Dushya Collection & Nails by Dushya

Dushya Collection & Nails by Dushya

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dushya Collection & Nails by Dushya, Beauty Salon, 234 1, 1, Old Kotte Road, .

10/02/2026

Nail Technician Training Course 💅 NAILS BY DUSHYA

සීමිත සිසුන් සංඛ්‍යාවක් පමනක් බදවා ගනු ලැබේ. / limited slot Available
ඔබගේ ආසනයත් අදම වෙන්කරවා ගන්න.

පෙබරවාරි 17 වන අගහරැවාදා සිට.

Contact us 📞 ⁨⁨070 204 5546
📌 234 1/1, Kotte Road, Rajagiriya
Dushya Collection & Nails by Dushya

゚viralvideo Dushyanthi Suraweera

04/02/2026

Nail Technician Training Course NAILS BY DUSHYA

ONE DAY NAIL WORKSHOP

සීමිත සිසුන් සංඛ්‍යාවක් පමනක් බදවා ගනු ලැබේ. / limited slot Available

පෙබරවාරි 09 වන දා සිට.

Contact us 📞 ⁨070 204 5546
📌 234 1/1, Kotte Road, Rajagiriya
Dushya Collection & Nails by Dushya

゚viralvideo Dushyanthi Suraweera

03/02/2026

Nail Technician Training Course NAILS BY DUSHYA

සීමිත සිසුන් සංඛ්‍යාවක් පමනක් බදවා ගනු ලැබේ. / limited slot Available

පෙබරවාරි 09 වන දා සිට.

Contact us 📞 070 204 5546
📌 234 1/1, Kotte Road, Rajagiriya

゚viralvideo Dushyanthi Suraweera

Photos from Dushya Collection & Nails by Dushya's post 01/02/2026

Dushya Collection & Nails by Dushya Dushyanthi Suraweera

Contact Us 📞 070 204 5546 📌 234 1/1, Kotte Road, Rajagiriya

30/01/2026

Wax Treatment Service

SALON DUSHYA Dushya Collection & Nails by Dushya

📌 234 1/1, Kotte Road, Rajagiriya
📞 Contact us ⁨⁨ 070 204 5546

30/01/2026

Underarms wax by SALON DUSHYA Dushya Collection & Nails by Dushya

📌 234 1/1, Kotte Road, Rajagiriya
📞 Contact us ⁨070 204 5546

29/01/2026

Janu Gamage Our pretty lady Short hair cut💇‍♀️ done by SALON DUSHYA .Make an appointment to get your haircut done today and give yourself a whole new beautiful look now . 070 204 5546 📌 234 1 /1 Kotte Road, Rajagiriya

25/01/2026

Oil Treatment by SALON DUSHYA Dushya Collection & Nails by Dushya

📌 234 1/1, Kotte Road, Rajagiriya
📞 Contact us 070 204 5546

Dushyanthi Suraweera

24/01/2026

NAIL TECHNICIAN TRAINING COURSE 💅 (8 week Master Class )

පංති ආරම්භය : පෙබරවාරි මස 3 වන අගහරැවාදා දින සහ 5 වන බ්‍රහස්පතින්දා යන දිනයන් වලදී නව පාඨමාලාවන් ආරම්භ වේ .

වේලාව : 10 am -1 pm / 1pm - 4 pm

ස්ථානය : මීගමුව

ඔබේ අතින්ම ඔබේ අනාගතය නිර්මාණය කර ගන්න..... PROFESSIONAL NAIL TECHNICIAN වරියක් වන්න.

Join with us 📞 070 204 5546
Nails by Dushya
Dushya Collection & Nails by Dushya
Dushyanthi Suraweera

゚viralvideo

24/01/2026

NAIL TECHNICIAN TRAINING COURSE 💅 ( Two Months )

පංති ආරම්භය : පෙබරවාරි මස 2 වන සඳුදා දින , 4 වන බදාදා දින ‍‍ සහ 7වන සෙනසුරාදා යන දිනයන් වලදී නව පාඨමාලාවන් ආරම්භ වේ .

වේලාව : 10 am -1 pm / 1pm - 4 pm

ඔබේ අතින්ම ඔබේ අනාගතය නිර්මාණය කර ගන්න..... PROFESSIONAL NAIL TECHNICIAN වරියක් වන්න.

Join with us 💁‍♀️ 📞 070 204 5546
📌234 1/1 kotte road ,Rajagiriya
Dushya Collection & Nails by Dushya
Dushyanthi Suraweera

20/01/2026

Join with Our January Batch 💁‍♀️

NAIL TECHNICIAN TRAINING COURSE 💅 ( Two Months ) ජනවාරි මස සඳුදා දින , බදාදා දින ‍‍ සහ සෙනසුරාදා යන දිනවලදී නව පාඨමාලාවන් ආරම්භ වේ ...

ඔබේ අතින්ම ඔබේ අනාගතය නිර්මාණය කර ගන්න........... PROFESSIONAL NAIL TECHNICIAN වරියක් වන්න...

කෙටි කලකින්....⏱️ නිවැරදි මග පෙන්වීමකින්....🧑‍🎓 වෘත්තීයයක් ලෙසින් හෝ ඔබගේ ව්‍යාපාරයක් 💰 ආරම්භ කිරීමට පසුබිම නිර්මාණය කරගන්න 💕

💅 නව තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ,ඔබටම ආවේණික නිවැරදි සහ වඩාත්ම සුදුසු ක්‍රමවේද භාවිතා කරමින්, අවම කාලයකින් , මුල සිට සරලවම නිවැරදි ආකාරයට නිය සකසා ගැනීමට පුහුණුවීම් සිදු කෙරේ.

💅 ප්‍රායෝගික පුහුණුව සඳහා නිෂ්පාදන හා උපකරණ නොමිලේ අප ආයතනය විසින් ලබාදේ.

💅 විෂය සම්බන්ධ කරුණු ඇතුළත් නිබන්ධන ඔබට ලබාදේ.

💅 වටිනා සහතික පත්‍රයක් සහභාගිවන ඔබ හට පිරිනැමේ.

💅ජාත්‍යන්තරව පිළිගත් NAITA සහතිකය ලබා ගැනීමට අදාළ විභාගයන් සඳහා අවශ්‍ය දැනුම සහ පුහුණුව ලබාදීම. (NTT Certificate for Nail Technician )

💅 ප්‍රායෝගික පුහුණුව නිසියාකාරව ලබාදීම සඳහා තනිපුද්ගල වශයෙන් පුහුණු කිරීම් සිදුකරන අතර එක් කණ්ඩායමකට සිසුන් 5 දෙනෙකු පමණක් බඳවා ගනු ලැබේ.

අපගේ Nail Technician පාඨමාලාවට සම්බන්ධ වීමට ඔබත් බලාපොරොත්තු වන්නේනම් අදම පහත සඳහන් දුරකථන මාර්ගයෙන් විස්තර ලබා ගන්න.

NAILS BY DUSHYA
☎️ Call / Whatsapp now 070 204 5546
Dushyanthi Suraweera
Dushya Collection & Nails by Dushya

Photos from Dushya Collection & Nails by Dushya's post 12/01/2026

Graduation Day 👩‍🎓💐

Hi beautiful ladies, at Salon Dushya We are happy to offer you a hand to make your beautiful graduation day more special. Call us on
⁨ 📞 ⁨ ⁨⁨⁨⁨⁨⁨⁨070 204 5546
and get your graduation day reserved in advance.

SALON DUSHYA 📌Rajagiriya Dushya Collection & Nails by Dushya

Culinary Team

Attire

Telephone

Website