SithRu Salon & Party Wear
We are bound to fulfill your dream on your big day..
Our Services:
• Shampoo / Cut / Blow Dry
• Shampoo / Set
• Shampoo / Blow Dry
• Conditioning Treatment
• Tinting
• Highlighting
• Perming
• Straightening / Re-bonding
• Head Oil Massag
26/12/2025
සුන්දර මනාලියක් වීමේ ඔබේ සිහිනය අප සැබෑ කරන්නෙමු..!👰♀💐 ඔබගේ ලස්සනම දවස රුවැති මනාලියක් ලෙසින් හැඩවෙන්න අදම "Sithru Salon" අප හා සම්බන්ධවන්න...
DRESSED BY :- Sandya Malkanthi 🪄
LOCATION :- Thissamaharama 📍
අපගේ package පිලිබද විස්තර දැන ගැනීම හෝ දිනයක් වෙන් කරවා ගැනීමට call හෝ whatsapp කරන්න
077-5520655 ( Gents ) 📞
077-6572332 ( Ladies ) ☎️
We will make your dream of becoming a beautiful bride come true..!👰♀💐 Join us at "Sithru Salon" to be a beautiful bride on your most beautiful day...
DRESSED BY :- Sandya Malkanthi 🪄
LOCATION :- Thissamaharama 📍
To know more about our packages or to book a date, call or whatsapp
077-5520655 ( Gents ) 📞
077-6572332 ( Ladies )☎️
14/12/2025
25/10/2025
ඔබේ ජීවිතයේ ආදරණීයම මොහොත වන ඔබගේ විවාහ මංගල උත්සවය සදා අනුස්මරණීය සුන්දර දිනයක් බවට පත්කරලීම අපගේ බලාපොරොත්තුවයි.!
පියනගන්න තිස්සමහාරාම සිත්රෑ සැලෝන් වෙත..
අමතන්න - 077 6572 332
Everyone has dream of their wedding. This is the way woman wants to look her best Sithru Beauty Salon help you to look gorgeous on your special day.
Visit Us - , No.09, Vihara Mawatha, Tissamaharama.
For more - 077 6572 332
06/12/2023
Salon Assistant Job vacancy in thissamaharama 🕹
– තිස්සමහාරාමේ පිහිටි ප්‍රසිද්ධ රූපලාවණ්‍යාගාරයට පුහුණු සේවිකාවන් අවශ්‍යයි.
– වයස 20- 35 අතර අය අවශ්‍යයි.
– සිත්ගන්නා සුළු වැටුපක් සහ කොමිෂන් ලබාගත හැක.
– The famous beauty salon located in thissamaharama needs trained workers.
– People between the ages of 20-35 are needed.
– Attractive salary and commission available.
Address – sithru saloon , no9 viharamavatha thissamaharama
Call for more details 0776572332
14/04/2018
ගත සිත සුන්දර කරන සුභ සිංහල අලුත් අවුරැද්දක් වේවා.! 🍾🍥🎇
අලුත් අවුරැද්දට අලුත් විදියට නෑගම් යන්න ගොඩවෙන්න අපේ නිවහනට..� සිත්රෑ සැලුන්, තිස්සමහාරාම..��
Launch a new beginning with a new look..!
For further inquires call - 077 6572 332
06/01/2018
(https://www.youtube.com/watch?v=Gl5emY1TlLU) and to our YouTube Channel for know more about SithRu Salon Tissamaharama..
SithRu Salon TVC - Time to Perfect Your Look විවාහ මංගල්‍යය කියන්නේ ඔබගේ ජීවිතයේ සුවිශේෂිතම දිනයයි.! ඔබ සිහින දකින විවාහ දිනයේ ඔබේ සැගවුනු සුන්දරත්වයන්ද කැට�...
05/01/2018
Thanks Everyone.!
Our page has hit over 1000 LIKES now.. We appreciate your support and Keep watching for more photos..
Time to Perfect Your Look.!
is passionately dedicated to being recognized as one of the best boutique style hair salons in . We ensuring our clients feel good about their hair. We are continually challenging and educating our stylists in pursuit of excellence in the art of hairdressing.
31/12/2017
Hoping to engage less in the virtual world and more in the real world this year.. Here's to new beginnings..
Happy New Year 2018.! 🍾
23/12/2017
Dressed By - SithRu Salon Tissamaharama
Photographed By - Nuwan Sandakelum
ඔබගේ ජීවිතයේ සොදුරැතම මොහොත වඩාත් අලංකාර කර ගැනීමට පැමිනෙන්න තිස්සමහාරාම සිත් රෑ සැලෝන් වෙත..
Every bride has exquisite beauty that is incomparable. We at SithRu Salon take pride in bringing out beauty in you. Look your best on your special day!
For further inquires call - 077 6572 332
23/12/2017
Come by to fall in love with your hair..
Wether It’s dead straight or little kinky, Taking your look to a whole new level..
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Tissamaharama
82600
Opening Hours
| Monday | 08:00 - 18:30 |
| Tuesday | 08:00 - 18:30 |
| Wednesday | 08:00 - 18:30 |
| Thursday | 08:00 - 18:30 |
| Friday | 08:00 - 18:30 |
| Saturday | 08:00 - 18:30 |
| Sunday | 08:00 - 18:30 |