Liyara Srilanka

Liyara Srilanka

Share

Native Brand of Beauty
සුන්දරත්වයේ දේශීය සන්නාමය

29/05/2025

Multhanimitti face pack 😍😌

29/05/2025

😍 රන්වන් පැහැයෙන් බබලන්න Facial දාමුද ??

ලංකාවේ පළමු වරට Liyara අපි හදුන්වාදෙන Liyara Multanimitti Facial kit ලස්සනට ඉන්න කැමති ඔයාට. ❤️

මුල්තානිමිට්ටි (Fuller's earth) යනු පුරාණ කාලයේ පටන් ඉන්දීය ලලනාවන් තමන්ගේ සුන්දරත්වය සදහා භාවිතාකරන ලද ප්‍රධානතම රූපලාවන්‍ය ද්‍රව්‍යයි.👌

වර්තමානයේදීත් බහුලව Ayurveda සහ බටහිර රූපලාවන්‍ය ආලේපන සදහා භාවිතා කරයි. මෙය "Natural Bleaching Powder" සහ "Natural Whetening Clay" යනුවෙන්ද හදුන්වයි මෙලෙස හදුන්වන්නේ මෙය 100% Natural හොද ප්‍රතිඵල සහිත ඉතා වටිනා ඖෂධයක් නිසාය.

Original මුල්තානිමිට්ටි යොදාගෙන ලංකාවේ පළමු වරට උසස් තත්වයෙන් නිෂ්පාදනය කර ඇති 👇

💎Multhanimitti Face Pack
💎Multhanimitti Face Wash
💎Multhanimitti Scrub
💎Multhanimitti Cleancer
💎Multhanimitti Toner

මගින් ඔබේ මුහුනේ පැහැපත් භාවය ලබා ගත හැකි අතර Bleaching හෝ බැරලෝහ කිසිවක් අඩංගු නොවන නිසා පැහැපත් භාවය දීර්ඝ කාලීනව පවත්වා ගත හැකිය. මෙම Facial kit එක භාවිතය තුලින් ඔබට

💥 මුහුනේ අදුරු ස්වභාවය නැතිවී සම හොදින් පැහැපත් කරයි.

💥 සම හොදින් පිරිසිදුවන අතර මැරුනුසම ඉවත්කරයි.

💥 මුහුනේ අනවශ්‍ය තෙල් පාලනය කරන අතර කුරුලෑ ඇතිවීම වලක්වයි

💥 Bleaching ආසාදන සුව වන අතර සම යතාතත්වයට පත්කරයි.

💥 Acne සුව වන අතර ලප කැළැල් ඉවත් කරයි.

💥 සම එල්ලා වැටීම සහ සමෙහි රැලි වැටීම් යතාතත්වයට පත්කරයි.

Facial කරන්න ලොකු ගනන් වියදම් කරපු ඔයාට හොද Brand එකකින් ගෙදර ඉදන් උනත් දැන් ඇති තරම් facial කරගන්න පුලුවන්.

රන්වන් පැහැයෙන් යුතු පැහැපත් සමක් සදහා ,Multhanimitti Facial kit එක ඔයාට තියෙන හොදම විසදුමයි.

මිල 3540/= කුරිය ගාස්තු සමග
( මාස තුනක් සදහා ප්‍රමානවත් )

( Cash on delivery available 🤝 )
( භාන්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක )

නිවසට හෝ කාර්යාලයට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් නම් ලිපිනය දුරකථන අංක දෙකක්, අප වෙත එවන්න. ❤️

වැඩි විස්තර දැන ගැනීම සදහා INBOX හරහා අපගේ නියොජිතයෙකු සමග සම්බන්ද වන්න.

නැතහොත් දුරකථන ඇමතුමක් හෝ Whatsapp Msg එකක් එවන්න.

Whatsapp - 0769730870
Call - 0769730870

29/05/2025

Multhanimitti Full Facial kit 😍😱

29/05/2025

ඔයත් පැහැපත් වෙන්න, සුදු වෙන්න කියල එක එක ජාතියෙ බිලීචින් ක්‍රීම් භාවිතාකරපු කෙනෙක් ද ? නැත්නම් මොන ක්‍රීම් එක භාවිතා කරත් කිසිම ප්‍රතිඵලයක් නොලැබුනු කෙනෙක් ද ? එහෙනම් ලියාරා Multanimitti face pack එක තමයි ඔයාට හරියනම විසදුම.

සමට අහිතකර ක්‍රීම් භාවිතා කිරීමෙන් ප්‍රදාන වශයෙන්ම සමෙහි PH අගය වෙනස් වී නිතර නිතර Pimples සහ දිලීර ආසාදන ඇතිවී සමෙහි pigmentation තත්වයන් හටගනී.

එමෙන්ම බ්ලීචින් ක්‍රීම් වර්ග භාවිතා කිරීම මගින් සමෙහි පරිවහන කෘත්‍යන් සිදුකරන කුඩා සිදුරැ වැසී යාම නිසා acne වැනි ආසාද්මිකතා ඇති වීම සිදුවේ. එමෙන්ම දීර්ගකාලීනව සම අදුරු පැහැවීම ඇස්වටා කළු වීම සහ සම වියලී යාම සිදුවේ.

ඔබට ඔබේ සම යතා තත්වයට පත් කර ගැනීමට මෙන්ම සමේ පැහැය ඉතා ඉක්මනින් වර්දනය කර ගැනීම සදහා භාවිතා කර හැකි ස්වභාවිකව නිපදවා ඇති මෙම පැක් එක මගින් ඔබට

💎 කහපාටට හුරු Golden Skin එකක් කෙටිකාලයකදී පහසුවෙන් ලබාගත හැක

💎අව්වට කලු උන ඔබේ සම නැවට යථා තත්වයය පත් කරයි

💎 Pigmentation සදහා ඉතා සුදුසුයි

💎සම පිරිසිදු කරමින් තෙල් ගතිය ඉවත් කරනවා

💎 බිලීචින් ආසාදන සුව කර සම යතාතත්වයට පත් කරයි.

💎මැරුන සෛල ඉවත් කරනවා

💎ස්ක්‍රබ් එකක්,ක්ලෙන්සර් එකක් විදියටත් පාවිච්චි කරන්න පුලුවන්.

💎Oily skin එකක් තියන අයට ලොකු ප්‍රශ්නයක් තමයි නිතරම තෙල් ගතිය එන එක.ඒක පාලනය කරන්නත් පුලුවන්

💎Black heads,white heads පහසුවෙන් ඉවත් කරනවා

💎පිම්පල්ස් තියන අයට පිම්පල්ස් නැති පැහැපත් සමක් ලබා ගන්න පුලුවන්

💎අව්වට පිලිස්සුන සම,අදුරු ලප ඉවත් කරමින් සමේ තෙතමනය ආරක්ෂා කරනවා

💎හොදින් සමට උරා ගනිමින් කුරුලෑ ලප කැලැල් ඉවත් කර සම සිසිල් කරමිනපෝෂණය ලබා දෙයි.

💎සමේ රැලි නැති කරමින් දවසින් දවස සම පැහැපත් කරයි

100g මාස තුනක් සදහා ප්‍රමාණවත් පරිදි සකසා ඇත.

ව්‍යාජ නිෂ්පාදන වලට නොරැවටී අදම ඔබත් Original Multanimitti Natural Fairness Face pack එක භාවිතා කරන්න.

29/05/2025

ලස්සන වෙන්න පැහැපත් වෙන්න,තරුණ වෙන්න,සුදු වෙන්න හැමෝම පාවිච්චි කරන රහස් පැක් එක Liyara Natural Fairness Multani mitti Facepack එක බව

ඉන්දියානු තරුණියන් ලස්සන පැහැපත් සමක් ලබා ගැනීම සදහා මෙම මුල්තානි මිට්ටි මූණේ වගේම ඇගේම ගල්වන, Golden skin එකක් සදහා මනාලියන් පාවිච්චි කරන එකම පැක් එක.

මුල්තාන් නගරයෙ හටගන්නා පාෂාණ විශේෂයක් වන මුල්තානි මිට්ටි fuller's earth නමින්ද හදුන්වනු ලබනවා. Natural Whitening clay, Natural Bleeching clay නමින්ද හදුන්වනවා. එනම් ස්වභාවික බීලිචින් එකක් මෙය තුල පවතියන නිසයි. එම නිසා ඉන්දියාව තුල අයුර්වේද හා බටහිර රූපලාවණ්‍ය කටයුතු සදහා මුල්තානි බහුල වශයෙන් යොදා ගනු ලබනවා. මෙය පුරාණයේ පටන් ඉන්දියානු ලලනාවන් තම රුවසපුව පවත්වාගෙන යාම සදහා භාවිතා කර ඇති ප්‍රධානතම සත්කාරකයකි.

මෙහි තිබෙන 100%ක් ස්වභාවික බීලිචින් නිසාම කාන්තාවන්ට වගේම පුරුෂ පක්ෂයද භාවිතා කරනු ලබයි.රලු සමටද එක සේ ක්‍රියා කරයි.

💎 කහපාටට හුරු Golden Skin එකක් කෙටිකාලයකදී පහසුවෙන් ලබාගත හැක

💎අව්වට කලු උන ඔබේ සම නැවට යථා තත්වයය පත් කරයි

💎 Pigmentation සදහා ඉතා සුදුසුයි

💎සම පිරිසිදු කරමින් තෙල් ගතිය ඉවත් කරනවා

💎 බිලීචින් ආසාදන සුව කර සම යතාතත්වයට පත් කරයි.

💎මැරුන සෛල ඉවත් කරනවා

💎ස්ක්‍රබ් එකක්,ක්ලෙන්සර් එකක් විදියටත් පාවිච්චි කරන්න පුලුවන්.

💎Oily skin එකක් තියන අයට ලොකු ප්‍රශ්නයක් තමයි නිතරම තෙල් ගතිය එන එක.ඒක පාලනය කරන්නත් පුලුවන්

💎Black heads,white heads පහසුවෙන් ඉවත් කරනවා

💎පිම්පල්ස් තියන අයට පිම්පල්ස් නැති පැහැපත් සමක් ලබා ගන්න පුලුවන්

💎අව්වට පිලිස්සුන සම,අදුරු ලප ඉවත් කරමින් සමේ තෙතමනය ආරක්ෂා කරනවා

💎හොදින් සමට උරා ගනිමින් කුරුලෑ ලප කැලැල් ඉවත් කර සම සිසිල් කරමිනපෝෂණය ලබා දෙයි.

💎සමේ රැලි නැති කරමින් දවසින් දවස සම පැහැපත් කරයි

ගෝල්ඩ් ස්කින් එකක් ලබා ගන්න කැමති නම් ඔබත් අදම පාවිච්චි කරන්න. Liyara multani mitti face pack හි කිසිදු කෙමිකල් හො ඩයි වර්ග හෝ සුවදකාරක අඩංගු කර නොමැති බව විද්‍යාගාර පරීක්ෂන මගින් තහවුරැ කර ඇත.

100% ක්ම Original ස්වභාවික මුල්තානි මිට්ටි face pack එක ප්‍රථම වරට වගකීමක් සහිතව බෙදාහරින ලියාරා අපි ඔබට මිලදී ගැනීමෙන් පසුවත් සුහද සේවාවක් ලබා දෙනවා.

සතියට දින 2 හෝ 3 ක් නොකඩවා පාවිච්චි කිරීමෙන් වඩා හොද ප්‍රතිඵල ගන්න පුලුවන්.

මෙම pack එක මාසතුනක් සදහා ඔබට ප්‍රමානවත් වේ.

පැහැපත් වෙන්න ස්වභාවික Whitening cream එකක් හොයන ඔබට Multanimitti බය නැතුවම පාවිච්චි කරන්න පුලුවන්.

මිලදී ගැනීමට හෝ වැඩි විස්තර සදහා අපිට INBOX massage එකක් එවන්න. Cash on Delivery දින 2-3 ඇතුලත Delever කරනවා.

Call - 0769730870
Whatsapp - 0769730870

Photos from Liyara Srilanka's post 29/05/2025

අපගේ පාරිභොගික ප්‍රතිචාර කිහිපයක් 💥
Multanimitti natural fairness facepack
රැව රකින Ayurveda සත්කාරය ❤️

Want your business to be the top-listed Beauty Salon in Ratmalana?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

33, Mainstreet
Ratmalana
10390