Nil Ruu

Nil Ruu

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nil Ruu, Health/Beauty, polonnaruwa aththanakadawala, Polonnaruwa.

ඉලක්ක වලට යන්න පාරවල් ගොඩක් තියෙන්න පුලුවන් ලස්සන ළමයෝ😍අපිට හරි පාර හම්බ වෙනකම් වැරදි වැරදි හරි ඇවිදගෙන යන්න වෙනවා.හරි ම පාර හම්බ වුණ දවසට ඉලක්ක සම්පූර්ණ වුන දවසට අපි සතුටින්..ඒ හෙට දවසට අපි ආදරේ කරමු ❤️💐🌻

01/01/2026

සතුට සපිරි නිදුක් නිරෝගී සුපැතුම් ඉටුවන සුබ වසරක් වේවා...🙏❤️

31/12/2025

2025 අවුරුද්දට ස්තුතිවන්ත වෙමි..❤️ආදරණීය 2025 ඔබට බෙහෙවින්ම ස්තුති.🙏

23/12/2025
17/12/2025

Shout out to my newest followers! Excited to have you onboard! Nihal Rathnayaka, Mvnp Millangoda, Nuwan Liyanage, Dablu Goshwami Giri

15/12/2025

කහමලී... 😍 ඕන අය වට්ස්ඇප් මැසේජ් එකක් දාගෙන යන්න.0781747158

10/12/2025

⁣ටිකෙන් ටික අපිට සිද්ධ වුන විපත් අමතක වෙලා යාවි..ඒත් හිත්වල තාමත් දුක ඉතුරු වෙලා.අපේම මිනිස්සුන්ට වුන දේත් එක්ක..😢

02/12/2025

❤️

Photos from Nil Ruu's post 23/11/2025

මල් වලට විතරක් නෙවෙයි කොළ වලටත් පුලුවන් ඔයාගේ ගෙදර ලස්සන කරන්න.😍
මේ ව⁣ගේ pot එකක් ඔයාලටත් ගන්න පුලුවන් .
0781747158 ට whatsapp msg එකක් දාන්න.🫠❤️

15/11/2025

Good morning my friend s ❤️

13/11/2025

අද දවස හැමදෙනාගේම යහපත් බලාපොරොත්තු ඉටුවන ජයග්‍රාහී සුබ දවසක් වේවා ❤️🌻🌼

11/11/2025

අද තමයි දවස 11.11 🩷 🦋
ඉතින් ඔයාගේ හිතේ තියෙන හැම ප්‍රාර්ථනාවක්ම කරන්න.😇
අනිවාර්යයෙන් ඒ දේ ඉශ්ට වෙනවාමයි....
විශ්වාසයෙන් ඒ ප්‍රාර්ථනාවන් කරන්න

මේ බලගතු දවසෙන් ප්‍රයෝජන ගන්න අමතක කරන්න එපා.
මේක දකින ඔයාලා හැමෝගෙම ඊළග අවුරුද්ද ලබද්දි ඔයාලගෙ ඔය හිතේ තියෙන ප්‍රාර්ථනා අනිවාර්යයෙන් ඉශ්ට වෙලා තියෙනවා..

විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🤍🪬🧿

copied

10/11/2025

Good night ...යාලුවනේ,❤️

Want your business to be the top-listed Beauty Salon in Polonnaruwa?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Polonnaruwa Aththanakadawala
Polonnaruwa
51235