NeemZa
Try our 100% traditional NEEM COMBS to give your hair a new life.
හැමෝටම හම්බවෙන්න ඕනි මේ වගේ ආදරණීය customers ලා 😌😘♥️
⏳ Price Hike Alert! 📉
කොහොඹ ලී පනාවල මිල ලබන මාසයේ සිට වැඩි වේ!
අදම ඔබේ පනාව පැරණි මිලටම වෙන් කරවා ගන්න. 💇♀️✨
ඉක්මන් කරන්න, තොග සීමිතයි!
OLD price : Rs. 1490/=
Today’s Pack-up! 📦🌿
අද NeemZa පවුලෙන් පිටත් වුණු ඇනවුම් දෙකක්. ❤️
එකම කෙනෙක්ගෙන් ලැබුණු Combs 4ක අපේ පලවෙනි ඇනවුම තමයි මේ. විශේෂයෙන්ම අපි දීපු discount එකත් අපිටම තෑග්ගක් විදිහට තියාගන්න කියපු ඒ කාරුණික හදවතට ගොඩක් ස්තූතියි! ✨
මතක් කිරීමක්: ලබන මාසයේ සිට මිල ගණන් ඉහළ යාමට ඉඩ ඇති බැවින්, මේ පැරණි මිලටම ලබාගන්න පුළුවන් වෙන්නේ මේ මාසයේ පමණයි. ⏳🛒
දැන්ම පණිවිඩයක් එවන්න! 📩
හිතට නිදහස දැනෙන්න වෙරළේ ඇවිදිනවා වගේම, ඔයාගේ කොණ්ඩෙටත් ඒ නිදහස දෙන්න. 🌊✨
ප්ලාස්ටික් පනා නිසා හිරවුණු කොණ්ඩෙට ස්වභාවික සුවයක් දෙන්න NeemZa කොහොඹ පනාව පාවිච්චි කරලා බලන්න. ස්වභාවික දේ හැමදාම වටිනවා. 🌿🐚
DM to order!
Plastic out, Neem in!
🌿 හැඩ වැඩ වෙන ගමන් කොණ්ඩෙටත් සලකමුද?
හිස්හොරි වලට තිත තියලා නිරෝගී කෙස් කළඹක් හිමිකරගන්න NeemZa කොහොඹ පනාව අදම තෝරාගන්න. 💯🔥
DM to order!
09/02/2026
ChatGpt මාව දකින විදිහ...🤭
Tried the viral egg + coffee mask 🥚☕… results don’t lie 👀✨
කොණ්ඩය ගොඩක් ගැලවෙනවද? හිස්හොරි වදයක් වෙලාද? 🛑
එහෙනම් මේ විසඳුම ඔයාටමයි! කොහොඹ ලී පනාවකින් දිනපතා හිස පිරීමෙන් මේ ගැටලුවලට සාර්ථක විසඳුම් ලබාගන්න පුළුවන්.
🎁 විශේෂ දීමනාව: රු. 1490/- කට නොමිලේ ලැබෙන ආරක්ෂිත Pouch එකක් සමඟින්.
අදම ඔබේ එක වෙන්කරවා ගන්න!
Valentine Special Offer! ❤️
Neem Wood Comb + FREE Printed Pouch!
🎁 ප්ලාස්ටික් වෙනුවට ස්වභාවික දේ තෑගි දෙමු. 🌿🇱🇰
සොබාදහමේ සත්කාරය ඔබේ හිසකෙස් වලට! 🌿✨
Get your NeemZa Neem Wood Comb today!
💰 Price: Rs. 1,490
📦 Cash on Delivery Available
📲 WhatsApp: 0710486124
25/01/2026
Out of the blue and into the spotlight. 🦋
Click here to claim your Sponsored Listing.