ND Online Store
Online Store 🎀✨️
Let's Be Beauty
01/08/2026
ලස්සන order එකක් 😚💗
Save your dry hands ✨
PUQANNA Hand Cream Collection
🌿 Avocado - Deep Moisture
🌼 Chamomile - Soothing Care
🍑 Peach - Soft & Fresh
අත් දෙකට care එකක් දෙන්න 💅
Price & Orders සඳහා DM කරන්න 💌
මේ ඔක්කොම 1000/= වෙන්නෙ ලමයි. 💗
24/07/2026
Cute + Salesy*
*ඔයාගෙ අත් වලටත් පොඩි ආදරයක් දෙන්න 🌸*
PUQANNA Hand Cream 30g
✨ Avocado - Dry අත් වලට best
✨ Peach - Sweet scent එකක්
✨ Strawberry - Fresh feel එකක්
✨ Chamomile - Sensitive skin වලට
කුඩායි, ලස්සනයි, Bag එකට දාගෙන යන්නත් ලේසියි වගේම perfect!
DM for price & orders 💌
22/06/2026
ගෑනුළමයින්ට බජට් එකට ගැලපෙන Facial Items ටිකක් 🫣
අදම ඔයත් පාවිච්චි කරලා බලන්න කෙල්ලනේ. මෙ ගානට අඩුවට අපෙන් විතරයි.
Customize කරල ගන්න පුලුවන්. Mg එකක් දාන්නකො එහෙනම් 076 453 2649
゚viralシ
22/06/2026
Hand Cream - අත් සුවදට තියාගන්න ගෑනුළමයින්ට නැතිවම බැරි දෙයක්. ඔයාගෙ අත් වෙලෙනවනම් මේක use කරල බලන්න
Sheet Mask - අව්වට පිච්චිලා අවපැහැ ගැන්වුනු මුහුණට sheet mask බාවිත කරන්න
Lip Mask - අවපැහැ ගැන්වුනු තොල් වලට
Eye Mask - ඇස් යට අදුරු වෙලාද මේක use කරල බලන්න 💗
゚viralシ
18/06/2026
ලස්සන tshirts අදින්න ආස කෙල්ලන්ට ඔන්න මේ page එකෙන් ගන්න පුලුවන්. 🩷
Stylex 🤍
Category
Website
Address
Trincomalee