S4S Saffron
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from S4S Saffron, Health/Beauty, Ratnapura.
14/04/2026
සෞභාග්‍යමත් අලුත් අවුරුද්දකට සුබ පැතුම්...!!!
29/03/2026
18/03/2026
(Beauty Tip of the Day) ✨
අද පොඩි රූපලාවන්‍ය රහසක් කියන්නයි යන්නේ..
මේක මේ සම පැහැපත් කරගන්න (Natural Glow)
ස්වභාවික සත්කාරවලට කැමති අය වෙනුවෙන්මයි
ඔයාගේ මූණට ක්ෂණික දීප්තියක් ලබාගන්න ඕනද? එහෙනම් මේ පුංචි දේ කරලා බලන්න. 😍
🥒 🍯
පිපිඤ්ඤා යුෂ ස්වල්පයකට මී පැණි බින්දු කිහිපයක් එකතු කරලා මූණේ ගාන්න.
විනාඩි 15කින් සෝදලා හරින්න.
මේකෙන් සමේ තෙතමනය රැකෙනවා වගේම සමට හොඳ නැවුම් බවක් ලැබෙනවා.
ඔයාලත් කරලා බලන්න.
ප්‍රතිඵල අපිටත් කියන්න අමතක කරන්න එපා ...! 🌸🍃
26/02/2026
සුදු වෙන්න බොන සැෆ්රන් වල ඇත්ත? නැත්ත? Saffron By Nutritionist Hiroshan Jayaranga References 1.https://pubmed.ncbi.nlm.nih.gov/26877844/2.https://www.tandfonline.com/doi/full/10.1080/23311932.2016.11589993.https://www.ncbi.nlm.nih.gov/pmc/...
09/02/2026
Saffron crocus මලේ රේණු වලින් ලබා ගන්නා සැෆ්රන්, කුංකුම එහෙමත් නැතිනම් කුංකුමප්පු කියන්නේ ලොව ඉතා වටිනා මෙන්ම මිල අධික කුළු බඩුවක්.
මෙහි වටිනාකම නිසාම Red gold (රතු රත්තරන්) යන අනවර්ථ නාමයෙන්ද හඳුන්වනවා.
මෙය ස්භාවයෙන්ම මුලු ඇඟම රන්වන් පාට කර නිරෝගී කරවන පානයකි.
සමට රන්වන් පැහැ දීප්තියක් ලබාදීමට අමතරව, 🌷හිරු එළියෙන් සමට වන හානිය අවම කරයි
🌷සම වියලීම අඩුකර තෙතමනය රඳවාගනී
🌷සම රැලි වැටීම අඩු කරයි.
🌷සමෙහි කුරුලෑ මෙන්ම අනෙකුත් ලප කැලැල් ඉවත් කරයි.
මේවාට අමතරව,
🍀පිළිකා සෛල වර්ධනය මර්ධනය වීම.
🍀මානසික සුවතාවයට හේතු වීම.
🍀රුධිර සංසරණය වැඩි කිරීම.
🍀ගර්භණී මව්වරුන්ට පැහැපත් නිරෝගී දරුවන් ලබා ගැනීමට උපකාර වීම වැනි හැකියාවන්ද සැෆ්රන් සතුව පවතී.
භාවිතා කලහැකි ආකාර
•පානයක් ලෙස
තද උණුසුම් ජලයට හෝ උණු එළකිරි සමඟ මිශ්‍ර කර විනාඩි 15-20 පමණ තබා පානය කලහැකී (වරකට රේණු 4-5 පමණ එක්කර ගැනීම ප්‍රමාණවත් වේ)
•Body lotion එකක් සමඟ හෝ ක්‍රීම් එකක් සමඟ මිශ්‍ර කර
රේණු 7-8 පමණ ඔබ පාවිච්චි කරන ක්‍රීම් වර්ගයක් සමඟ මිශ්‍ර කර තබා ආලේපකල හැකි.
•මීට අමතරව බිරියානි, කහ බත්, කිරිබත් වැනි සුවඳවත් බත් වර්ග වලට එක්කර පාවිච්චි කල හැක.
ගබඩා කිරීම
සෘජු ආලෝකයෙන් හා තෙතමනයෙන් ඈත්කර වියලි අඳුරු ස්ථානයක ගබඩා කර තබන්න.
සැබෑ සැෆ්රන් ජලයේ දියවී රන් කහ පැහැයට හැරීමට මිනිත්තු 10 -15 පමණ කාලයක් ගතවේ.
අප සතුව ඇත්තේ ඇෆ්ගනිස්තානයෙන් ගෙන්වන ලද උසස්ම තත්වයේ සැෆ්රන්‍ය.
1g මසයක පමණ කාලයක් පාවිච්චි කල හැක.
විමසීම්: 076 8112535
0703877277
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
70000