Tharu Shree Beauty

Tharu Shree Beauty

Share

All Skin whitening Treatment

18/04/2026

Body Cream එකකින් හොදම රිසාල්ටි එකක් ගන්න ඕනෙනම්. අපි අනිවාර්යයෙන්ම සතියකට එකපාරක් අපේ මැරුන සම ඉවත්කර ගන්න ඕනෙ

✨එතකොට අපි පාවිච්චි කරන Skin Care Products හොදට අපේ සමට absorb වෙනවා

✨අපි පාවිච්චි කරන skin care products වල result එක ඉක්මනට ලැබෙනවා

✨සමේ තියෙන අදුරු ස්වාබාවය නැතිවෙලා හොද fresh Smooth look එකක් එනවා

✨සමේ වර්ණය ඒකාකාරීව පවත්වාගෙන යන්න උදවු වෙනවා

අපේ මේ Body Polish එකට අපි මොනාද යොදාගෙන තියෙන්නෙ

✨ alpha arbutin
✨arbutin
✨berry extract
✨Kojic acid

අනිත් විශේෂත්වය තමයි මේක හරියට පෙන පෙන එන foaming Body scrub එකක් 🥱🥱❤️

17/04/2026

මේ අව්රුදු මාසයේ Tharu skin whitening වෙතින් වාසි වැස්සක්. අදම එකතු වෙන්න. 🧴🧴

10% 20% 25%

The Tharu Skin whitening Cream, Which has become popular among Many People has received high response so far, The Face Night Cream is Available. Results can be obtained in seven 7️⃣ days. ORDER NOW 🚚 Contact Number 📞 077-2706269 @

05/04/2026

මේ අව්රුදු මාසයේ Tharu skin whitening වෙතින් වාසි වැස්සක්. අදම එකතු වෙන්න. 🧴🧴

10% 20% 25%

The Tharu Skin whitening Cream, Which has become popular among Many People has received high response so far, The Face Night Cream is Available. Results can be obtained in seven 7️⃣ days. ORDER NOW 🚚 Contact Number 📞 077-2706269

30/12/2025

🏆 “Excellence in Beauty & Bridal Artistry Of the Year – 2025”💐✨

16/12/2025

මේ නත්තල් මාසයේ tharu beauty care එකෙන් අදහගන්න බැරි offers වැස්සක්..ඔව්. දෙසැම්බර් මාසෙට විතරක් ලබාදෙන මේ offer එකනම් miss කරගන්න එපා.රුපියල් 10000 මිනි පැක් එකට සීයට දහයක ඩිස්කවුන්ට් එකක්.රුපියල් 27000 පැක් එකට 6000 බොඩි ක්‍රීම් එකක්.රු. 34700 පැක් එකට 9000 ෆේස් ක්‍රීම් එකක්.රුපියල් 56000 කිට් එක මිලදී ගන්න ඔයාට රුපියල් 10000ක ඩිස්කවුන්ට් එක්ක්.

මේ ඔක්කොම වාසි ලබාගන්න පුලුවන් වෙන්නෙ tharu beauty care අපෙන්ව විතරයි.වසර ගණනාවක අත්දැකීම හා පළපුරුද්ද සහිතව වගේම ක්ශේස්ත්‍රය සම්බන්දයෙන් ඉහළටම ගිය කෙනෙකුගෙන් ඔබගේ ලස්සන හීනය සැබෑ කරගන්න.අදම tharu beauty care අපිත් එක්ක එකතුවෙන්න.

R.P.M.S.T .Randunu
Hon beauty specialist & coures instructor/ international diploma holder / ayurvedic beauty product & drugs manufacture 0772706269

Want your business to be the top-listed Beauty Salon in Chilaw Town?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Chilaw Town