CHASA
🌸 ඔබේ සමේ ලස්සනට විශ්වාසදායක තේරීම 🧴 Skin Care & Beauty Products ✨ ගුණාත්මක නිෂ්පාදන සාධාරණ මිලට 📦 දිවයින පුරා බෙදාහැරීම 📩 ඇණවුම් සඳහා Inbox කරන්න
සුබ දවසක් සියලු දෙනාටම🥰🙏
11/07/2026
පින්බර දිනයක් වේවා!!!🌹
Good Night Guys 🌜️😘
හැමෝටම සුභ රාත්‍රියක් ළමායි
බුදුසරණයි ❤️😘
හැමෝම පරිස්සමින් ඉන්න😘
09/07/2026
පිංබර දිනයක් වේවා!!!🌹
Good night lamai
😴🌙♥️
08/07/2026
සුබ උදෑසනක්!!!🤍🌹🙏
07/07/2026
පිංබර දිනයක් වේවා!!!🤍🌹
🌸🤍🙏
02/07/2026
💙 NIVEA MEN After Shave Balm 💙
රැවුල කැපීමෙන් පසු සමේ දැවිල්ල, රතු වීම සහ වියළීමට සමුදෙන්න! ✨
NIVEA MEN After Shave Balm සමට ක්ෂණික සැනසීමක් ලබා දී, තෙතමනය රැකගනිමින් මෘදු, නැවුම් හා සුවපහසු හැඟීමක් ලබාදෙයි.
🌟 ප්‍රතිලාභ:
✔️ Razor burn සහ දැවිල්ල සමනය කරයි.
✔️ සමට දිගු වේලාවක් තෙතමනය ලබාදෙයි.
✔️ ඉක්මනින් සමට උරාගෙන තෙල් ගතියක් නොතබයි.
✔️ මෘදු, නිරෝගී පෙනුමක් ලබාදෙයි.
✔️ දිනපතා භාවිතයට සුදුසුයි.
💯 Original Product
📩 දැන්ම Inbox කර ඔබගේ ඇණවුම වෙන්කරවා ගන්න.
🚚 දිවයින පුරා බෙදාහැරීම.
තොග සීමිතයි.
NIVEA MEN – සෑම රැවුල් කැපීමකටම පසු ඔබේ සමට ලැබිය යුතු සත්කාරය! 💙
Price 4500/= only
Cod❌
Bank deposit only
Delivery free
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Wadduwa