Parampara Natural products by Samadhi Athauda
Healthy cosmetics, natural skincare and Accessories
18/07/2025
🧵 කාලය මාරු වුණත්, සිරිත් නැවත එයි…
පන් වලින් නිමවු සරුසාර බෑග්, අලංකාර දේවල්, ජීවිත රටාවට යෝග්ය තත්ත්වයෙන් පිරුණු PARAMPARA දැන් ඔබ සමඟයි!
♻️ 100% Eco-friendly
🌾 Crafted from Pan leaves
🧺 Inspired by Sri Lankan tradition
👜 Handmade with soul and simplicity
📌 Available soon:
✨ Handbags | Sling Bags | Gift Packs
🎁 Home Decor | Event Favors | Lifestyle Items
“Tradition with purpose. Art with heart.”
📍 PARAMPARA | POLONNARUWA
📩 DM us to explore or collaborate
❤️ Let’s carry our culture – one bag at a time.
🌸📞0717717198
01/07/2025
පරම්පරා🌸
ඔයාගෙ එක අදම වෙන්කරගන්න
0717717198📞
05/04/2025
Introducing Aanya Moringa Glow Night cream.
Benifits / ප්රතිලාභ
Aanya Moringa Night Repair is a natural night cream that; nourishes and repairs your skin while you sleep. Made with Moringa and other herbal ingredients, it helps keep your skin soft, youthful, and glowing. This rich formula deeply hydrates, reduces fine lines, and restores skin health overnight.
ආන්යා මොරින්ගා නයිට් රෙපෙයාර් ඔබේ සමට රාත්රී පෝෂකයක් ලෙස භාවිත කළ හැක. මුරුංගා සහ අනෙකුත් ශාකසාර අමුද්රව්ය වලින් සාදන ලද මෙය ඔබේ සම මෘදු, තරුණ සහ දීප්තිමත්ව තබා ගැනීමට උපකාරී වේ. මෙමගින් ඔබේ සමේ තෙතමනය රැක දී, සම වයස්ගත වීම වළකමින්, සමේ සෞඛ්යය යථා තත්වයට පත් කරයි.
Ingredients/ අඩංගු ද්රව්ය
Moringa Extract, Shea Butter, Almond Oil, Vitamin E, Emulsifying, Essential Oils
මුරුංගා කොළ සාරය, ෂියා බටර්, ආමන්ඩ් ඔයිල්, විටමින් E ඉමල්සිෆයින් හා සුවඳ කාරක
Contact us for your orders
🌿🌼
0717717198 -whatsapp
Parampara page-https://www.facebook.com/share/1BtPEr1vQU/?mibextid=wwXIfr
Category
Website
Address
Polonnaruwa
Alerts
Be the first to know and let us send you an email when Parampara Natural products by Samadhi Athauda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.