DK Creations
ආදරයෙන් පිලිගන්නවා
DK ♥ ♥C♥r♥e♥a♥t♥i♥o♥n♥s
ආදරණීය හදවත් ❤❤❤
හිත නිවෙන තැනක් මට නම් 🥰
21/04/2026
ඇසෙන දසුන, සිතෙන සිතුවිල්ල - දවසක සාර්ථකත්වයේ අත්තිවාරමයි! ✨🌎
සුබ උදෑසනක් වේවා!
හැමදාම උදේට පටන් ගන්නකොට, "අද දවස මගේ!" කියලා හිතන්න. මේ දකින පූජා ආසනය වගේ, ඔයාගේ හිතත් පිරිසිදුව, දීප්තිමත්ව තබා ගන්න.
15/04/2026
"අලුත් බලාපොරොත්තු එක්ක උදාවුණු තවත් සුබ දවසක්! හැමෝටම වාසනාවන්ත සුබ උදෑසනක් වේවා!" ☀️🌸
14/04/2026
🌸🌾
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමටත්, ඔබගේ ආදරණීය පවුලේ සැමටත්, කිරි ඉතිරෙන, කැවිලි පෙති පිරුණු, සතුට සෞභාග්‍යය සපිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි DK Creations අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු!
අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු සමඟින් ඔබේ ජීවිතය සාර්ථකත්වයෙන් සාර්ථකත්වයටම පත්වේවා!
සුබ අලුත් අවුරුද්දක් වේවා!
இனிய தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்!
30/03/2026
"අලුත් බලාපොරොත්තුවක්, අලුත් හීනයක්. අද දවස ඔබට සාර්ථක දවසක් වේවා.
සැමට සුබ උදෑසනක්! ☕❤️
— dk creation —"
29/03/2026
12/02/2026
❤️
T H ä R U
11/02/2026
ගොඩක් දවසකින් ඔයාලව දැක්කේ නැති නිසා අද මගේම ෆොටෝ එකක් අරගෙන පේජ් එක පැත්තට ආවා. 😊 මම ටිකක් නිහඬව හිටියේ ඔයාලට දෙන්න ලස්සන අලුත් නිර්මාණ ටිකක් ලෑස්ති කරන ගමන්.
🌸 මගේ Ribbon & Pipe Cleaner මල් පොකුරු වලට ආදරේ කරන අය වෙනුවෙන් හරිම අපූරු දේවල් ටිකක් ළඟදීම බලාපොරොත්තු වෙන්න.
මාත් එක්ක ඉන්න හැමෝටම ගොඩක් ස්තුතියි! ❤️ ආදරෙයි ආදරණීය ඔයාලා හැමෝටම ❤️❤️❤️❤️❤️
06/02/2026
Good morning ආදරණීය ඔයාලා හැමෝටම .💞🌸
#සුභඋදෑසනක්
Telephone
Website
Address
Polonnaruwa
51504