Tharu's Journal
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tharu's Journal, Colombo.
15/12/2025
Dry skin එකට best combo එකක් 😍
Olive oil 🫒 + Vaseline protecting jelly
Mix කරලා legs,hands වල ගාන්න තමයි තියෙන්නෙ 😁 marks වලටත් හොදයි.
ගාලා අව්වෙ යන්න එපා 🙄 | රෑට ගාන එක තමයි හොද. 💕
14/12/2025
කෑවට පස්සෙ ගන්න මතක් වෙන photo 😋
රසයි ඉතින්…😁
18/11/2025
It’s tea time ☕️
Caravan Fresh එකේ butter cookies එක්ක 😋
මාත් ගියා නීරා බලන්න 🥰
Budget friendly dermatologically tested sunscreen එකක් 🌞🫶🏻
03/10/2025
Pasta කන්න ආසම විදියක් 😍 | Creamy sausage pasta 👌
අද රෑට කන්නෙ මොනවද? 🤔
Flames Pizzaria
Mind relaxing surroundings 🌻 | කොල පාට හැලුනු ඈත නිම්නයේ !
FOX Resorts
01/10/2025
නෙලු මල් පිපෙන්නෙ අවුරැදු 12කට සැරයක්ලු..🌸🍃
ඉරිදා දවසේ මගේ simple lunch එක 😊🦐🍚
Click here to claim your Sponsored Listing.