Carrot
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Carrot, Beauty, cosmetic & personal care, NO 152, MADINNAGODA Road, Rajagiriya.
13/12/2022
වසර අවසාන මිල අඩු කිරීම් !!!
හැම මාසෙම ඩිලිවරි ගාස්තු ගෙවන්න ඕන වෙන්නේ නැහැ !!
විශේෂ මිල අඩුකිරීම් සමග කුරියර් ගාස්තු නොමැත,
තෝරාගත් නිෂ්පාදන / සීමිත කාලයක් සදහා පමණයි.
රන්වන් සමකට හිමිකම් කියන ඔබට...CARROT CAPSULE 03 MONTH PLAN
CARROT CAPSULE බෝතල් 3ක් ( මාස 3ක් සදහා ) එකවර මිලදී ගෙන මෙම වාසිය අත් විදින්න. CARROT CAPSULE මගින් ඔබ පැහැපත් නම් සම වර්ණවත් කර ගත හැක.
පලමු මාසය ඇතුලත ප්‍රතිපල දැකිමට ලැබෙන අතර උපරිම ප්‍රතිපලයක් සදහා මාස 3 ගත යුතුය.
• කාන්තා පිරිමි දෙපාර්ශවයටම පහසුවෙන් භාවිතා කල හැකියි.
13/12/2022
රන්වන් සමකට හිමිකම් කියන ඔබට......................
කැරට් ජූස් හද හද කරදර වෙන්න ඕනේ නෑ .
කරදර වින්ද කාලේ ඉවරයි ....
ඔන්න අපි ගාව තියෙනවා කැරට් කැප්සුල් එකක් .
ඔබ පැහැපත් නම් සම වර්ණවත් කරගන්න
පලමු මාසය ඇතුලත ප්‍රතිපල දැකිමට ලැබෙන අතර උපරිම ප්‍රතිපලයක් සදහා මාස 3 ගත යුතුය.
13/12/2022
🥕🥕🥕කැරට් ගුණ – අගුණ🥕🥕🥕
Daucus Carota යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කැරට් යුරෝපය, දකුණු ආසියාව, නෙදර්ලන්තය, ඉරානය වැනි රටවල හොඳින් වැවේ. ලංකාවේ උඩරට පළාත්වල සරුවට වැඩෙන කැරට් එළවළුවකි. බොහෝ දෙනෙකු ව්‍යංජනයක් ලෙස ආහාරයට එකතු කර ගැනීමට කැමැති මෙන්ම සමහරු සලාදයක් ලෙසද ආහාරයට ගැනීමට ප්‍රිය බවක් දක්වති. එළවළු සලාදවලට කැරට් යොදාගැනීමෙන් ගුණයත් මෙන්ම අපූරු පෙනුමක්ද හිමිවේ.
කැරට් වඩා ගුණදායක කෑමක් වන්නේ අමුවෙන් ආහාරයට ගත් පසුවය.
එහි වැඩිපුරම දකින්නට ලැබෙන විටමින් A වඩාත් හොඳින් ශරීරයට ලැබෙන්නේ අමුවෙන් ආහාරයට ගැනීමෙනි.
කැරට්වල හිතකර ගුණ
* ඔබත් ලස්සන සමකට උරුමකම කියන්නට කැමැතිද? විටමින් ඒ අඩංගු කැරැට් වැඩිපුර කෑමෙන් සුන්දර සමකට හිමිකම් කීමට ඔබට හැකියාව ලැබේ.
* දෙනෙත්වල පෙනීම දියුණු කිරීමට කැරට්වලට හැකිය.
* ශරීරයේ යම් දිලීර රෝගයක් වේ නම් ඒවා වැළැක්වීමට ඊට පුළුවන.
* ඔබට සමෙහි ඇතිවුණු රෝගයකදී ඉන් සුවවීමට කැරට් ආහාරයට ගැනීමෙන් හැකියාව ලැබේ.
* හිරුඑළියෙන් සම පිළිස්සෙන අවස්ථාවලදී ඉන් වැළැකීමට සුදුසු එළවළු වර්ගය කැරට් ය.
* සමෙහි පැල්ලම් ඇත්නම් ඒවා නැතිකර දැමීමට කැරට්වලට ඇති හැකියාව පුදුම සහගතය.
* ඇදෙන සුළු සමක් ඔබට ප්‍රශ්නයක් ද? එසේ නම් කැරට් ආහාරයට ගන්න.
* වයසට යෑම ප්‍රමාදකර ඔබට තරුණ පෙනුමක් රැකදෙයි.
* රාත්‍රී අන්ධතාවයෙන් පෙළෙන්නන්ට කදිම එළවළුවකි.
* දෙනෙත්වල ඇතිවිය හැකි ‘ඇසේ සුද’ රෝග තත්ත්වයෙන් ඔබට ආරක්ෂාව ලබාදේ.
* දෙනෙත්හි ඇති මංශපේශීන්වල යම් දුර්වලතාවයක් වේ නම් ඉන් මඟහැර සිටීමට කැරට් උදව් වේ.
* ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා යහපත් කිරීමට කැරට්වලින් සැලසෙන්නේ අපමණ මෙහෙයකි.
* ශරීරයේ ඇති විෂ කොටස් විනාශකර දැමීමට කැරට්එළවළුවට ගතවන්නේ සුළු කාලයකි.
* මුහුණෙහි ඇතිවන කුරුලෑ නැති කරයි.
* හිසකෙස් පැලීම මෙන්ම කැඩීම ඔබටත් ගැටලුවක්ද? එසේනම් ඉන් ප්‍රතිඵළ ලබාදීමට කැරට්වලට හැකිවේ.
* ශරීරයෙහි ඇතිවිය හැකි ප්‍රදාහ තත්ත්වයන් වළක්වයි.
* විෂබීජ නාශඛ ගුණයක් කැරට්වල ගැබ්වී ඇති බව ඔබ දන්නවාද?
* හෘදයට හිතකර වන කැරට් නිසා හෘද රෝග අඩු වේ.
* ශරීරයෙහි ඇති කොලෙස්ටරෝල් මට්ටම අඩුකර ශරීරයට සුවයක් ගෙන දේ.
* ශක්තිමත් විදුරුමසක් ඇති කිරීමට උදව් වේ.
* සුදුවන් දත් දෙපළක් ලබාගැනීමට මෙන්ම දත්වල ශක්තිමත් භාවය වැඩිදියුණු කරයි.
* දත්වල කුහර සෑදීම වළක්වා දත් ආරක්ෂා කරයි.
* විදුරුමස් වලින් ලේ ගැලීමේ තත්වයෙන් ඔබව රැකගැනීමට කැරට් උපකාරී වේ.
* අස්ථි ශක්තිමත් කිරීමේ අපූරු ශක්තියක් කැරට්වල ඇත.
* රුධිර පීඩනය නැතිකරයි.
* දියවැඩියාවෙන් පීඩාවිඳින අයට සුවය ගෙන දේ.
* හෘද ස්පන්ධනය පාලනය කිරීමේ අපූරු ඖෂධීය බවක් කැරට්වලට හිමිය.
* මුඛයෙහි ඇති විෂබීජ විනාශ කිරීමට උදව් වේ.
* මුත්‍රා පිටවීම සාමාන්‍ය තත්ත්වයට පත්කරයි.
* පණුරෝගවලට වඩාත් සුදුසුයි.
* සෙම්ගෙඩි සෑදුණු විට ඒවා නැතිකර දමයි.
* නීරක්තතාවයට පිළිතුරක් ලෙස කැරට් ආහාරයට ගත හැකිය.
* බඩපිපුම දුරලා සහනයක් ලබාදේ.
* සන්ධි රෝගවලට කදිමයි.
* හිස් කබලෙහි ඇතිවිය හැකි හිස් හොරි විනාශ කිරීමට කැරට්වලට ඇති හැකියාව ඔබ පුදුමයට පත්කරයි.
* ශරීරයෙහි ඇති ඉදිමුම තත්ත්වය නැති කර දමයි.
* අජීර්ණය තත්ත්වය තුළදී ඉන් වැළකීමට කැරට් නිසා පුළුවන.
* අර්ශස් රෝගයෙන් පෙළෙන්නන්ට කැරට් ආහාරයට ගැනීමට බිය විය යුතු නොවේ.
* මළබද්ධය දුරු කරයි
* මතක ශක්තිය වැඩිදියුණු කිරීමට ඇති හැකියාව ඔබ පුදුමයට පත්කරනු ඇත.
* ස්නායු ශක්තිමත් කිරීමෙන් පිළිකා නැති කිරීමට කැරට්වලට හැකියි.
කැරට්වල අගුණ
* වකුගඩු රෝගීන්ට කැරට් වැඩිපුර කෑම සුවදායී නොවේ.
* ඕනෑම දෙයක් ඕනෑවට වඩා පාවිච්චියෙන් ආසාත්මිකතා ඇතිකරයි.
(අන්තර්ජාලය ඇසුරිනි)
13/12/2022
රන්වන් සමකට හිමිකම් කියන්න ඔබත් කැමතිද???
කැරට් කිව්වම අපි කවුරුත් දන්නවා කැරට් කියන්නේ අපෙ ශරීරයට දිදුලන සමක් ගෙන ඒමේ හැකියාවක් තියෙන ආහාරයක් කියල.
ඉතින් කැරට් ජූස් හද හද කරදර වෙන්න ඕනේ නෑ . කරදර වින්ද කාලේ ඉවරයි ....
ඔන්න අපි ගාව තියෙනවා කැරට් කැප්සුල් එකක් .
1. පෙනීම වැඩි දියුණු කරයි.
2. සෞඛ්‍ය සම්පන්න සමක් ප්‍රවර්‍ධනය කරයි.
3.විටමින් ඒ සහ ප්‍රතිඔක්සිකාරක මඟින් සමට හිරු එළියේ හානි නොවී සම ආරක්ෂා කරයි.
4.හිසකෙස් සහ නියපොතු වියලි ස්වභාවයක් ගනී.
5. නොමේරූ රැළි වැටීම, කුරුලෑ, වියලි සම, සමේ කැළැල් වැළැක්වීම.
6.දත් සහ විදුරුමස් ආරක්ෂා කරයි
7. ශරීරය පිරිසිදු කරයි.
8.ආසාදනය වැළැක්වීමට උපකාරී වේ.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Rajagiriya
10100