D.V.Plushies Store

D.V.Plushies Store

Share

�

02/07/2026

ඒක 🙉…… මේපාර graduation වේන්න ඉන්න ලමයි ට්ක WhatsApp පැත්තට ඒන්නෝ
071 898 9727

1500 ඉදන් බෝකි කස්ටමයිස් කරලා හදා ගන්න පුලුවන් 🙈🙉

ඔයාගේ යාලුවට පේන්න ශේයා ඒකක් දාන්න 😇🙈🥰

02/07/2026

උපන්දිනයට සුභ පතපු හැමෝටම ගෝඩක් ආදරේයි ලමයි 7/1 🙉🥰

මුලු සමන් දේවාලයම බලන් ඉදිය රත්නපුරේ අපි විතරක් හදන හැමෝම පිස්සු වට්ටන මගේ අතින් හැඩ උන 🥰

මේච්චර ආදරයක් ඔයාලා මට දේන්නේ ඔයාලගේ හැම වැඩකටම මගේන් මල් හදාගේන මගේ කලාවට ආදරේ නිසා 🥰❤️‍🩹🥹

මගේ හයියට ඉන්නවට ඔයාට ගෝඩක් ස්තුති මගේ මැනික 🥰🙈🙉❤️‍🩹

D.V.Plushies Store D.V. Flora Haven

ඉස්සරහට තව තවත් අලුත් වැඩ ගෝඩකින් හම්බේමු 🙈

071 898 9727

27/06/2026

1200/- මෙන්න මේ වගෙ ලස්සන ලබුබු කෙනෙක් ගන්න ඕන නම් D.V.Plushies Store අපිට කතා කරන්න..🤭❤️
0771410941
゚

27/06/2026

සමන් දේවාලේට මාසයක් පතා මල් පූජා කරන අපේන් මල් ඇරේන්ජ්මන්ට් වලට ආස 🙈

අපේන් මල් හදා ගන්න ආව හැමෝටම මේ අද්දැකිම තියනවා 🙈🥰

දවසින් දවස මල් දිමේ කලාව ඒ හැගිමි වේනස් කරන රත්නපුරේ හඅමෝම දන්න අපි 😇 ඒ ආදරේට 🙈

ඔයාලට බෝකි ඒකක් අතට ඒන්න හදලා ඉවර වේන්නත් කලින් ඒක අපේ හිත් අස්සේ හදලා තමයි අන්තිමට ලස්සන බෝකි ඒකක් විදිහට ඔයාලා අතට ඒන්නේ 🥰

හදලා ඉවර කරලා අවසානයේ අතට දේනකමි ඉන්න ඔන ඉතින්

071 898 9727

26/06/2026

ගල් ගහද්දි පරිස්සමින් 😂මට ගහපු ගල් වලින් හැදුවා මාලිගාව 😇 දැන් කාටවත් කියන්න බෑ …. ඔන්න ලමයි ඔයාලා බලන් ඉදිය අප්ඩේටි ඒක

මුලු රත්නපුරේම මල් කලාව සහ මල් දීමේ කලාව වේනස් කරන අපි 😊

ආදරේ වචන වලට හරවන්න ආදරේ නෝකියා ආදරේ ප්‍රකාශ කරන්න අපිව Fallow කරලා තියා ගන්න ඉස්සරහට ❤️‍🩹

ඉස්සරහට තව අප්ඩේට් තියනෝ 🌚🌚🌚

@0718989727

26/06/2026

මේපාර ඒයත් ඒක්ක රත්නපුරේ ඒන්න ඉන්න කට්ට්ය කෝ අපේ 🙈🥰

ශෝප් ඒකේ අලුත් අප්ඩේටි ඒකක් යනගමන් ඉක්මනට විඩියෝ ඒකක් දේනෝ 🐵

ශෝප් ඒක රෑ වේනකමි ඔපන් ලමයි 🥰
ඒයාට ආදරේන් ඒක මලක් ❤️‍🩹

071 898 9727

Category

Website

Address

බන්ඩාරණායක මාවත , ජෝති සිනමාහල ඉදිරිපිට , රත්නපුර
Ratnapura