Zara's Lovely Collection

Zara's Lovely Collection

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Zara's Lovely Collection, Beauty, cosmetic & personal care, Ruwanwella, Ruwanwella.

28/08/2025

Rs. 140

Cash on dilivery avillable

whatsapp -0762623193

25/03/2025

Full kit එකම 1500/=
WhatsApp- 0762623193

Cash on dilivery avillable
Dilivery -250

27/02/2025

තරහා වෙලා ඉන්න එයටත් අරන් දෙමුද 🫣

Photos from Zara's Lovely Collection's post 06/01/2025

කාර්යාලයට, නිවසට, ඔයාගේ බුදු මැදුරට, තෑගි දෙන්න, ඔයාට අපෙන් ලස්සන මානෙල් මල්,පොහොට්ටු,කොළ ඔයා කැමති විදිහට, කැමති පාටින් හදාගන්න පුළුවන්...

🪷🍀🌷

13/12/2024

Rs. 2200

01/12/2024

vaseline

Rs. 90

29/09/2024

Jade Roller ( Fcial Roller & Massager)
❤️ORGINAL STONE❤️

මෙය භාවිතයෙන් ලබෙන වාසී...

🖤ඇස් යට කලු වීම ,නිදි මැරීම නිසා ඇති වන ඇස් වටා ඉදීමීමේ ගතිය අඩු කරයි.

🖤ඇස් යට රැලි ඇතිවීම් පාලනය කර අවම කරයි.

🖤ඇස් ගිලා බැසීම් වගෙ පේන එක අඩු කරයි.

🖤සම වයසට යාම අවම කරයි.

🖤කුරුලෑ පාලනයට.

🖤සමේ ඇති සීබම් නිශපාදනය වැඩි කිරිමට.

🖤සීරම් හෝ ක්‍රීම් වැනි ආලේපන භාවිතා කරනනේනම් ඉතා ඉක්මනින් හමට උරා ගෙන ඉක්මන් ප්‍රතිපල ලබා දේ

🖤සමේ නම්‍යශීලිතාව වැඩි කිරීමට

🖤සමේ පේශි ශක්තිමත්කිරිමට

මහත් සේ උපකාරී වේ....

❤️මේ සමගම ඔබට ගුවා ස්ටෝන් ( Guasha Stone) එකක්ද ලැබේ...

එහි ඇති ප්‍රතිලාභ...

🖤සමේ මනා රුධිර සංසරණයක් පැවත්වීමට සමේ සීබම් ක්‍රියාකාරීත්වය් ගොඩාක් හොඳින් සිදු කිරීමට උපකාරී වේ.

🖤සමෙහි වයස්ගත පෙනුම අඩු කරයි.

🖤සමේ ඇති පලුදු වීම් වලට ප්‍රතීකාරයක් ලෙස ඉතාමත් හොඳය.

🖤කුරැලෑ පාලනය කර නිරොගි සමක් ලබා ගැනීම උපකාරී වේ.

දිනපතා භාවිතයෙන් ඔබට නීරොගීමත් පැහැපත් සමක් ලබා දේ...

RS.850

04/06/2024

Original Papaya Whitening body Lotion 😍
❤️500/=❤️❤️
බ්ලීචිං අඩංගුයි.සතියෙන් දෙකෙන් සුදු වෙන්න හදපු ක්‍රීම් එකක්.ඕනමනම් ගාලා සුදු උනාට පස්සෙ ඒ පාටත් රැකගෙන බ්ලීචිං නොවන නිශ්පාදන භාවිතා කරලා සම maintain කරගන්න පුළුවන්.

නැවතත් කියනවා මේක සම සුදු කරන බ්ලීච් අඩංගු කල නිශ්පාදනයකි

ගොඩක් අය කියනවානෙ බොඩි ලෝශන් ගෑවට රිසල්ට් නෑනෙ කියලා අන්න ඒ අයට මේක බාවිතා කරන්න පුලුවන්

මේක body lotion එකක්...ගෑවාම ඉක්මනින් සමට උරා ගන්නවා
ගාගෙන ඉන්න අපහසු නැහැ
දවල් දවල් කාලයේ බාවිතා කරන්න එපා...

මිල 500/=

Photos 02/06/2024
Want your business to be the top-listed Beauty Salon in Ruwanwella?
Click here to claim your Sponsored Listing.

Culinary Team

Attire

Telephone

Website

Address

Ruwanwella
Ruwanwella
71300