driver මහතුන් කරන්නේ නොදැනුවත්කම නිසා — Gearbox, Bearings, Brake system ලක්ශ ගනන් වැය වෙන damage.
ඉතින් හරිම සරල හා හරිම වැදගත් Rule-set එක මෙන්න👇
✔ වාහනය Neutral (N)
✔ Steering unlock (Key → ACC)
✔ Tow hook එකටම rope එක අලුත් කරන්න
✔ Rope length – 3m to 4m
✔ Pulling speed – Under 20 km/h
✔ Push – 50m to 100m
✔ Tow – 1 km MAX (Engine OFF)
✔ Jerking pull, Hills, Sharp turns – NO
✔ Gear එක දාල towing කරන්න එපා
එක වැරදුනොත් — Gearbox, Bearings, CV joints, Brakes ලක්ශ ගනන් වලින් හානි වෙනවා.
මේ Video එක SHARE කරල තව කෙනෙක්ට උදව්වක් වෙන්න.
Stay safe 🇱🇰
Stay aware 🚗
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
Polonnaruwa
51100