Hiru Beauty Lounge
BRIDEL / HAIR & BEAUTY CARE
we'll make you beautiful 🌻🩷
11/09/2026
SimPLE meckup & hairsTYLE 💐🥰
මේ ඉන්නෙ මගේ පිස්සු යාලුවෙක් තමයි ඉතින්....
ලස්සනම ලස්සන මගේ cute යාලුවව තවත් ලස්සන කරේ මෙන්න මෙහෙම ........
ඉතින් ඔයාලත් ඔයාලගේ ලස්සන දවස් දවස් ලස්සන කරගන්න මේකප් එකක් hairstyle එකක් dressin's එකක් කරගන්න එන්න Hiru Beauty Lounge වෙත....
🤙 - 078 1955113 (norml call only )
📍 thalgasmote ,veyangoda
followersreelsfypシ゚viralシfypシ゚viralシalシ ゚viralシ
08/09/2026
ගෑණු ළමයි උනාම අත් දෙක වගේම තමන්ගෙ දෙපා දෙකත් ලස්සනට තියාගන්න ඕනේ මොකද දෙපා නිසා තමයි ලස්සන තැන්වලට අපිට යන්න පුළුවන්් වෙන්නේ ඒක නිසා තමන්ගේ මුහුණ සහ අත වගේම දෙපාත් ලස්සනට තියාගන්න ගෑණු ළමයි අපි වග බලා ගන්න ඕනේ.....
ඉතින් ඔයාලත් ඔයාලගේ natural nails වලට gell colour එකක් දාගන්න ඕන නම් අදම appointment එකක් දාලා time එකක් වෙන් කරගන්න....
විශේෂ අවස්ථාවලදී , shoot වලට , bride කෙනෙක් වෙන්න ඉන්නවනම් ඒ වගේ ඔයාගේ ජීවිතේ විශේෂ අවස්ථාවලදී nails extension & Gell colours මගින් ඒ දවස් තවත් ලස්සන කර ගන්න... 💐
For appointment - 078 1955113 ( norml calls only )
📍 thalgasmote ,veyangoda
followersreelsfypシ゚viralシfypシ゚viralシalシ ゚viralシ
07/09/2026
එයාගෙන තිබුන ලස්සනම ලස්සන nails වලට දාපු.....prench art එකක් එක්ක simple gell colour art එකක් තමයි ඒයාට ඕනී කිවුවේ.... natural nails වලට ලස්සනම ලස්සන art එකක් දා ගන්න Hiru Beauty Lounge වෙතට appointment එකක් දාලා වෙලාවක් වෙන් කරවා ගන්න...
For appointment - 078 1955113 (normal calls only )
📍 thalgasmote ,veyangoda
followersreelsfypシ゚viralシfypシ゚viralシalシ ゚viralシ
Hair cut 😻✂️
Hiru Beauty Lounge
For appointment - 078 1955113
Thalgasmote ,veyangoda
followersreelsfypシ゚viralシfypシ゚viralシalシ ゚viralシ CUT
01/09/2026
ළමයි.. මගෙ account එකේ තියෙන whatsapp nbr එකට whatsapp mg දන්න එපා.... ඒ account එකට කවුරුහරි log වෙන්න හදනවා.. එක නිසා ඒ whatsapp එක වැඩ කරන්නෙ නෑ...
ඒක නැවතත් සකස් කර ගන්නකල්... ඔයාගේ appointment norml call එකකින් දන්න ළමයි...
17/08/2026
Full dresing ✨️🌷
SIMPLE MECKUP & HAIRSTYLE 🫶👄
FOR APPOINTMENT - 078 195 5113
Hiru Beauty Lounge
📍 THALGASMOTE ,VEYANGODA
゚viralシfypシ゚viralシalシ ゚viralシ
15/08/2026
Acrylic nail extension 💅😍
එන්න ළමයි එකක් කර ගන්න Hiru Beauty Lounge වෙතට...
📍 Thalgasmote ,veyangoda
📞 - 078 1955123
゚viralシ
ඔයාලත් කැමතිද ඔයාලගෙ ලස්සන දවස් තවත් ලස්සන කර ගන්න... තමන් කැමති විදිහට හරිම ලස්සනට dresing එකක් කර ගන්න.. එන්න ඔයාලත් HIRU BEAUTY LOUNGE වෙතට...
Full dresing ...💐
SimPLE mackup 💄 & hairsTYLE
Hiru Beauty Lounge
For appoINTMENT - 078 195 5113
📍 thalgasmote ,veyangoda
followersreelsfypシ゚viralシfypシ゚viralシalシ ゚viralシ
එන්න ළමයි ඔයාලත් acrylic nail set එකක් දා ගන්න... Hiru Beauty Lounge වෙතට... දැන්මම APPOINTMENT එකක් දාන්න ළමයි....
FOR APPOINTMENT - 078 195 5113
📍 THALGASMOTE ,VEYANGODA
゚viralシfypシ゚viralシalシ ゚viralシ #
25/07/2026
🌟 කුනුදූවිලි නිසා අපිරිසිදු වෙලා තියෙන ඔබේ මුහුන clean කර ගන්න දැන් Rs.800 වැනි සුලු මුදලකින් පුලුවනි.... වෙන කොහෙවත් නෑ Hiru Beauty Lounge වෙතින් පමනයි ....
🌟 ලොවම පිලිගත් උසස් නිෂ්පාදනයන් බාවිතයෙ වගකීමක් සහිතව facial treatment එකක් කර ගන්න ඔබත් එන්න HIRU BEAUTY LOUNGE වෙතට....
For appointment - 078 195 5113
📍 thalgasmote ,veyangoda
゚viralシfypシ゚viralシalシ ゚viralシ
Category
Website
Address
Veyangoda
11100