Anu Anu

Anu Anu

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Anu Anu, Beauty, cosmetic & personal care, Dodampe, Ratnapura.

04/11/2022

වැඩියෙන් සල්ලි හොයන්න දගලන වෙලාවේ දවසට Rs.500/- ක් ඇති කියලා හිතලා වැඩේට බැස්ස මං වගේ හිතන ඔයාලත් එන්න අපි මේ වැඩේ කරමු.
ඔන්ලයින් ජොබ් ඇති තරම් කරා, හැමදේම ටික කාලෙකින් එපා උනා. ඇත්තටම සතුටින් හිතුවටත් වඩා දැන් සල්ලි හොයනවා මං . අමතර ආදායමක් හොය හොයා පොස්ට් වලට කමෙන්ට් කරලා පස්සෙ එපා වෙන දෙයක් නෙවෙයි මේක. කැමති ඕනම
කෙනෙක් මට මැසේජ් කරනන්න...

04/11/2022

🥰🥰🥰🥰🥰
ඔයාලට ගෙදර ඉදන් බබාලා බලා ගන්න ගමන් කරන්න පුලුවන් දෙයක් මන් කියන්නම්.
කැමති හැමෝම එන්න එකතු වෙන්න ..මන් ඔයාලට සතියක් යන්න කලින් income දෙනවා.බොරු නෑ..ඔයාලට කිසිම බලපෑමක් නෑ.මේ පෝස්ට් එක දාන්නෙ මන් වගේම ඔන්ලයින් ජොබ් එකක් හොයලා හොයලා සමහර ඒවා කරලා අපිට ප්‍රමානවත් මුදලක් හොයාගන්න බැරි උන අයට ..මන් හැමදේම කියලා දෙන්නම්,උදව් කරන්නම්.අපේ team එකේ අයත් හැම වෙලේම උදවු කරනවා.මමත් මේක පටන් ගත්තෙ සල්ලි නැතුවම ඉන්න වෙලාවක මේ කාලේ අපි හැමෝටම එහෙම අමාරුයි ...ගොඩක් ඔන්ලයින් බිස්නස් වල දෙනවා කියන ගනන් අපි මහන්සි උනත් ගන්න බෑ.මන් අත්දැකීමෙන් කියන්නෙ..මේක විතරයි මට ලැබුනු හොදම ආදායම් මාර්ගය..
🙏ඩේටා ඔන් කරගෙන ඉද්දි සල්ලි එනව කියලා හිතන අයනම් බොරුවට අහන්න එපා...කැපවීමෙන් වැඩ කරන්න කැමති අය විතරක් විමසන්න.මොකද නිකම් ඉන්නවා ට කවුරුත් ගෙවීම් කරන්නෙ නෑ.ඔන්ලයින් උනත් අපි ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න ඕනෙ.කැමති අය එන්න.අනිවාරෙන් උදව් කරනවා මන් හොයපු ගානටත් වඩා හොයන්න 💰💰💰💰💰☺️☺️☺️☺️කාගෙවත් යටතේ වැඩ කරන්න ඕන නැහැ
💖ජොබ් එකට යනවා වගේ හැමදාම දාඩිය පෙරන් පැය ගනන් කාලෙ කන්න දෙයක් නෑ.
💖නිවසේ සිට ගෙදර වැඩ කරන ගමන් උනත් වැඩ කරන්න පුලුවන් ..
💖ජොබ් එකට වඩා ආදායමක් උපයා ගන්න ත් පුලුවන් .
💖අධ්‍යාපන සුදුසුකම් ඕනෙ නෑ.smart phone එකක් තිබුනොත් ඒ හොදටම ඇති
💖වැඩ නොකරත් සල්ලි එන ක්‍රමයක් හදා ගත හැකිය.
💖තමන්ගෙ දෙයක් නිසා තමන් කැමති දවසක නිවාඩු ගන්න පුලුවන් .
💖මාසෙකට තමන්ට අවශ්‍ය කොපමණ මුදල් ප්‍රමාණයක් ද කියලා තීරනය කර ඒ වෙනුවෙන් වැඩ කරන්න පුලුවන් .සති පතා bank account එකට සල්ලි වැටෙනවා.
💖මුදල් ආයෝජන කිසිවක් අවශ්‍ය නැත.
💖part time හෝ full time කිරීම ඔබට අවශ්‍ය පරිදි තෝරාගෙන කල හැක.මාත් ළගදි පටන් ගත්තෙ..😍😍

03/11/2022
Photos from Anu Anu's post 05/02/2022

😍සුබ දවසක් යාළුවනේ....😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️
යාළුවනේ අපේ team එකේ යාලුවෙක්ගෙ මේ මාසෙ දවස් 3 ට income එක....ඔයාලත් බලන්න...❤️❤️❤️❤️❤️
අපේ අනිත් යාළුවන්ගෙ පසු ගිය මාසයේ income කොහොමද කියලා ....😍😍😍😍😍
දවසට යාළුවො 3 න් දෙනෙක්ටවත් මේ ගැන දැනුවත් කරන්න යාළුවනේ ...
ඔයාගෙ යාළුවො ඕනතරම් ඇති part time හෝ full time job කරන්න ආසාවෙන් ඉන්න ...😍😍😍❤️❤️❤️❤️❤️❤️
ටිකක් හරි උත්සාහ කරල බලන්න...ඔයා නොහිතන විදියට ඔයාට අදායම් ගලා ගෙන ඒවි...😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

24/01/2022

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 *Herbline සමග මම ආපු ගමන* ...🌹🌹🌹

❤️ *මම අධ්‍යාපන කටයුතු කරන ගමන් මගේ වියදම් හොයා ගන්න විදියක් නිතරම හිතුවා...මගෙ යාලුවෙක්ගෙ මාර්ගයෙන් herbline ගැන දැන ගන්න ලැබුනා....ලංකාවෙ හදන නිශ්පාදන නිසාත් ,herbline page එකේ තියන Customers ලගෙ feedbacks දැකලත් මට මේ නිශ්පාදන ගැන ආස හිතුනා.*..😍

🌹 *මම herbline එක්ක join උනේ *අප්‍රේල්* *මාසෙ අග සතියෙ...යාළුවො join කරන එක ගැන මුලින් ලොකුවට හිතුවෙ නෑ*....*මට ඒ මාසෙ 3000 ට වැඩි commission 1ක් ඇවිත් තිබුනා*.😍😍

*මැයි මාසෙ මැද වගේ ඉදන් තමයි ඔන්න මාත් business 1ක් විදියට herbline කරන්න පටන් ගත්තෙ ....මම මුලින් මම දන්න කියන යාළුවන්ට තමයි කීවෙ.....ඒ සමහර යාළුවො join උනා...ඒත් සමහර යාළුවො කියපු ගමන් join උනේ නෑ....මම wtz up හරහා තමයි මුලින් ඒ විදියට යාළුවො join කලේ....රටම lock down කරල නිසා products එන්න ගොඩක් පරක්කු උන කාල සිමාවක තමයි මම හරියටම මේක පටන් ගත්තෙ....ගොඩක් *ඉවසීමෙන්* *වැඩ කරන්න උනා....මැයි මාසෙ අග වෙද්දිත් මට 3000 ක් වගේ commission 1ක් තිබුනෙ....ලැබුනෙ පොඩි Commission එකක් උනත් මට ගොඩක් සතුටුයි* .❤️🌹❤️🌹

*ජුනි මාසෙ කලින්ට වඩා මහන්සි වෙන්න ඕනෙ කියල හිතුනා.. ජුනි මාසෙ මම තවත් යාළුවො join කරල ඒ යාළුවන්ටත් ලොකු income 1ක් ගන්න විදිය කියල දුන්න....උනන්දුව තියන යාළුවො ආසාවෙන් කරගෙන යන විදිය නිතරම ආහල බැලුවා....මම හිතුවෙ ජුනි මාසෙ අග වෙද්දි 15 000 කට වැඩි income 1ක් ගන්න ඕන කියලයි..ඒ වෙනුවෙන් ගොඩක් try කලා....මම හිතුවට වඩා වැඩි commission එකක් ගන්න පුළුවන් උනා*....❤️😍❤️

*ජූනි මාසෙ අවසාන වෙද්දි *20 000* ට වැඩි Commission එකකට යන්න පුළුවන් උනා... .*කලින් මාසෙට වඩා 5 ගුනයට වඩා වැඩියි .ඒ උනන්දුව සහ ආසාව නිසයි....හිතුවොත් කරන්න බැරි දෙයක්නම් නෑ..*..🌹❤️😍

*ජූලි සහ අගෝස්තු මාස වලත් 40 000 ක වගේ commission එකක් තිබුනා...සැප්තැම්බර් මාසෙ ලොකු වෙනසක් කර ගන්න පුළුවන් උනා...ඒ කැපවීම සහ උත්සාහය නිසා පමණමයි....මම වෙනුවෙන් කවුරුත් කරනකන් බලන් හිටියෙ නෑ* *පුළුවන් තරම් try කලා*...😁🌹❤️

* *සැප්තැම්බර් මාසෙ 100 000 කට වැඩි commission එකකට යන්න පුළුවන් උනා*. .. *අංක 6 ක වැටුපක් කියන්නෙ සිහිනයක්* ❤️ *අපේ හැම යාලුවෙක්ටම පුළුවන් ලක්ෂයකට වැඩි income එකකට යන්න* *ඔයාට පුළුවන් කියල හිතල දිගටම try කරන්න*❤️❤️💪💪💪
*ඉන්පසුව කොතරම් බාධක තිබුනත් හැම මාසෙකම ලක්ෂයකට වැඩි income එකකට යන්න මට පුළුවන් උනා*❤️

*මගෙ හැම downliner කෙනෙක්ටමත් ස්තූති වන්ත වෙනවා..මෙය team එකක් විදියට හැමෝමත් එක්ක ඉදිරියට යා යුතු ගමනක්..මේ වෙද්දි අපේ team එකේ මටත් වඩා උනන්දුවෙන් ඉදිරියට යන යාළුවො පිරිසක් ඉන්නවා .. මම දන්නවා ලගදිම ඔවුනුත් ලක්ෂය ඉක්මවා ඉක්මවා income ගන්න බව.*..❤️😍 ...*ඔයා මහන්සි උනොත් ඔයාගෙ හිතන income එක අනිවාර්යයෙන්ම ගන්න පුළුවන් ...මම ඒ දේ කරල පෙන්නුවා*...මම leader කියනකන් බලන් හිටපු කෙනෙක් නෙමෙයි...නමුත් අපේ යාළුවන්ට කරන්න ඕන විදිය මම නිතරම කියල දෙනවා...ඉතින් උවමනාව තියන යාළුවන්ට පුළුවන් ඒ කියන විදියට හෝ උත්සාහ කරල තමන්ගෙ income වැඩි කර ගන්න.. 😍❤️

*මම ඒ නිසයි ඔයාලටත් කියන්නෙ ඕයාට ගන්න ඕන commission එක කියද කියල මුලින් target 1ක් තියා ගන්න කියල....හැබැයි ඉලක්කයක් තියන් මුකුත් නොකර කම්මැලිකමට ඉන්නවනම් තේරුමක් නෑ...මුලින්ම ඔයාට ලැබෙන පොඩි Commission එක උනත් ඒ ගැන *සතුටු* වෙන්න...ඒ වගේම ලොකු පිරිසක් එක්ක වැඩ කරද්දි *ඉවසීම* අතයවශයයි....😊

මම පටන් ගත්තෙත් *බින්දුවෙන් ..මාසෙන් මාසෙ income වැඩි කර ගන්න try කලා..මට ලැබෙන පොඩි income එක ගැනත් *ගොඩක්* *සතුටු* උනා. පුළුවන් විදියට හැමෝටම *help* කලා....මගෙ level 6 වෙනකන් ඉන්න හැම downliner කෙනෙක්ටම help කරන්න try කලා...❤️❤️

*විශේෂම දේ ඔයාට ලැබෙන පොඩි දේ වෙනුවෙනුත් උදව් කරපු හැමෝටම ස්තූතිවන්ත වෙන්න*.... *ඒ වගේම ඔයාට දැන් ලැබිල තියන දේ වෙනුවෙන් ගොඩක් සතුටු වෙන්න*....ඒ වගේම තවත් සාර්ථක වෙන්න උත්සාහ කරන්න....මේ දේවල් කරල බලන්න......අනිවාර්යයෙන්ම සාර්ථක වෙන්න පුළුවන් ...❤️💪
*උත්සාහය සහ ඉවසීම තියනවනම් ඔයා හිතන income එක ඔයාට අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්* ....
*ඔයාගෙ උනන්දුව තමයි ඔයාව ඉස්සරහට අරගෙන යන්නෙ....ඔයාගෙ සාර්ථකත්වයේ කතාවත් ඉක්මනට අපිට අරන් එන්න... අපේ යාළුවො හැමෝටම ජය*...❤️💪
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

18/01/2022

සුභ දවසක් යාළුවනේ ❤️❤️❤️

😍😍ඔබට ලස්සනම ලස්සන හීන තියෙනවා නේද.😍😍

👉ලස්සන ගෙයක් හදාගන්න
👉හොදම වාහනයක් ගන්න
👉බිරිඳ කැමති හැම දේම අරගෙන දෙන්න
👉පෙම්වතිය කැමති හැමදේම අරගෙන දෙන්න
👉මහත්තයා කැමති හැමදේම අරගෙන දෙන්න
👉පෙම්වතා කැමති හැමදේම අරගෙන දෙන්න
👉ලස්සන ගෙවත්ත හදාගන්න

👆👆👆👆මේ වගේ ගොඩාක් ඒව තියෙනවා නේද

ඒත් ඔබට තවමත් මෙන්න මේ හීන හැබෑ කරගන්න පුලුවන් හොදම මාර්ගය හොයාගන්න බැරිවුණාද?❓❓❓❓

මේ ඔබට ඒ සදහා herbline ලබා දෙන වටිනාම අවස්ථාව තමයි මේ💐💐💐💐

⏩⏩⏩ ඔයාලට පුළුවන් herbline මේ ව්‍යාපාරය සාර්ථකත්ව ආරම්භ කිරීමට. ඒ මොකද කියනවානම් මට පුළුවන් ඔබගේ දියුණුව අනිවාර්ය බව තහවුරු කරන්න. ඒ වගේම දියුණුව සදහා සෑම මොහතකදීම සහය වන්නට⏪️⏪️⏪️

🙏🙏ඉතින් ඔබත් කැමතිනම් ඔබගේ හීන බලාපොරොත්තු ඒ විදියටම ඔබට කැමතිම විදියට හැබෑ කරගන්න එකතු වෙන්න අපිත් එක්ක......🙏🙏

Want your business to be the top-listed Beauty Salon in Ratnapura?
Click here to claim your Sponsored Listing.

Website

Address

Dodampe
Ratnapura