whitening & serum with piumi

whitening & serum with piumi

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from whitening & serum with piumi, Health/Beauty, colombo, Ragama.

15/09/2026

✨ සමට දීප්තිමත් පෙනුමක් + ගැඹුරු තෙතමනයක් එකම Sheet Mask එකකින්!
MEDI-PEEL Sheet Mask Collection💛

🌿 Glutathione Toning Tox Mask
💧 Hyal Vitamin Rx. Mask
✅ Professional Skin Care
✅ Intense Hydration
✅ Brightening Deep Glow
✅ All Skin Types සඳහා සුදුසුයි

ඔබේ daily skincare routine එකට Korean skincare touch එකක් එක් කරන්න ✨

Give your skin a fresh glow with the MEDI-PEEL Sheet Mask Collection ✨
Choose between **Glutathione Toning Tox Mask** and **Hyal Vitamin Rx. Mask** for bright-looking, hydrated, healthy-feeling skin.

💧 25 mL / 1 Sheet
🌿 Suitable for all skin types
✨ Brightening deep glow
💦 Intense hydration
🛡️ Skin barrier support
Whatsapp /inbox message karanna
🌸0715483665🌸

Photos from whitening & serum with piumi 's post 10/09/2026

🔮🔮FACE SHEET MASKS🔮🔮

Hello Hello Cuties ඔක්කොමලා හොදින් නේත 🙂‍↔️🙂‍↔️🙂‍↔️ අද අපි කතා කරමු Face Mask වර්ගයක් ගැන. ඒ තමා Sheet Masks... 🩷🩷🩷

Skincare වලදි තියෙන තවත් පිස්සුවක් තමා මේ Medippl glutathione toning sheet mask කියන්නේ.. Specially Asian Skincare Routines වල අවුරුදු ගානක් තිස්සේ එන Beauty Secret එකක් තමා මේ ශීට් මාස්ක් කියන්නේ..
👇

*MEDIPEEL+ GLUTATHIONE Toning Tox Mask අන්තර්ගතය:*

1. *Glutathione 500ppm*
= සම පැහැපත් කරනවා. අවපැහැය අඩු කරලා glow එකක් එනවා

2. *8 Hyaluronic Acid*
= සමට ගැඹුරට වතුර දෙනවා. වියලි බව අයින් කරලා සම ආරක්ෂා කරනවා

3. *Niacinamide*
= සමේ ලප කැලැල්, tone එක හදනවා. සම නිරෝගී කරනවා

කෙටියට: `Brightening + Hydration + Tone Up` 💎
වගේ ingredients දානවා.. ශීට් මාස්ක් එකකින් ඔයාගෙ ස්කින් එකට,,

🐝Hydrating Skin
🐝Supporting To Skin Barrier
🐝Glowing Skin
🐝Control Dryness
වගේ Benefits ලැබෙනවා..

Sheet Mask එක දාලා හොදට අලවගන්න මූනට flat එකට. Jade Roller එකකින් හෙමින් මසාජ් කරන්න පුලුවන් නම් හුගක් හොදයි. Sheet Mask Packet එකේ ඉතුරු essence ටික විසි නොකර බෙල්ලේ අතපයේ ගාගන්න.. අපරාදේ නැත්‍තන්..😭😭 විනාඩි 15-20 ත් අතර කාලයක් ඉදලා මාස්ක් එක අයින් කරන්න. අයින් කරලත් මූන පොඩ්ඩක් මසාජ් කරන්න පිරිසිදු අතින්.. ඊට පස්සේ absorb උනාම ඉතුරු Steps ටික කරන්න..2-3 times per week ඇති..

🌸ගැහැණු ළමයි වගේම පිරිමි ළමයින්ටත් mask එක භාවිතා කරන්න පුළුවන්....🧑‍🦱

🌸අවශ්‍ය ඉන්නවනම් මට whatsapp හරි inbox හරී මැසේජ් එකක් දෙන්න....
0715483665📞

එහෙනම් හරිනේ..
Bye Cuties.😘😘✌️

09/09/2026

Coming soon ...🌸

09/09/2026

Coming soon....🌸

08/10/2024
03/10/2024

🤭🤪

27/08/2024

no makeup😄🌸

Mobile uploads 17/06/2024

Category

Telephone

Website

Address

Colombo
Ragama
11010

Alerts

Be the first to know and let us send you an email when whitening & serum with piumi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Ragama.