Suneth Insurance Hub

Suneth Insurance Hub

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Suneth Insurance Hub, No-188/1, Abhaya Place, Millawitiya, Kuruwita, Ratnapura.

🐝 ඔබේ වාහනය, ව්‍යාපාරය, සහ දේපල මේවා ඔබ ගොඩනඟාගෙන ආ දේවල්.
අපි දන්නවා ඒවාට ආරක්ෂාවක් තිබිය යුතු බව.

🐝 අදම ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ රක්ෂණ ආවරණයක් ලබාගෙන ඔබේ දේපල රැකගන්න.

🐝 අපි සූදානම් — ඔබේ වාහනයට, ව්‍යාපාරයට සහ නිවසට ආරක්ෂාවක් සපයන්න.

Photos from Suneth Insurance Hub's post 18/08/2026

🛑 නවතින්න...🫷
" ඔබ සොයන්නේ ශ්‍රී ලංකාවෙ හොඳම රක්ෂණ සමාගමද...?

🚗💥 රථවාහන රක්ෂණයේ විශිෂ්ටතම රැකවරණය - ශ්‍රී ලංකා රක්ෂණ Motor Plus වෙතින්! 💥🚗

​ඔබේ වටිනා වාහනයට දිවයිනේ විශ්වාසදායකම සහ පැතිරුණුම ආරක්ෂාව ලබාගන්න....

ක්ෂණික හිමිකම් ගෙවීම් සහ සුවිශේෂී නොමිලේ ලැබෙන ප්‍රතිලාභ රැසක් සමඟින් ඔබේ ගමන නිදහසේ යන්න..!

🐝 ​ඇයි ඔබ ශ්‍රී ලංකා රක්ෂණයම තෝරාගත යුත්තේ...?

​⚡ සුපිරි වේගවත් හිමිකම් පියවීම් (Speedy Claims)

✅ රු. 150,000/- ට අඩු හිමිකම් සඳහා වැඩකරන දින 3ක් ඇතුළත මුදල් පියවීම්!

✅ මීයන් හානි ආවරණය (මෙම ආවරණය ලබා දෙන එකම රක්ෂණකරු)

✅ රු. 500,000/- ට අඩු හිමිකම් අපගේ හවුල්කාර ගරාජ (Partner Garages) මඟින් අවම ලියකියවිලි සහිතව කඩිනමින් පියවා ගැනීමේ හැකියාව.

✅ වාහනය අලුත්වැඩියා කරන දින සඳහා දෛනික කුලී දීමනාවක් (Rental Allowance) (දින 4 ඉක්මවන දින සඳහා උපරිම දින 10ක් දක්වා).*

✅ No Claim Bonus (NCB) රැකවරණය: 60% හෝ ඊට වැඩි NCB හිමිකම් ඇති පාරිභෝගිකයින්ට, වසර තුළ සිදුවන පළමු හිමිකම් පෑමේදී අමතර වාරිකයකින් තොරව NCB ප්‍රතිශතය එලෙසම සුරැකේ.

​🛠️ පහසුව සහ විශ්වසනීයත්වය

✅ 175කට අධික කාක්ෂණික නිලධාරීන් මඟින් අනතුර සිදුවූ ස්ථානයේදීම නිවැරදි හා සාධාරණ හානි තක්සේරුව.

✅ Cashless Settlement (මුදල් රහිත පියවීම්): බලයලත් වාහන නියෝජිත ආයතන (YOM අවුරුදු 5ක් ඇතුළත) සහ හවුල්කාර ගරාජ වෙතින් රක්ෂිතයාගේ අතින් මුදල් ගෙවීමකින් තොරව වාහනය නිදහස් කරගැනීමේ පහසුව.*

✅ Hybrid බැටරි සඳහා වාහනයේ වටිනාකමෙන් 10%ක් දක්වා සහ EV (විදුලි) බැටරි සඳහා 100%ක රක්ෂණ ආවරණය (දෙවන වසරේ සිට ක්ෂයවීම් අදාළ වේ).*

​🎁 නොමිලේ ලැබෙන විශේෂ ප්‍රතිලාභ

✅ 100% නොමිලේ Air Bag ආවරණය (පෞද්ගලික මෝටර් රථ සහ ද්විත්ව කාර්ය වාහන සඳහා).*

✅ නොමිලේ පුද්ගලික අනතුරු ආවරණය: රක්ෂිතයාට රු. 1,000,000/- ක් සහ මගීන් තිදෙනෙකු සඳහා රු. 50,000/- බැගින් (අනතුරකින් සිදුවන මරණයකදී).

✅ නොමිලේ Dash Cam ආවරණය සහ සක්‍රීය Dash Cam සඳහා සුවිශේෂී වට්ටම්!

✅ ඩිජිටල් පහසුව: WhatsApp (077 2 357 357) මඟින් අලුත්වැඩියා ඇස්තමේන්තු එවීමේ හැකියාව සහ මහජන බැංකුව, කොමර්ෂල් බැංකුව, ලංකා බැංකුව, සම්පත් බැංකුව හෝ SLIC App එක හරහා පහසුවෙන් රක්ෂණය අලුත් කිරීමේ හැකියාව.

✅ ​HSBC, AMEX සහ Commercial Bank ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා පහසු ගෙවීමේ ක්‍රමවේද.

​👉 ප්‍රමාද නොවන්න, අදම ඔබේ වාහනයට හොඳම රැකවරණය ලබාගන්න..!

​📞 ඔබට ගැලපෙනම රක්ෂණ සැලසුම සහ නොමිලේ උපදෙස් ලබාගැනීමට දැන්ම මාව අමතන්න..

👤 සුනෙත් චතුරංග
📱 076 725 3 725

​*කොන්දේසි සහිතයි.

🏆💙 Proud Moment for Sri Lanka Insurance General...!

We are honoured to be recognized as Sri Lanka’s No. 1 Most Loved General Insurance Brand in 2026.

This achievement belongs to every customer who has trusted us to protect what matters most. Thank you for your confidence, loyalty, and continued support. 🙏

​🚗💥 Why settle for less when you can have Sri Lanka's Most Trusted Motor Insurance? 💥🚗

​Protect your journey and your peace of mind with Sri Lanka Insurance Motor Plus. From lightning-fast claim settlements to unbeatable free covers, we’ve got you covered 24/7!

​Here is why thousands of Sri Lankans choose us:

​⚡ Speedy Claims Settlement..

✅ Under Rs. 150,000/-: Settled within just 3 working day's!

✅ Rat Damages Cover (Only insurer offering this cover)

✅ Under Rs. 500,000/-: Fast-track settlement with minimal documentation at SLICGL partner garages.

✅ Per Day Rental Allowance: Get a daily allowance when your vehicle is repaired at a partner garage (based on labor hours over 4 days, up to a maximum of 10 days).*

✅ NCB Protection: Keep your 60% (or more) No Claim Bonus even after one claim in a policy year—no additional premium required!

​🛠️ Accuracy & Convenience Guaranteed

✅ On-site assessment by a professional team of 175+ technical experts.

✅ Cashless Settlement: Zero owner’s account contribution at partner garages and authorized vehicle agents (for vehicles manufactured within 5 years).*

​✅ Eco & Tech Friendly: Up to 100% cover for EV batteries and specific limits for Hybrid batteries (with depreciation from the 2nd year onwards).*

​🎁 Exclusive Free Covers & Tech Perks

✅ 100% FREE Air Bag Cover (for private cars & dual-purpose vehicles based on YOM).*

✅ FREE Personal Accident Cover: Up to Rs. 1,000,000/- for the insured and Rs. 50,000/- each for up to 3 passengers.

✅ FREE Dash Cam Coverage + special rebates for active Dash Cams!

✅ Easy Renewals: Renew via our customer portal, mobile app, or directly via People’s Bank, Commercial Bank, BOC, and Sampath Bank.

✅ WhatsApp Estimates: Just send your repair estimates to 077 2 357 357.

✅ Flexible Payments: Easy credit card installment plans (HSBC, AMEX, Commercial Bank).

​👉 Don’t wait for an accident to happen. Secure your vehicle today with the best in the island!

​📞 Call / WhatsApp me now for a quick, customized quotation:

👤 Suneth Chathuranga
📱 076 725 3 725

​*T&C Apply.

06/08/2026

🐝 ඔබේ වාහනය, ව්‍යාපාරය, සහ දේපල මේවා ඔබ ගොඩනඟාගෙන ආ දේවල්.
අපි දන්නවා ඒවාට ආරක්ෂාවක් තිබිය යුතු බව.

🐝 අදම ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ රක්ෂණ ආවරණයක් ලබාගෙන ඔබේ දේපල රැකගන්න.

🐝 අපි සූදානම් — ඔබේ වාහනයට, ව්‍යාපාරයට සහ නිවසට ආරක්ෂාවක් සපයන්න.

☢️ අනපේක්ෂිත අනතුරු මතුවේවි... නමුත් සූදානම් වීම ඔබේ වගකීම

🐝 ඔබගේ වාහනයට, ව්‍යාපාරයට උපරිම වගකීමක් සහිත රාජ්‍ය ආරක්ෂාවක් සමගින් අවම වාරික මුදලක්...

🧏‍♂ අපගේ රක්ෂණ ආවරණ සේවාවන්....

🗞️ වාහන රක්ෂණය
🗞️ ව්‍යාපාර රක්ෂණය
🗞️ සේවක වන්දි රක්ෂණය
🗞️ ගිනි අනතුරු රක්ෂණය
🗞️ කර්මාන්තශාලා රක්ෂණය
🗞️ සොර සතුරු බලපෑම් රක්ෂණය
🗞️ සූර්ය පැනල රක්ෂණය
🗞️ පුද්ගල හදිසි අනතුරු රක්ෂණය
🗞️ ඩ්‍රෝන යානා රක්ෂණය
🗞️ නිවාස රක්ෂණය
🗞️ නාවික භාන්ඩ රක්ෂණය
🗞️ අවු 60 වැඩි වැඩිහිටි සෞඛ්‍ය රක්ෂණය

🐝 Cridit Card හිමි ඔබට පොලී රහිත පහසු ගෙවීමේ පහසුකම සහිත එකම රක්ෂණාවරණය...

☎️ තොරතුරු සහ උපදෙස් සඳහා අදම අප අමතන්න:076 725 3 725 / 076 928 86 36

Photos from Suneth Insurance Hub's post 01/08/2026

🛑 නවතින්න...🫷
" ඔබ සොයන්නේ ශ්‍රී ලංකාවෙ හොඳම රක්ෂණ සමාගමද...?

🚗💥 රථවාහන රක්ෂණයේ විශිෂ්ටතම රැකවරණය - ශ්‍රී ලංකා රක්ෂණ Motor Plus වෙතින්! 💥🚗

​ඔබේ වටිනා වාහනයට දිවයිනේ විශ්වාසදායකම සහ පැතිරුණුම ආරක්ෂාව ලබාගන්න....

ක්ෂණික හිමිකම් ගෙවීම් සහ සුවිශේෂී නොමිලේ ලැබෙන ප්‍රතිලාභ රැසක් සමඟින් ඔබේ ගමන නිදහසේ යන්න..!

🐝 ​ඇයි ඔබ ශ්‍රී ලංකා රක්ෂණයම තෝරාගත යුත්තේ...?

​⚡ සුපිරි වේගවත් හිමිකම් පියවීම් (Speedy Claims)

✅ රු. 150,000/- ට අඩු හිමිකම් සඳහා වැඩකරන දින 3ක් ඇතුළත මුදල් පියවීම්!

✅ රු. 500,000/- ට අඩු හිමිකම් අපගේ හවුල්කාර ගරාජ (Partner Garages) මඟින් අවම ලියකියවිලි සහිතව කඩිනමින් පියවා ගැනීමේ හැකියාව.

✅ වාහනය අලුත්වැඩියා කරන දින සඳහා දෛනික කුලී දීමනාවක් (Rental Allowance) (දින 4 ඉක්මවන දින සඳහා උපරිම දින 10ක් දක්වා).*

✅ No Claim Bonus (NCB) රැකවරණය: 60% හෝ ඊට වැඩි NCB හිමිකම් ඇති පාරිභෝගිකයින්ට, වසර තුළ සිදුවන පළමු හිමිකම් පෑමේදී අමතර වාරිකයකින් තොරව NCB ප්‍රතිශතය එලෙසම සුරැකේ.

​🛠️ පහසුව සහ විශ්වසනීයත්වය

✅ 175කට අධික කාක්ෂණික නිලධාරීන් මඟින් අනතුර සිදුවූ ස්ථානයේදීම නිවැරදි හා සාධාරණ හානි තක්සේරුව.

✅ Cashless Settlement (මුදල් රහිත පියවීම්): බලයලත් වාහන නියෝජිත ආයතන (YOM අවුරුදු 5ක් ඇතුළත) සහ හවුල්කාර ගරාජ වෙතින් රක්ෂිතයාගේ අතින් මුදල් ගෙවීමකින් තොරව වාහනය නිදහස් කරගැනීමේ පහසුව.*

✅ Hybrid බැටරි සඳහා වාහනයේ වටිනාකමෙන් 10%ක් දක්වා සහ EV (විදුලි) බැටරි සඳහා 100%ක රක්ෂණ ආවරණය (දෙවන වසරේ සිට ක්ෂයවීම් අදාළ වේ).*

​🎁 නොමිලේ ලැබෙන විශේෂ ප්‍රතිලාභ

✅ 100% නොමිලේ Air Bag ආවරණය (පෞද්ගලික මෝටර් රථ සහ ද්විත්ව කාර්ය වාහන සඳහා).*

✅ නොමිලේ පුද්ගලික අනතුරු ආවරණය: රක්ෂිතයාට රු. 1,000,000/- ක් සහ මගීන් තිදෙනෙකු සඳහා රු. 50,000/- බැගින් (අනතුරකින් සිදුවන මරණයකදී).

✅ නොමිලේ Dash Cam ආවරණය සහ සක්‍රීය Dash Cam සඳහා සුවිශේෂී වට්ටම්!

✅ ඩිජිටල් පහසුව: WhatsApp (077 2 357 357) මඟින් අලුත්වැඩියා ඇස්තමේන්තු එවීමේ හැකියාව සහ මහජන බැංකුව, කොමර්ෂල් බැංකුව, ලංකා බැංකුව, සම්පත් බැංකුව හෝ SLIC App එක හරහා පහසුවෙන් රක්ෂණය අලුත් කිරීමේ හැකියාව.

✅ ​HSBC, AMEX සහ Commercial Bank ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා පහසු ගෙවීමේ ක්‍රමවේද.

​👉 ප්‍රමාද නොවන්න, අදම ඔබේ වාහනයට හොඳම රැකවරණය ලබාගන්න..!

​📞 ඔබට ගැලපෙනම රක්ෂණ සැලසුම සහ නොමිලේ උපදෙස් ලබාගැනීමට දැන්ම මාව අමතන්න..

👤 සුනෙත් චතුරංග
📱 076 725 3 725

​*කොන්දේසි සහිතයි.

🏆💙 Proud Moment for Sri Lanka Insurance General...!

We are honoured to be recognized as Sri Lanka’s No. 1 Most Loved General Insurance Brand in 2026.

This achievement belongs to every customer who has trusted us to protect what matters most. Thank you for your confidence, loyalty, and continued support. 🙏

​🚗💥 Why settle for less when you can have Sri Lanka's Most Trusted Motor Insurance? 💥🚗

​Protect your journey and your peace of mind with Sri Lanka Insurance Motor Plus. From lightning-fast claim settlements to unbeatable free covers, we’ve got you covered 24/7!

​Here is why thousands of Sri Lankans choose us:

​⚡ Speedy Claims Settlement..

✅ Under Rs. 150,000/-: Settled within just 3 working day's!

✅ Under Rs. 500,000/-: Fast-track settlement with minimal documentation at SLICGL partner garages.

✅ Per Day Rental Allowance: Get a daily allowance when your vehicle is repaired at a partner garage (based on labor hours over 4 days, up to a maximum of 10 days).*

✅ NCB Protection: Keep your 60% (or more) No Claim Bonus even after one claim in a policy year—no additional premium required!

​🛠️ Accuracy & Convenience Guaranteed

✅ On-site assessment by a professional team of 175+ technical experts.

✅ Cashless Settlement: Zero owner’s account contribution at partner garages and authorized vehicle agents (for vehicles manufactured within 5 years).*

​✅ Eco & Tech Friendly: Up to 100% cover for EV batteries and specific limits for Hybrid batteries (with depreciation from the 2nd year onwards).*

​🎁 Exclusive Free Covers & Tech Perks

✅ 100% FREE Air Bag Cover (for private cars & dual-purpose vehicles based on YOM).*

✅ FREE Personal Accident Cover: Up to Rs. 1,000,000/- for the insured and Rs. 50,000/- each for up to 3 passengers.

✅ FREE Dash Cam Coverage + special rebates for active Dash Cams!

✅ Easy Renewals: Renew via our customer portal, mobile app, or directly via People’s Bank, Commercial Bank, BOC, and Sampath Bank.

✅ WhatsApp Estimates: Just send your repair estimates to 077 2 357 357.

✅ Flexible Payments: Easy credit card installment plans (HSBC, AMEX, Commercial Bank).

​👉 Don’t wait for an accident to happen. Secure your vehicle today with the best in the island!

​📞 Call / WhatsApp me now for a quick, customized quotation:

👤 Suneth Chathuranga
📱 076 725 3 725

​*T&C Apply.

26/07/2026

Want your business to be the top-listed Beauty Salon in Ratnapura?
Click here to claim your Sponsored Listing.

Website

Address

No-188/1, Abhaya Place, Millawitiya, Kuruwita
Ratnapura
70500