Roo Prabha

Roo Prabha

Share

Stay tuned with Roo Prabha...

View | Subscribe | Like | Follow | Share | Comment

10/09/2026

පෝෂණ ඌණතා හේතුවෙන් නියපොතු දිරිම සඳහා කරන ලද සත්කාරයක ප්‍රතිඑල. මේ AI photo නෙවේ . මේ කකුල් දෙකේ අයිතිකාරි මගේ whatsapp list එකේ ඉන්න කෙනෙක්.campus යන නංගි කෙනෙක්. සති 02 වෙනස තමා මේ . 😍

08/09/2026

එදා මං photo එකක් දැම්මනේ curly කොණ්ඩේ හොදද කියලා. අනේ එකට හොඳ ප්‍රතිචාර ගොඩයි. හැබැයි කෙනෙක් මගෙන් ඇහුවා 2015 ඉදන් කොණ්ඩේ straight කලාද? Damage වුනේ නැද්ද? ඒ වගේම ටික දවසකට කලින් මගෙන් ගමේ කෙනෙක් ඇහුවා ඇයි ඔයගේ කොණ්ඩේ දිග නැත්තේ කියලා 😂 මං හිනා වුනා. කොණ්ඩේ වවන එක හා කපන එක එක එක්කෙනාගේ කැමැත්ත. හැබැයි වැවෙන්නේ නැත්නම් තමා ගැටලුව කියලා. මගේ කොණ්ඩේ වැවෙනවා කියලා. දැන් අවු.33 ක් මට . මගේ කොණ්ඩේ හොඳට දැනටත් වැවෙනවා. රහස මොකක්ද දන්නවද self care. අනික මාව කුඩා කාල ඉඳන් දන්න අයත් page එකේ ඉන්නවා. පාසල් කලේ යාළුවෝ ඉන්නවා. ඉතින් එයාලා දන්නවා මගේ කොණ්ඩේ ගැන

Photos from Roo Prabha's post 06/09/2026

කොන්ඩේ curl කලොත් හරියන්නේ නැද්ද ලමයි 🤔 අදහසක් දෙන්න පුළුවන් ද ? 🥹 first photo එක දැන් පෙනුම . හැබැයි කොණ්ඩේ straight කරලා ඉන්නේ. 2015 ඉදන් straight , relaxing , rebonding තමා. මගේ කොණ්ඩේ ටිකක් curl. දැන් ආසායි මේ curl එකට.

හැබැයි ගෙදර අයගේ ප්‍රතිචාර නම් ගැලපෙන්නේ නැහැලු.ඔයාලගේ අදහස මොකක් ද ඇත්තටම ගැලපෙන්නේ නැද්ද ?

Photos from Roo Prabha's post 01/09/2026

ඊයේ දිනයේ පැවැති මගේ සහ දියණියගේ උපන් දිනයට සුභ පැතුම් එක් කල හැමෝටම ස්තුතියි . Thilina Madhusanka Krish ස්තුතියි ඔයාට අපේ දවස ලස්සන කලාට. Dhananjana Dissanayake අපිත් එක්ක සතුට බෙදාගන්න ආවාට ගොඩක් ස්තුතියි

28/08/2026

පැක් එකට 800/=ක් දෙන්න ඕනිම නැහැ. ඔන්න සීරම් එකට free ලැබෙනවා. 31 වෙනකම් විතරයි. අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ ප්‍රතිඵල ගැන නේ

28/08/2026

පැක් එකට 800/=ක් දෙන්න ඕනිම නැහැ. ඔන්න සීරම් එකට free ලැබෙනවා. 31 වෙනකම් විතරයි. අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ ප්‍රතිඵල ගැන නේ 🥰🥰🥰🥰🥰

16/08/2026

රණවරා මල් සීරම් එකෙන් ප්‍රතිඑල ගත්ත අයගෙන් තියෙන ඉල්ලුම කොහොමද ?

14/08/2026

එරඬු තෙල් විෂ වෙලා. වෙලා තියෙන්නේ කොහොමද දන්නවද ? Youtube channel එකක දැකලා එරඬු තෙල් pigmentation වලට හොදයි කියලා. Pigmentation එකේ apply කරන කොට තොල් වල ගැවිලා. පිලිස්සීලා , කැසීම් සහිතයි. ඉදිමිලා. ප්‍රතිකාර වලට යොමුකලා. Customer හිතලා තියෙන්නේ pigmentation එකක් තොලෙත් කියලා. ප්‍රශ්න කරලා අහන කොට තමා දැනගන්න ලැබුණේ එරඩු තෙල් ගැවුණා කියලා.

Social media influencesla තමන්ගේ experience එකෙන් කියන විශේෂයෙන්ම skin care, medicine වර්ග අත්හදා බලන්නේ බොහෝම පරිස්සමෙන් . මේවා natural නේ මුකුත් වෙන්නේ නැහැනේ කියන සංකල්පයෙන් natural remedies ගාන්න එපා.

එරඩු ඇට වල විෂ අන්තර් ගතයි. Raicin කියන protein එක තියෙන්නෙ . එ protein එක මරණය පවා ඇති කරන්න පුළුවන් විෂක් තියෙන්නේ.

නිසි ප්‍රමිතියට හදන එරඬු තෙල් විෂ වීමක් වෙන්නේ නැත්තේ ඒ ප්‍රෝටීනය ජලයේ දිය වෙනවා වගේම රත් කිරීමේදි ඒ ප්‍රෝටීනය විනාශ වෙනවා. අනිත් එක තෙල් වර්ග තෛල මුර්ච්ඡාව වැනි ක්‍රියාවන්ට යොමු කරනවා. නිසි ක්‍රමවේදයන්ට තෙල් වර්ග සකසන විට මෙවැනි ගැටලු නැහැ. හැබැයි සෑම ආයතනයක් ම එහෙම කරන්නේ නැහැ. එක නිසා හිතුමතේට ඖෂධ ගන්නකොට බලාගෙන.

11/08/2026

සීරම් එක ඉරිදා ගන්න පුළුවන් ළමයි. සීමිත ප්‍රමාණයක් විතරයි හදන්නේ. ඉල්ලපු අය order confirm කරන්න🙏🙏

Telephone

Website