Liwlong Hair Oil

Liwlong Hair Oil

Share

Liwlong Hair Oil is a 100% ayurvedic hair care oil to all modern day hair problems.

12/06/2024

හෙළ ආයුර්වේදයෙහි සඳහන් හිසකෙස් සදහා සුවිශේෂී වූ පෞරාණික ඖෂධ වට්ටෝරුවකට අනුව සකසා ඇති Liwlong Hair Oil නමින් හිසකෙස් ගැලවී යාම නවතාලීමට සමත් නැවත කේෂ වර්ධනය සිදුකරන හා අකළට කෙස් පැසීම නවතා හිසකෙස් ආශ්‍රිත වූ නොයෙක් ආසාදන නවතාලන පූර්ණ කේෂ සත්කාරක තෛලයකි.
🌿හිසකෙස් ගැලවී යාම
🌿හිසකෙස්වල දිග සහ ප්රමාණය අඩු කම
🌿හිසකෙස්වල වියලි බව
🌿කෙස් අග පැලීම
🌿දුර්වර්ණ වීම
🌿 හිස්හොරි
🌿නින්ද යාමේ ගැටළු....
සමනය කරගන්න....
Liwlong Hair Oil පාවිච්චි කර වෙනස වටහා ගන්න....
⭐️ SLS ISO 22716:2017 සහතිකය.
☎Free Delivery - Call now 075 2523 490 (WhatsApp Available)

02/06/2024

80% of Hair Falling stops in a week and a half.
Use it to get strong healthy hair.

Dr. Pramodani Bams Hons. (KELANIYA), More than 200 people have used two Clinical Research secret recipes in the books and proven the quality of hair oil. https://liwlong.com /)

✨✨SLS ISO 22716:2017 Certificate ✨✨

!! Liwlong Hair Oil is the only reliable solution for Hair Falling, Hair Growing & Hair Dandruff Certified.

Inbox to order or visit our page for more information | Free Delivery Islandwide | Call/Whatsapp: +94752523490

11/05/2024

සති එකහමාරකින් 80% Hair Falling නවතිනවා.
පාවිච්චි කරලා දුගු ශක්තිමත් නිරෝගී කෙස් කළබක් ලබාගන්න.

Dr. Pramodani BAMS HONS. (KELANIYA), පුස්කොළ පොත් වල තිබ්බ රහස් වට්ටෝරු Clinical Research දෙකකින් 200 කට අධික පිරිසක් උපයෝගී කර ගෙන Hair Oil එකේ ගුණාත්මක භාවය ඔප්පුකර ඇත. (https://liwlong.com/)

✨✨SLS ISO 22716:2017 සහතිකය ✨✨

‼Stress(මානසික ආතතිය ) නැතිවෙනවා වගේම Hair Falling, Hair Growing & Hair Dandruff සහතිකලත් විස්වාසනීය එකම විසදුම Liwlong Hair Oil.

Inbox to order or visit our page for more information | Free Delivery Islandwide | Call/Whatsapp: +94752523490

09/05/2024

හෙළ ආයුර්වේදයෙහි සඳහන් හිසකෙස් සදහා සුවිශේෂී වූ පෞරාණික ඖෂධ වට්ටෝරුවකට අනුව සකසා ඇති Liwlong Hair Oil නමින් හිසකෙස් ගැලවී යාම නවතාලීමට සමත් නැවත කේෂ වර්ධනය සිදුකරන හා අකළට කෙස් පැසීම නවතා හිසකෙස් ආශ්‍රිත වූ නොයෙක් ආසාදන නවතාලන පූර්ණ කේෂ සත්කාරක තෛලයකි.

🌿හිසකෙස් ගැලවී යාම
🌿හිසකෙස්වල දිග සහ ප්රමාණය අඩු කම
🌿හිසකෙස්වල වියලි බව
🌿කෙස් අග පැලීම
🌿දුර්වර්ණ වීම
🌿 හිස්හොරි
🌿නින්ද යාමේ ගැටළු....

සමනය කරගන්න....

Liwlong Hair Oil පාවිච්චි කර වෙනස වටහා ගන්න....

⭐️ SLS ISO 22716:2017 සහතිකය.
☎Free Delivery(Colombo areas only) - Call now 075 2523 490 (WhatsApp Available)

https://liwlong.com

31/12/2021

2022 ❤

දීර්ඝායූවන සුබම සුබ නව වසරක් වේවා !

www.liwlong.com

03/12/2021

පත්තෑ විෂට
රතු ලූණු ගෙඩියක් තලා,
පැත්තෑයා දෂ්ඨ කළ තැන ඇතිල්ලීමෙන්
විෂ සමනය කරගත හැකිය.

077 738 9732
www.liwlong.com

25/11/2021

මව්කිරි වර්ධනයට

තැම්බූ කොස්
පොල් සහ පොල්තෙල් ස්වල්පයක් සමඟ
මිශ්‍ර කර කෑමට ගන්න

077 738 9732
www.liwlong.com

Photos 13/09/2021

නගන සුවපත් කරගැනීමට
කලාඳුරු අල දෙහි ඇඹුලින්
ගලගා ගාන්න

077 738 9732
www.liwlong.com

04/09/2021

නහර ගැට ගැසීම සමනය කර ගැනීමට, අක්කපාන කොළ, දාස්පෙතියා කොළ, කෝමාරිකා ඉස්මෙන් අඹරා, එළඟිතෙලින් කකාරා ගාන්න.

077 738 9732
www.liwlong.com

Photos 21/08/2021

දත් කැක්කුම ඇති විට කුරුඳු තෙල් බින්දුවක් පීඩාව ඇති දත මුල තැබීම ගුණදායකවේ

077 738 9732
www.liwlong.com

Want your business to be the top-listed Beauty Salon in Homagama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address

Homagama

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00