Eclat by Shashi
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Eclat by Shashi, Health/Beauty, රඹුක හන්දිය , රඹුක, රක්වාන, Ratnapura.
26/03/2026
✨ Elegant & Timeless Necklace Collection ✨
විශේෂ අවස්ථාවකට පමණක් නොව,
දිනපතාත් විශ්වාසයෙන් දාගෙන යන්න පුළුවන්
සරල, නවීන, අලංකාර Necklace 💛
🌸 රන් පැහැති නිමාව – classy look එකක්
🌸 ඕනෑම dress එකකට match වෙන design
🌸 අවුරුදු season එකටත් perfect choice එකක් 🎉
🌸 Gift එකකටත් සුදුසුයි 🎁
ඔබගේ look එක තවත් elegant කරගන්න
මෙම beautiful necklace design තෝරගන්න ✨
📩 Order කිරීමට
📲 WhatsApp – 070 444 7288
ලස්සන gift box එකක් හෙවුවද
ඔයාගෙ පැංචිටත් එකක් අරන් දෙමු☺
25/03/2026
Good morning have a nice day every one ❤️☺
23/03/2026
🌸🌼 Colourful Hair Clip Collection 🌼🌸
ඔයාගේ little princess ට ලස්සනට match වෙන sweet & colourful hair clips 💖
🦄 Unicorn theme design
🌈 Rainbow style clips
🍋 Cute fruit design
🌸 Flower clips set
☁️ Soft & pretty look
Daily use, party, photo shoot වලට perfect 🎀
Hair style එකට cute touch එකක් දාගන්න හොඳම choice එක 💕
📩 Order කරන්න WhatsApp message එකක් දාන්න
🎁✨
23/03/2026
වාසනාවන්ත සුබම සුබ උදෑසනක් වේවා ! ඔයාලට ❤️☺
22/03/2026
Good night ළමයි ආදරෙයි හැමෝටම ❤😊
22/03/2026
🌼 Cute Flower Hair Bands 🌼
ඔයාගේ look එකට colorful & pretty touch එකක් දෙන්න perfect choice එකක් 💖
✨ Soft material
✨ Bright beautiful colors
✨ Daily use / gift වලට හරි
✨ Kids & girls හැමෝටම cute look එකක්
💰 Price – Rs.180 (1ක්)
📩 Order කරන්න WhatsApp කරන්න
📱 070 444 7288
🌸 Colors available – Pink | Purple | Yellow | Green | Orange 🌸
🌈
Category
Website
Address
Ratnapura
Alerts
Be the first to know and let us send you an email when Eclat by Shashi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.