Bloom Bug Fashion

Bloom Bug Fashion

Share

Bloom Bug Fashion �
Where elegance meets everyday style. Discover trendy, comfortable, and confident

09/05/2026

මේ ලස්සන කැන්ඩියන් බතික් සාරිය ඕඩර් කරමුද ළමයී......

Pre - orders only ..❤🔥

මෙච්චර ලස්සන කොලිටි සාරියක් ඔයා දැකලම නෑ නේද, එහෙනම් ඕඩර් එක කන්ෆර්ම් කරලා ඔයාගේ සාරිය වෙන්කරගන්න...

7100/- only.❤

075 245 9963

Photos from Bloom Bug Fashion's post 22/02/2026

අවුරුදු සමය වෙනුවෙන් තොග අවසන් කිරීමේ ලොකුම සේල් ......🔥🔥🔥🔥⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕

සේල් ⭕සේල් ⭕සේල්⭕

ඕනිම සාරියක් 2500/- විතරමයි. ඩිලිවරි 350/-

කලින් අපෙන් සාරි මිලදී ගත් අයට ..ඩිලිවරි එක free....❤❤❤🔥🔥

ඉක්මන් කරන්න ළමයෝ සේල් වාසිය ටික දවසයි...

075 245 9963

07/02/2026

වැලන්ටයින් එකට ඔයාගේ ආදරණීය පෙම්වතියට ....තැගි දෙන්න ....ලස්සනම ලස්සන සාරියක්...❤❤❤🌼 3600 /- විතරමයී....

075 2459963

ආයිත් ගන්න පුලුවන් .....
Soft cotton fabric ...

075 245 9963

21/01/2026

ආයිත් ගන්න පුලුවන් .....
Soft cotton fabric ...

075 245 9963

Photos from Bloom Bug Fashion's post 20/01/2026
Photos from Bloom Bug Fashion's post 20/01/2026

Handloom ❤...හෑන්ඩ්ලූම් ....❤❤

100% ක් ම ශ්‍රී ලංකාවේ දේශීය අත්යන්ත්‍ර මගින් නිශ්පාදනය කරන ලද, 100% ක් ම cotton හෑන්ඩ්ලූම් සාරි එකක් අදිමු ලස්සන ළමයෝ...🩷🩷

හැම තැනම රු. 5000/- ට වඩා වැඩි මිලට අලෙවි වන high quality හෑන්ඩ්ලූම් සාරි අපෙන් මිලදී ගන්න ඔයාට , මේ ඕනිම සාරියක් ....

4800/- විතරමයි..........🤩🤩🤩🤩

075 245 9963

Cash on delivery ✔
Bank transfer ✔
Bank deposit ✔

Photos from Bloom Bug Fashion's post 18/01/2026

ලග ලගම එන valentine එකට ඔයාගේ ආදර්ණීය පෙම්වතියට, බිරිදට දෙමුද ලස්සන සාරියක්....

Photos from Bloom Bug Fashion's post 15/01/2026

ඇගට පහසුම මැටීරියල් එකකින් ද සාරියක් හොයන්නේ....☀️☀️☀️☀️☀️☀️☀️මෙච්චර රස්නේ කාලේ සිල්ක් සාරි ඇදන් කොහොම ඉන්නද අනේ...😎😎

එන්න අපි අඩුම ගානට ලිනන් සාරියක් ගමු...

ලිනන් ෆැබ්‍රික් එකෙන් ඔයා සාරි ඇදලා බලන්න...ආසා හිතෙයි..🔥🔥🔥🔥

075 245 9963 අදම ඇණවුම කරන්න..🌺🌺

Photos from Bloom Bug Fashion's post 13/01/2026

Tamil vibe එකට ආසා අයට ....🌼🌼🌼

සාරි ඔසරි දෙකම අදින්න පුලුවන් මේක තාමත් ඔයාලට අපෙන් මිලදී ගන්න පුලුවන්.........❤❤

හැමෝම අදින්නේ නැති ලස්සනම සාරියකින් හැඩ වෙලා බලන්නකෝ.....හැමෝම ඔයාව ලස්සනයි කියන හැටි..🩷🩷

075 245 9963

Category

Website

Address

Veyangoda
Veyangoda
11100