CRAFT BY UPE
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CRAFT BY UPE, Health/Beauty, TISSAMAHARAMA, Tissamaharama.
කාලෙකින් ආයෙමත් 💖🤎
01/11/2024
හැමෝගෙම යහපත් බලාපොරොත්තු ඉටුවෙන ආදරණීය මාසයක් වේවා 🧡
GOOD MORNING 🌞🧡
CRAFT BY UPE 🩷
Upeksha P Madhushani
31/10/2024
GOOD MORNING 🩷
සිහින සැබෑවෙන ලස්සන දවසක් ඔයාලට 🥰
CRAFT BY UPE
Upeksha P Madhushani
30/10/2024
GOOD MORNING 🩷
CRAFT BY UPE 🩷
Upeksha P Madhushani
29/10/2024
GOOD MORNING 🧡
CRAFT BY UPE 🩷
Upeksha P Madhushani
26/10/2024
මගේ මේ ලස්සනම ලස්සන පැංචො ටික ගියේ අනූ අක්කට 🥰 මෙතන තියන්වා
🩷 බේබි ස්ටිකර්ස් දෙකයි
🩷 වලාකුළු දෙකයි
🩷 තරු පහයි
🩷 වෙල්කම් බේබි බෝයි සෙට් එකයි
🩷 මල් දෙකයි
🩷 ජිරාෆ් පැටියයි
ගොඩක් ස්තුතියි අක්කේ මාව විශ්වාස කරලා ඕඩර් එක දුන්නට 🩷
ඔයාලටත් පුලුවන් ඔයාලගෙ අතේ ඇති මුදලට ලස්සනම ලස්සන වෝල් ස්ටිකර්ස් අපිට කියලා කරගන්න 😍
ඔයාලට පහසු ආකාරයට Bank Deposit / Online Transfer හැකියාව ඇත.
ඉතින් දැන්ම ඔයාලගෙ ඇනවුම අපිට එවන්න...🥰🥰
Whatsapp 0770275462
CRAFT BY UPE 🩷
Upeksha P Madhushani
24/10/2024
GOOD NIGHT 🌙
24/10/2024
මගේ සතුට ....
මිලියන බිලියන ගානක් මට වටිනවා...
ඒත්..
ඒ සතුටට මාව හොයාගෙන එන්න වැයවෙන්නේ සමහර වෙලාවට ...
තප්පර ගානක් විතරමයි....
දන්නවද ළමයෝ...
හරියට හිතුවොත්,
සතුට කියන්නේ ..
ගොඩක් ගණන් නැති ,
ඔයා ළගම ඇති ..
හොයාගන්න ලේසි පුංචි දෙයක් 🩷
🩷 GOOD MORNING 🩷
CRAFT BY UPE 🩷
Upeksha P Madhushani
23/10/2024
GOOD MORNING 🌞 🩷
CRAFT BY UPE 🩷
Upeksha P Madhushani
21/10/2024
GOOD MORNING 🌞
CRAFT BY UPE 🩷
Upeksha P Madhushani
19/10/2024
මගේ මේ ලස්සනම ලස්සන පැංචො ටික ගියේ Sweet cake by sayu page එක කරන නංගිට🥰 මෙතන තියන්වා
🩷 ප්‍රින්සස් කෙනෙක්
🩷 ඉර මාමා
🩷 අලි පැංචා
🩷 බලු පැටියා
🩷 මී මැස්සා
🩷 මුව පැටියා
🩷 කියුට් බෙයා කෙනෙක්
🩷 ලස්සන චූටි කෙල්ලෙක්
🩷 කියුට් බෙයා කෙනෙක්
🩷 ඩිසයින් තුනකින් කුරුල්ලො තුනක්
ගොඩක් ස්තුතියි නංගී මාව විශ්වාස කරලා ඕඩර් එක දුන්නට 🩷
ඔයාලටත් පුලුවන් ඔයාලගෙ අතේ ඇති මුදලට ලස්සනම ලස්සන වෝල් ස්ටිකර්ස් අපිට කියලා කරගන්න 😍
ඔයාලට පහසු ආකාරයට Bank Deposit / Online Transfer හැකියාව ඇත.
ඉතින් දැන්ම ඔයාලගෙ ඇනවුම අපිට එවන්න...🥰🥰
Whatsapp 0770275462
CRAFT BY UPE 🩷
Upeksha P Madhushani
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Tissamaharama