Sajini Viraji
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sajini Viraji, Ratmalana.
10/11/2022
💄Salon Prashanth
📸 Shalaka Gamage photography
my Favo 💚❤️
21/10/2022
විශ්වාස කරනවද දවසක අපිට සතුට උතුරන්න තියෙයි කියල?
මං බලාපොරොත්තු වෙනවා මට ඒක කරන්න පුලුවන් කියල.සමහර සෘතු තියේවි වැසි වැටෙන ලකුණක්වත් නැති වෙන විදිහෙ. ඒත් දවසක වහිවී මං ඒක බලාපොරොත්තු වෙනවා.
ඉතින් මේ මොහොතෙත් මන් තාමත් විශ්වාස කරනවා හොඳම දවස් එන්නෙ තව ඉස්සරහට !💫❤️💐
21/10/2022
❤️💚💚💚
20/10/2022
මිනිස්සු හරි අමුතුයි,
අපි වගේ නෑ ගොඩක් අය
එහෙම හිතිලා නැද්ද?
අතේ ඇගිලි 5 ත් එකකට එකක් වෙනස් එකේ
මිනිස්සු විවිධාකාර නොවී තියේවිද😊🌸
එතකොට කොහොමද සෙට් නැති අය එක්ක එකට වැඩ කරන්නේ? නොගැලපෙන අය එක්ක ජීවත් වෙන්නේ?
ඔයත් වතුර වගේ වෙන්න💧
▫️️කෝප්පයකට දැම්මම ඒ හැඩය ගන්න,
▫️️බෝතලයකට දැම්මම බෝතලයේ හැඩය ගන්න,
▫️️බඳුනකට දැම්මම ඒ හැඩය ගන්න,
හැබැයි ආයේ එතනින් අයින් වුනාම ගලාගෙන ආපු විදියටම ගලාගෙන යන්න🥰
29/11/2021
We cannot be hapoy every day, but happy things happen every day..❤️💛😊
18/10/2021
...🙃🌸 😊❤️❤️Do not do to others what you do not want to happen to them ... ❤️❤️😊
18/10/2021
...🙃🌸 😊❤️❤️Do not do to others what you do not want to happen to them ... ❤️❤️😊
Delmark Online Shopping 👚👚
16/10/2021
Click here to claim your Sponsored Listing.