Naturella with rashy

Naturella with rashy

Share

🌸🌸🌸දිනෙන් දින පාරිභෝගික විශ්වාය දිනු natturella Ceylon එක්ක නිරෝගිමත් ව ලස්සන වෙන්න එන්න ☺️☺️🌷🌷🌷
🌸🌸 follow එකක් දාගෙන යන්න අමතක කරන්න එපා ☺️☺️☺️😉😉

Photos from Naturella with rashy's post 29/07/2026

🌿 Naturelle Ceylon - ස්වභාවික ශාකසාර මගින් සමට ලැබෙන සැබෑ රූපලාවන්‍ය සත්කාරය! ✨
කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය (Chemicals) නිසා ඔබේ සම අඳුරු වී, වියළී හෝ පළුදු වී ඇත්ද? 🥹
1985 සිට ශ්‍රී ලාංකේය විශ්වාසය දිනූ Naturelle Ceylon වෙතින්, ආයුර්වේද සහ ස්වභාවික ශාකසාර අඩංගු අද්විතීය සත්කාර පෙළක් දැන් විශේෂ මිල ගණන් යටතේ ලබාගත හැක! 🥰

ඔබේ සමේ ගැටලුවට ගැලපෙනම විසඳුම පහතින් තෝරාගන්න:

🌸 1. Brightening & Glowing Combo (සමට සැබෑ දීප්තියක් සහ පැහැපත් බවක්)
අඩංගු දේ: Rose Moisturizing Body Lotion (300ml) + Kumkumadee Cream (25g)

විශේෂත්වය:

Rose Body Lotion: සමට අවශ්‍ය තෙතමනය ලබා දී, මුළු සිරුරටම එක හා සමාන පැහැපත් බවක් (Fairness & Glow) ලබා දෙයි.

Kumkumadee Cream: කුංකුමාදී තෛලයේ සාරයෙන් යුක්ත අතර, මුහුණේ ඇති අඳුරු ලප, කැලැල් මකා මුහුණට රෝස පැහැති ස්වභාවික දීප්තියක් ගෙනෙයි.

මිල: Rs. 1690/= Only!

🍂 2. Deep Nourishment & Repair Combo (වියළි සහ පළුදු වූ සම සඳහා)
අඩංගු දේ: Venivel & Wild Turmeric Body Lotion (With Pinda Tailam - 300ml) + Kumkumadee Cream (25g)

විශේෂත්වය:

Venivel & Wild Turmeric Lotion: වෙනිවැල්ගැට, කස්තුරි කහ සහ සාම්ප්‍රදායික පිණ්ඩා තෛලය එකතු කර සාදා ඇත. පළුදු වූ සම නැවත යථා තත්ත්වයට පත් කර, වියළි බව නැති කර දිගුකාලීන තෙතමනයක් දෙයි.

Kumkumadee Cream: මුහුණේ සම ප්‍රබෝධමත් කර, මෘදු හා පිරිපුන් බවක් ලබා දෙයි.

මිල: Rs. 1690/= Only!

🌾 3. Natural Herbal Cleansing Pack (දිනපතා ස්වභාවික පිරිසිදුකම)
අඩංගු දේ: Kokum & Venivel Herbal Soft Soap (75g x 3 Pcs Pack)

විශේෂත්වය:

කොකුම් (Kokum) සහ වෙනිවැල් (Venivel) ශාකසාර සාරයෙන් පොහොසත් ය.

සමේ ඇති කුණු, දූවිලි සහ අතිරික්ත තෙල් ගතිය ඉවත් කර, සම වියළී යාමට නොදී මෘදුව පිරිසිදු කරයි.

කුරුලෑ සහ හමේ ආසාදන ඇතිවීම පාලනය කිරීමට උපකාරී වේ.

මිල: Rs. 1194/= Only! (කෑලි 3ම සඳහා)

🛡️ 4. Inside-Out Wellness & Protection Combo (සමට ඇතුළතින් සහ පිටතින් ආරක්ෂාව)
අඩංගු දේ: Venivel & Wild Turmeric Body Lotion (300ml) + Organic Turmeric Capsules (60 Capsules)

විශේෂත්වය:

Turmeric Capsules (Body & Spirit Booster): 100% ක්ෂේත්‍රයේ කාබනික කහ (Organic Turmeric) වලින් නිෂ්පාදිතයි. ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කර, ලේ පිරිසිදු කර, ඇතුළතින් සම නිරෝගී කරයි.

Venivel & Wild Turmeric Lotion: පිටතින් සම පෝෂණය කරමින් හිරු එළියෙන් සහ පරිසරයෙන් වන හානිවලින් ආරක්ෂා කරයි.

මිල: Rs. 1899/= Only!

💡 Naturelle Ceylon තෝරාගත යුත්තේ ඇයි?
✅ 100% Pure & Authentic Herbal Ingredients (ආයුර්වේදීය ශාකසාර)

✅ For All Skin Types (ඕනෑම සමක ට ගැලපේ)

✅ Trusted Brand Since 1985 (වසර 40කට ආසන්න විශ්වාසය)

✅ No Harmful Chemicals (සමට හානිකර දේවල් රහිතයි)

ඇනවුම් කිරීමට,
🥰නම
🥰ලිපිනය,
🥰දුරකථන අංකය එවන්න.
🥰දිස්ත්‍රික්කය

🚚 Islandwide Cash on Delivery Available! (ලංකාවේ ඕනෑම තැනකට ගෙදරටම ගෙනත් දුන්නාට පසු මුදල් ගෙවිය හැක.)

Photos from Naturella with rashy's post 03/07/2026

💢𝐕𝐢𝐭𝐚𝐦𝐢𝐧 𝐂 𝐁𝐨𝐝𝐲𝐥𝐨𝐭𝐢𝐨𝐧 💢

💢රන්වන් පාට ලස්සන සමක් කියන්නේ ඔයාගෙත් හීනයක් වෙන්න ඇති. ඒ හීනය කිසිම අතුරු ආබාදයක් නොමැතිව හැබෑ කරගන්න දැන් ඔබට පුලුවන්.

💢ඔන්න අරන් ආවා ස්වභාව්ක දොඩම් සාරයෙන් නිෂ්පාදිත රාත්‍රී සත්කාරයක් ලෙස භාවිතා කල හැකියි.

100% ස්වභාවිකයි .අපේ රටේ නිශ්පාදිතයි.Bleaching අඩංගු නැත.

සති දෙකෙන් ඔබට අවශ්‍ය Results ලබා ගත හැක...( ඔබට අවශ්‍ය රිසාල්ට් එක ලැබුනු පසු භාවිතය නතර කල හැක..)

මිල : 1250 /=

ඩිලිවරි ගාස්තුව : 425/=

💢 Venival & Whild Turmeric Body Lotion💢

💢ස්භාවික වෙනිවැල් සහ කහ වල ඇති ඖෂධීය ගුණය කැටි කරගත් මෙම නිෂ්පාදනය මගින් ඔබේ සමේ අඳුරු පැහැය ඇතිකරන මෙලනින් වර්ණකය වැඩීම පාලනය කර හිරු රශ්මියෙන් ඔබේ සමට ඇතිවන හානි අවම කරයි.මෙහි අන්තර්ගත විටමින් C සහ E3 මගින් සමෙහි ඇති කළු පැල්ලම් සහ හිරු එළියෙන් ඇති වු පිළිස්සීම් ඉවත්කර පැහැපත් සමක් ලබාදෙයි.

🎀Encapsulating the medicinal properties of natural Venivel and turmeric, this product controls the growth of the melanin pigment that causes the dark color of your skin and minimizes the damage caused to your skin by the sun. The vitamin C and E3 contained in it remove the black spots and sunburns on the skin. Gives fair skin.

💥ඔබත් ඔබේ සම ගැන ගොඩක් වදවෙන කෙනෙක් ද?
💥කොච්චර ක්‍රීම් වර්ග පාවිච්චි කරත් ප්‍රතිඵලයක් නැද්ද!

💥Venivel and wild turmeric body lotion -
💥ශ්‍රී ලංකාවේ දැනට ඔබ‍ට ලබාගත හැකි ඉතාමත්ම ඉහල ගුණාත්මක බවින් යුත් බ්ලීචින් අඩංගු නොවන ආයුර්වේද නිෂ්පාදනයක් වන Naturelle Ceylon නව නිෂ්පාදන පෙළෙහි වෙනිවැල් හා කස්තුරි කහ සාරය අන්තර්ගත කර නිපදවා ඇති නිෂ්පාදන දැන් ඔබත් පාවිච්චි කර වෙනස අත්විඳින්න.
🍁Venivel and wild turmeric body lotionමෙම නිෂ්පාදන තුලින්
🔥සම පිරිසිදු කරයි.
🔥සම පැහැපත් කරයි.
🔥සමෙහි තද පැල්ලම් මකා දමයි.
🔥සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
🔥සම පෝෂණය කරයි.
සමෙහි රැලි ගතිය නැති කරයි.
🔥සමට ඒකාකාරී පැහයක් ලබා දේ.
❤‍🔥ඕනෑම සමකට ගැලපේ. ❤‍🔥ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.

💥මිල රුපියල් 1100/= පමණයි.
💥Delivery Charges : Rs:425/=

❤️❤️Rose Moisturizing Body Lotion❤️❤️

➡️ ස්භාවික රෝස මල් පෙති ඖෂධීය ගුණය කැටි කරගත් මෙම නිෂ්පාදනය මගින් ඔබේ සමේ අඳුරු පැහැය ඇතිකරන මෙලනින් වර්ණකය වැඩීම පාලනය කර හිරු රශ්මියෙන් ඔබේ සමට ඇතිවන හානි අවම කරයි.රෝස මල් පෙති වල අන්තර්ගත ඖෂධීය ගුණය නිසා සමෙහි ඇති කළු පැල්ලම් සහ හිරු එළියෙන් ඇති වු පිළිස්සීම් ඉවත්කර පැහැපත් සමක් ලබාදෙයි.

💥මිල රුපියල් 1100/= පමණයි.
💥Delivery Charges : Rs:425/=

👉 නිවසටම ගෙන්වාගැනීමට ඔබේ..
නම,
ලිපිනය,
දිස්ත්‍රික්කය,
ලඟම නගරය,
සම්බන්ධ කරගත හැකි දුරකථන අංක 2ක් සමඟ ඔබේ ඇණවුම අපට යොමු කරන්න...

0701000225

29/06/2026

අදම ඕඩර් එකක් දාන්න. 🥰🥰🥰🥰0701000225

27/06/2026

*🛑 වෙළඳපොලේ අඩුම මිලට... ඉහළම ගුණාත්මක බවින් යුතු Naturelle Marine Collagen දැන් ඔබේ අතට! 🛑*

වෙනත් ඕනෑම තැනකට වඩා අඩු මිලකට, ඔබේ රූපලාවන්‍ය සහ සෞඛ්‍ය අවශ්‍යතා සපුරා ගන්න!
ඔබේ සමේ පැහැපත් බව, නිරෝගී කෙස් කළඹක් සහ ශක්තිමත් නියපොතු සඳහා අවශ්‍ය පෝෂණය දැන් ඉතා පහසු මිලකට.

ඇයි ඔබ අපේ Collagen තෝරාගත යුත්තේ?

සම පැහැපත් කරයි

වයසට යාමේ ලක්ෂණ අවම කරමින් සමට නැවුම් බවක් ලබා දෙයි.

හිසකෙස් සහ නිය ශක්තිමත් කරයි

කෙස් සහ නිය වැවීම වේගවත් කර ශක්තිමත් කරයි.

සන්ධි අස්ථි වල ශක්තිය වැඩි දියුණු කරයි.

💰 විශේෂ මිල: රු. 2900/= පමණි! වෙළඳපොලේ ඇති අනෙකුත් මිල ගණන් සමඟ සසඳා බලන්න, මෙය ඔබට ලැබෙන හොඳම අවස්ථාවයි

🛒 දැන්ම ඇණවුම් කරන්න!

දුරකථන අංකය 0701000225

Photos from Naturella with rashy's post 15/06/2026

Naturelle Ceylon වෙතින් ජුනි - ජූලි මාසයේ විශේෂ දීමනා! 🌸🌿

ජුනි 16 සිට ජූලි 15 දක්වා, ඔබේ ප්‍රියතම නිෂ්පාදන විශේෂ මිල ගණන් යටතේ ලබාගන්න.

✅ කාලය: 16th June - 15th July

දැන්ම ඇණවුම් කර ඔබේ සුන්දරත්වය දිනාගන්න!

Photos from Naturella with rashy's post 13/06/2026

ශ්‍රීලංකිකයින් වැඩිම පිරිසක තේරීම.. 🥰🥰දිනෙන් දින ඉහලම ඕඩර් ප්‍රේමනයක් ලැබෙන natturella Ceylon සමග ඔබත් අදම එකතු වි ලස්සන වෙන්න 🥰🥰🥰🥰🥰. පරක්කු වෙන්න එපා. අදම ඕඩර් එකක් දාන්න... 😉😉😉😉😉🥰

25/05/2026

කෙස් කලඹ ලස්සනට තියාගන්න හැමදාම කනස්සල්ලෙන්ද ඉන්නේ? 🥺
හැමදාම පීරන පීරන වාරයක් ගානේ කෙස් ගස් හැලෙනකොට හිතට දැනෙන දුක අපි දන්නවා... 💔 හැබැයි ඒ හැමදේටම දැන් තිත තියන්න කාලය හරි!
ගොටුකොළ සහ කෝමාරිකා සත්කාරයෙන් සන්නද්ධ Naturelle Ceylon Nourishing Hair Oil එකෙන් ඔයාගේ කෙස් කලඹට ලැබෙන සුපිරිම පෝෂණය:
✨ අකාලයේ කෙස් හැලීම පාලනය කරයි
✨ මුල සිට අගට කෙස් ගස ශක්තිමත් කරයි
✨ පළුදු වූ කෙස් කලඹ යථා තත්ත්වයට පත් කරයි
✨ සිත්ගන්නාසුලු දිදුලන පෙනුමක් ලබා දෙයි
ශක්තිමත් වගේම නිරෝගී දිගු කෙස් කලඹක ස්වාභාවික රහස දැන්ම ඔබේ කරගන්න. 😍
🛍️ දැන්ම Order කිරීමට Inbox මැසේජ් එකක් එවන්න.
Watsapp :0701000225

Photos from Naturella with rashy's post 24/05/2026
24/05/2026
Photos from Naturella with rashy's post 20/05/2026

May month special offers🥰🥰🥰🥰

Want your business to be the top-listed Beauty Salon in Trincomalee?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Trincomalee
Trincomalee
31000