AMS Product
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AMS Product, Health/Beauty, No 113, Kajuvatta Aralaganvila Polonnaruva, Polonnaruwa.
07/11/2025
🔅දේශීය ආහාරවලට කැමති අයට විජලනය කරන ලද කිරි කොස්
🔅 කොලකැද පානය
🔅විජලනය කරන ලද බණ්ඩක්කා
🔅බර අඩු බබාලට බර වැඩි කරගන්න වගේම වැඩිහිටි ඔයාලටත් විජලනය කරන ලද මුරුංගා කොළ පානය ඔබට AMS NATURAL FOOD වෙතින් ඔබට ලබා ගත හැකිය.
දැන්ම විමසන්න....📞
ඇනවුම් භාරගනු ලැබේ.
07/11/2025
පැණි රසට කැමති අයට,
🔅කොමඩු රෝල්
🔅 නිල් කටරොලු සීනි බට්ටෝ
🔅 පැණි සියඹලා
🔅පැණි වලලු
AMS NATURAL FOOD වෙතින් ඔබට ලබා ගත හැකිය.😋😋😋දැන්ම කතා කරන්න📞
ඇනවුම් භාරගනු ලැබේ...
07/11/2025
ඇඹුල් රසට,පැනි රසට,සැරට ඔයාලා කැමති රසකින් ඔයාලා කැමතිවිදිහට AMS NATURAL FOOD වෙතින් ඔයාගේ අතේ තියෙන පහසු මිලට සෞඛ්‍යය ආරක්ෂිතව අපෙන් අච්චාරු වර්ග,රසකැවිලි,ලුනුදෙහි,චිලිපේස්ට්,පැනි සියඹලා ලබා ගන්න දැන්ම විමසන්න. 🥗🥯😋0782348735
Category
Website
Address
Polonnaruwa
51100
Alerts
Be the first to know and let us send you an email when AMS Product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.